පුංචි_පහේ_මං_(Season 2)

May 15, 2010
1,654
109
0
In your heart.....
සත්තු ඇතිකරන තැනක් තියෙනව..
එකෙ ඉන්න ගිරව් එක්කෙනා ගානෙ කූඩුවට දැම්මොත් එක කුරුල්ලෙක්ට කූඩුවක් මදි වෙනව..
ගිරව් දෙන්න ගානෙ දැම්මොත් එක කූඩුවක් වැඩි වෙනව...
එතන තියෙන කූඩු ගාන සහ කුරුල්ලො ගාන කීයද?

ඉතින් කූඩු 2 යි ගිරව් 3 යි උනාමත් ඕක හරියනොනේ....... :confused::confused::confused::confused:
 
zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මෙන්න ප්‍රශ්ණෙ

    මට නංගිලා මල්ලිලා කවුරුවත් නෑ...... ඒ වුනාට මේ මිනිහගෙ තාත්තා මගේ තාත්තගෙ පුතා. එහෙනම් මේ මිනිහා කවුද?

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සුදු රෝස;12286965 said:
    ඉතින් කූඩු 2 යි ගිරව් 3 යි උනාමත් ඕක හරියනොනේ....... :confused::confused::confused::confused:

    එකෙක් මරන්න වෙයි බන්:P
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    සත්තු ඇතිකරන තැනක් තියෙනව..
    එකෙ ඉන්න ගිරව් එක්කෙනා ගානෙ කූඩුවට දැම්මොත් එක කුරුල්ලෙක්ට කූඩුවක් මදි වෙනව..
    ගිරව් දෙන්න ගානෙ දැම්මොත් එක කූඩුවක් වැඩි වෙනව...
    එතන තියෙන කූඩු ගාන සහ කුරුල්ලො ගාන කීයද?

    Kudu = x
    Giraw = y

    x+1 =y;
    2x-2=y

    x+1 = 2x-2
    x=3

    y = 4
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ගිරවු 3 දෙනා දෙන්න දෙන්න දාන්න දෙකට බෙදන විදිය කිවුවනම් බලන්න.. :P:P:P

    ඉතින් එක්කෙනා එක්කෙනා දාපුවම කුඩුවක් වැඩියි......... දෙන්නෙක් දාපුවම අනික් කුඩුවට ඉන්නේ තව එක්කෙනයි............. :sorry::sorry::sorry:
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    මෙන්න ප්‍රශ්ණෙ

    මට නංගිලා මල්ලිලා කවුරුවත් නෑ...... ඒ වුනාට මේ මිනිහගෙ තාත්තා මගේ තාත්තගෙ පුතා. එහෙනම් මේ මිනිහා කවුද?

    මගේ පුතා :P
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    අඩෝ කව්ද එකෙක් අහල තිබ්බා මං office එකේ එක වැඩක් හරි අද කරද කියලා?
    උඹල දැන ගනින් හෙට මට ප්‍රමෝෂන් එකක් හම්බ වෙනවා......
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    මෙන්න ප්‍රශ්ණෙ

    මට නංගිලා මල්ලිලා කවුරුවත් නෑ...... ඒ වුනාට මේ මිනිහගෙ තාත්තා මගේ තාත්තගෙ පුතා. එහෙනම් මේ මිනිහා කවුද?

    Mage putha :lol: (Aththata newe)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අඩෝ කව්ද එකෙක් අහල තිබ්බා මං office එකේ එක වැඩක් හරි අද කරද කියලා?
    උඹල දැන ගනින් හෙට මට ප්‍රමෝෂන් එකක් හම්බ වෙනවා......

    එලකිරි අද බොමු එහෙනම්....

    Congratzsssss