උරහිසේ තියෙන්නේ ගෝල කුහර සන්දියක් !! වෙලමිටේ තියෙන්නේ වෙන මොකක්ද 1 ක් ( මට හරියට මතක නැ. )
මේවා මොනාද බන් මෙතන අහන්නේ ?? bio ප්රශ්න.![]()
![]()

කම්මැලිකමට ඇහුවේ බං.. බොලාට මතකද බලන්න 

වැලමිට අසවු සන්ධියක් වන අතර...
උරහිස ගෝල කුහර සන්ධියක් වේ.....![]()

දොරක් අරින එක දොර වහන එකට සමාන කරල පෙන්නපල්ලා,
ගණිතය භාවිතයෙන්
මගෙන් රෙප් 3ක්
![]()

19න් එකක් අඩු කරාම 20යි කියලා පෙන්වන්න..........

කොහොමද බන් දෙන්නෙ දීපු ගමන් මාට්ටු වෙනවනෙ....... ලොකු සිද්ධියක් නෑ.... පොඩි වැඩයි තියෙන්නෙ...... සමීකරණ ඕනෙ නෑ........ado podi clue ekak dipanko ban...![]()
කොහොමද බන් දෙන්නෙ දීපු ගමන් මාට්ටු වෙනවනෙ....... ලොකු සිද්ධියක් නෑ.... පොඩි වැඩයි තියෙන්නෙ...... සමීකරණ ඕනෙ නෑ........

මෙහෙම කොහොමද බන් වෙන්නෙ........ උඹ වැස්සටවත් ඉස්කෝලෙ ගියාද?19 - 1 = 20![]()

මෙහෙම කොහොමද බන් වෙන්නෙ........ උඹ වැස්සටවත් ඉස්කෝලෙ ගියාද?![]()

19යෙ ගොඩවල් දෙකක් තියෙනවනම් එක 19යෙ ගොඩකින් එකක් අඩු කරලා අනිත් ගොඩට දාද්දි 20..
19න් එකක් අඩු කරාම 20යි කියලා පෙන්වන්න..........
පීනන්න බැරි උනාට මිනිහා ජබු ගහ ගහ ඉන්න ඇත් බේරගන්න එනකල්

නෑ අයියේ නිකම් නිකම්.. මන් බැලුවෙ සෝමේ කොහොමද ඇත්ත දැනගත්තේ කියලා..මොකෝ තෝ....![]()
පිහිනීමේ ප්රාථමික අවධිය.. ඔය සැස්ලිට් ඉන්නේ ඒ අවධියේ..මොකක්ද බන් ජබු ගහනව කියන්නෙ![]()
![]()
![]()
නැත දරුවා නැත..19යෙ ගොඩවල් දෙකක් තියෙනවනම් එක 19යෙ ගොඩකින් එකක් අඩු කරලා අනිත් ගොඩට දාද්දි 20..

19යෙ ගොඩවල් දෙකක් තියෙනවනම් එක 19යෙ ගොඩකින් එකක් අඩු කරලා අනිත් ගොඩට දාද්දි 20..

meke utthare wage uttharayak neda okatath enne?දෙවෙනි ප්රශ්ණෙට හැමෝම හරි උත්තර දීලා තියෙනවා...... හැබයි මට හැමෝටම රෙප් දෙන්න විදියක් නෑ...... ඒ නිසා උත්තරේ මුලින්ම දෙන කෙනාට රෙප් දෙන්නම්.....
ප්රශ්ණ 03
හතර කියන්නෙ පහෙන් භාගයයිලු......... ඇයි ඒ?
පහ වසරට ගියානම් උත්තරේ දන්නවා.........පේනව ඉස්කෝලෙ ගියාද ... හොර පොල් විකුණුවද කියලා... ඔය දුන්නෙ දැන්
අයිනස්ටයින්ගෙ මල්ලි වගේ ගොන් උත්තරයක්...![]()

19න් එකක් අඩු කරාම 20යි කියලා පෙන්වන්න..........