පුංචි_පහේ_මං_(Season 2)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උරහිසේ තියෙන්නේ ගෝල කුහර සන්දියක් !! වෙලමිටේ තියෙන්නේ වෙන මොකක්ද 1 ක් ( මට හරියට මතක නැ. ) :baffled::baffled::baffled:

    මේවා මොනාද බන් මෙතන අහන්නේ ?? bio ප්‍රශ්න. :growl::growl::growl: :frown::frown::frown:
    :):) කම්මැලිකමට ඇහුවේ බං.. බොලාට මතකද බලන්න :lol::lol:


    වැලමිට අසවු සන්ධියක් වන අතර...
    උරහිස ගෝල කුහර සන්ධියක් වේ.....
    ;););););););):D

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    දොරක් අරින එක දොර වහන එකට සමාන කරල පෙන්නපල්ලා,
    ගණිතය භාවිතයෙන්

    මගෙන් රෙප් 3ක්

    :shocked::shocked:
    :yes::yes:

    මම හිතන්නේ මේකට තාම උත්තරේ දීල නෑ. දීල නං සොරි වෙන්ඩ ඕනේ.

    ඕනෑම දොරක් 1/2 ට වහල = 1/2 ට ඇරලා. දැන් ඉතින් 6 වසරේ 1 ක්ට කියල ඉතුරු ටික හදා ගන්ඩ තාම තියෙන්නේ.:D
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ado podi clue ekak dipanko ban... :baffled::baffled::baffled::baffled:
    කොහොමද බන් දෙන්නෙ දීපු ගමන් මාට්ටු වෙනවනෙ....... ලොකු සිද්ධියක් නෑ.... පොඩි වැඩයි තියෙන්නෙ...... සමීකරණ ඕනෙ නෑ........
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    19යෙ ගොඩවල් දෙකක් තියෙනවනම් එක 19යෙ ගොඩකින් එකක් අඩු කරලා අනිත් ගොඩට දාද්දි 20..

    පේනව ඉස්කෝලෙ ගියාද ... හොර පොල් විකුණුවද කියලා... ඔය දුන්නෙ දැන්
    අයිනස්ටයින්ගෙ මල්ලි වගේ ගොන් උත්තරයක්... :growl::growl::growl:
     
    Last edited:

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    දෙවෙනි ප්‍රශ්ණෙට හැමෝම හරි උත්තර දීලා තියෙනවා...... හැබයි මට හැමෝටම රෙප් දෙන්න විදියක් නෑ...... ඒ නිසා උත්තරේ මුලින්ම දෙන කෙනාට රෙප් දෙන්නම්.....

    ප්‍රශ්ණ 03

    හතර කියන්නෙ පහෙන් භාගයයිලු......... ඇයි ඒ?


    meke utthare wage uttharayak neda okatath enne?
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    පේනව ඉස්කෝලෙ ගියාද ... හොර පොල් විකුණුවද කියලා... ඔය දුන්නෙ දැන්
    අයිනස්ටයින්ගෙ මල්ලි වගේ ගොන් උත්තරයක්... :growl::growl::growl:
    පහ වසරට ගියානම් උත්තරේ දන්නවා.........:):):):)
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    19න් එකක් අඩු කරාම 20යි කියලා පෙන්වන්න..........


    මෙ ප්‍රශ්නෙත් මොකක් හරි හොර මගඩියක් ඇත්තෙ..:angry::angry:
    නත්නම් කොහොමද බන් එක වසරෙ ඉන්දන් ඉගෙන ගත්ත ඒව වරදින්නෙ
    :eek: