කේක් ගෙඩිය හොලවන්නවත් බෑ..........එහෙමනම් අර කෑලි 3 හරස් අතට කපන්නෙ නැතිව එකඋඩ එක තියල කපනවා...![]()

ඔය තියෙන විදියටම තියෙල කපන්න ඕන...........

![]()
ඔන්න 7 කට කැපුවා.![]()

මොකෝ බන් උඹ උඹේ මූණ කපාගෙන....... ඔච්චර තරහ ගන්න එපා.......![]()
ඔන්න 7 කට කැපුවා.![]()

මම වගේ මැටි මෝලෙක්... මෝඩ මූසලයෙක්... මේක හිතාගන්න බැරි උනානේ....![]()
මොකෝ බන් උඹ උඹේ මූණ කපාගෙන....... ඔච්චර තරහ ගන්න එපා.......
එළ එළ උත්තරේ හරි.....

99
ආ එහනම් කියපල්ල බලන්න ඉලක්කම් දෙකකින් ලියන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව මොකද්ද කියලා?

මෙන්න මගෙන් ප්‍රශ්නයක්
කොන්දේසි
- 1 ඉදන් 9 දක්වා පමණි අංක පාවිච්චි කරන්න පුළුවන්
- රතු පාට ඉරි ඇදල තියෙන හැම අතකටම එකතුව 15ක් විය යුතුයි
- එකම ඉලක්කම දෙපාරක් පාවිච්චි කරන්න බැහැ

ඒක හරිනෙ........
[FONT=arial, Arial, Helvetica]6 1 8[/FONT]
[FONT=arial, Arial, Helvetica]7 5 3[/FONT]
[FONT=arial, Arial, Helvetica]2 9 4[/FONT]![]()

දැන් මං දීපු එකටත් උත්තර දීපල්ලකො........
[FONT=arial, Arial, Helvetica]6 1 8[/FONT]
[FONT=arial, Arial, Helvetica]7 5 3[/FONT]
[FONT=arial, Arial, Helvetica]2 9 4[/FONT]![]()

ආ එහනම් කියපල්ල බලන්න ඉලක්කම් දෙකකින් ලියන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව මොකද්ද කියලා?

ඉලක්කම් දෙකයි යූස් කරන්න පුළුවන්.....1000000000 විදියට 1සහ 0 කියන ඉලක්කම් දෙක භාවිත කරලා අනන්තයට යනකම් ලියන්න පුළුවන්...![]()