පුංචි_පහේ_මං_(Season 2)

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    එහෙමනම් අර කෑලි 3 හරස් අතට කපන්නෙ නැතිව එකඋඩ එක තියල කපනවා... :frown::frown::frown:
    කේක් ගෙඩිය හොලවන්නවත් බෑ..........:no::no::no::no: ඔය තියෙන විදියටම තියෙල කපන්න ඕන...........:D:D:D:D
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    7801001.jpg

    ඔන්න 7 කට කැපුවා. :lol::lol::lol::lol::lol::lol:

    මම වගේ මැටි මෝලෙක්... මෝඩ මූසලයෙක්... මේක හිතාගන්න බැරි උනානේ.... :growl::growl::growl:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands

    ආ එහනම් කියපල්ල බලන්න ඉලක්කම් දෙකකින් ලියන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව මොකද්ද කියලා?

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63

    මම වගේ මැටි මෝලෙක්... මෝඩ මූසලයෙක්... මේක හිතාගන්න බැරි උනානේ.... :growl::growl::growl:

    අඩෝ.... එහෙම කියන්න එපා. මටත් එක්ක ලැජ්ජයි. උඹත් ස්ලිට් නේ ??

    මොකෝ බන් උඹ උඹේ මූණ කපාගෙන....... ඔච්චර තරහ ගන්න එපා.......:lol::lol::lol::lol:
    එළ එළ උත්තරේ හරි.....

    :frown::frown::frown::frown::frown:
     
    RapidDark

    Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113

    ආ එහනම් කියපල්ල බලන්න ඉලක්කම් දෙකකින් ලියන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව මොකද්ද කියලා?

    99;)
     
    RapidDark

    Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    මෙන්න මගෙන් ප්‍රශ්නයක්

    කොන්දේසි

    • 1 ඉදන් 9 දක්වා පමණි අංක පාවිච්චි කරන්න පුළුවන්
    • රතු පාට ඉරි ඇදල තියෙන හැම අතකටම එකතුව 15ක් විය යුතුයි
    • එකම ඉලක්කම දෙපාරක් පාවිච්චි කරන්න බැහැ
    22.jpg

    • Like
    Reactions: zome

    RapidDark

    Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113

    ආ එහනම් කියපල්ල බලන්න ඉලක්කම් දෙකකින් ලියන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව මොකද්ද කියලා?

    එහෙනම් 00 තමා
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    මෙන්න මගෙන් ප්‍රශ්නයක්

    කොන්දේසි

    • 1 ඉදන් 9 දක්වා පමණි අංක පාවිච්චි කරන්න පුළුවන්
    • රතු පාට ඉරි ඇදල තියෙන හැම අතකටම එකතුව 15ක් විය යුතුයි
    • එකම ඉලක්කම දෙපාරක් පාවිච්චි කරන්න බැහැ
    22.jpg

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මෙන්න මගෙන් ප්‍රශ්නයක්

    කොන්දේසි

    • 1 ඉදන් 9 දක්වා පමණි අංක පාවිච්චි කරන්න පුළුවන්
    • රතු පාට ඉරි ඇදල තියෙන හැම අතකටම එකතුව 15ක් විය යුතුයි
    • එකම ඉලක්කම දෙපාරක් පාවිච්චි කරන්න බැහැ
    22.jpg

    [FONT=arial, Arial, Helvetica]6 1 8[/FONT]​

    [FONT=arial, Arial, Helvetica]7 5 3[/FONT]​

    [FONT=arial, Arial, Helvetica]2 9 4[/FONT]​
    :P
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands

    [FONT=arial, Arial, Helvetica]6 1 8[/FONT]​

    [FONT=arial, Arial, Helvetica]7 5 3[/FONT]​

    [FONT=arial, Arial, Helvetica]2 9 4[/FONT]​
    :P
    ඒක හරිනෙ........:D:D:D:D දැන් මං දීපු එකටත් උත්තර දීපල්ලකො........
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    ආ එහනම් කියපල්ල බලන්න ඉලක්කම් දෙකකින් ලියන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව මොකද්ද කියලා?

    1000000000 විදියට 1සහ 0 කියන ඉලක්කම් දෙක භාවිත කරලා අනන්තයට යනකම් ලියන්න පුළුවන්...:P
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    1000000000 විදියට 1සහ 0 කියන ඉලක්කම් දෙක භාවිත කරලා අනන්තයට යනකම් ලියන්න පුළුවන්...:P
    ඉලක්කම් දෙකයි ‍යූස් කරන්න පුළුවන්.....