පුසෙක් හිරැවම බෙහෙත් විදිනවද

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    ඔවු විදගන්න එක හොඳයි.

    Sure da bn
    පිස්සුද මනුස්සයෝ.... ඕව සෙල්ලං වැඩ නෙමෙයි...
    තුවාලෙ හොඳට හෝදල පිරිසිදු කරගෙන ඩොක්ටකෙනෙක්ට ගිහින් පෙන්නන්න.

    දන්න විදිහට
    ප්‍රයිවට් විදින්න බර වියදමක් යනව, විදින්නෙ නැද්ද දන්නෙත් නෑ...... ගවර්මන්ට් හොස්පිට්ල් යන්න...
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,114
    113
    සතාව සති දෙකක් විතර හොදට බලාගන්න කියනවා මොනවහරි වෙනසක් පේනවද බලන්න කියලා. පිටගැස්මට tetanus injection විදීවි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    එතකොට tetanus vaccine නැති කාලෙ මොකද කළේ ?
    ඒ කාලෙ මිනිස්සු කොළ අතු ඇන්ද කියල, අපි තාමත් කොළ අතු අඳින්න ඕනෙද???

    අනේ මේ... අප්පුවො,
    තමුසෙ ඕන හරුපයක් කියාගන්නව...
    හැබැයි, මේ වගේ සීන් වලටනං ගොං කතා කියවගෙන එන්න එපා...

    මොකද ජලභීතිකාව කියන්නෙ සෙල්ලමට ගන්න පුලුවන් ජාතියෙ ලෙඩක් නෙමෙයි....
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    එතකොට tetanus vaccine නැති කාලෙ මොකද කළේ ?
    tetanus වලින් මිනිස්සු මැරුනා, පොඩි චාන්ස් එකක් තියනවානේ බේරෙන්නත් එවුන් බේරුනා
    rabis නං චාන්ස් එකක් නැහැ, හැදුනොත් මැරුනා තමයි. හැබැයි injection එක ඉක්මනට ගැහුවොත් කිසි කේස් එකක් නැහැ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,114
    113
    Ekada bn gahanne
    අපේ ගෙදර බල්ලා හැපුවමත් කරේ එහෙම. එතකොට එයැයිට අවුරුදු 2 කින් විතර ඉදලා rabies injection එක විදලා තිබුණේ නෑ. පිටගැස්මට විදිනවා එකක් මුලින් පෙන්න්න ගියාම. කෝකටත් හිත හිත ඉන්නේ නැතුව ඉකමණටම ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න.
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ජලභීතිකාව තියන පූසෙක් යන්තම් හීරුවත් ඇති මොකද උන් නිතරම ලෙවකාලා ඇඟ පුරාම කෙල ගාගන්න හින්ද.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    tetanus වලින් මිනිස්සු මැරුනා,
    ඒ ඉතිං මෝඩකම හිංදා නේ. ඒවාට වෙදකම් පළි නෑ.
    පොඩි චාන්ස් එකක් තියනවානේ බේරෙන්නත් එවුන් බේරුනා
    rabis නං චාන්ස් එකක් නැහැ, හැදුනොත් මැරුනා තමයි.
    ඒ කොරෝනා වල වගේ mbbs ගොබ්බයින්ගෙ ගෙ ගොන් කම හිංදා නේ.
    හැබැයි injection එක ඉක්මනට ගැහුවොත් කිසි කේස් එකක් නැහැ.
    බම්බුව - ඕකෙ side effects ම කොච්චර තියෙනවා ද ? 🤣🤣🤣