පුසෙක් හිරැවම බෙහෙත් විදිනවද

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,899
    1,943
    113
    අනන්තයේ
    ඒ ඉතිං මෝඩකම හිංදා නේ. ඒවාට වෙදකම් පළි නෑ.

    ඒ කොරෝනා වල වගේ mbbs ගොබ්බයින්ගෙ ගෙ ගොන් කම හිංදා නේ.

    බම්බුව - ඕකෙ side effects ම කොච්චර තියෙනවා ද ? 🤣🤣🤣
    උබ එලකිරි එන්නේ රාවණාගේ පෝන් එකකින්ද ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සයිඩ් ඉෆෙක්ට් තියවාම කියලා හිතුවත්, සයිඩ් ඉෆෙක්ට් මොන එක ආවත් මැරෙන්නෙ නැතිව බේරෙනවානේ
    ඉතිං side effects නැති පිළියම් තියෙන කොට අහවල් රුදාවටද side effects හදාගන්නේ ? 😆
     

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    පූසෙක් කියන්නේ ගෙදර හැදුවට, දඩාවතේ ඇවිදින සතෙක්. බෙහෙත් විදලා නැත්තං බොහෝවිට ජලභීතිකා වයිරසය තියෙන්න පුළුවන්. මේ ලඟදි පොඩි ළමයෙකුත් මැරුණා මතකද. අනිවාර්යයෙන් ජලභීතිකාවට විද ගනිං. දවස් ගණන් බල බල ඉන්න එපා.

    රජයේ රෝහලකට පලයන්. පාරේ හිටපු පූසෙක් කෑවා කියපන්. ආයේ ඌ මැරුණද නැද්ද කියලා හොයන්න බෑ කියපං. වැඳලා හරි කමක් නෑ ජලභීතිකාවට විද ගනිං. කිසිම අවදානමක් ගන්න එපා. මැරෙන්න තියන ජරාම විදිහක් ඔය ලෙඩේ.
    රාවණාගේ නෑදෑයන්ට බම්බු ගහගන්න කියලා උඹ සම්පූර්ණයෙන්ම බටහිර වෛද්‍යවිද්‍යාව ගැන විස්වාසය තියපන්.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Weniwelgeta hodaida bn
    මම බොන්නෙ ඒවා, මෙතෙක් වැරදිලා නෑ.

    කකුලෙ මළකඩ ඇණ ඇති පදම් ඇනගෙන තියෙනවා , බල්ලො කව්වගෙන තියෙනවා ..

    අද වෙනතුරු එක tetanus injection එකක් ගහල නෑ.
     
    • Haha
    • Like
    Reactions: Lira and maxraj

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    bump

    මම බොන්නෙ ඒවා, මෙතෙක් වැරදිලා නෑ.

    කකුලෙ මළකඩ ඇණ ඇති පදම් ඇනගෙන තියෙනවා , බල්ලො කව්වගෙන තියෙනවා ..

    අද වෙනතුරු එක tetanus injection එකක් ගහල නෑ.
    ඇණ අනුනම්ත් වෙනිවැල් ගැට බිව්වම ඇත්ද?
    කොච්චර ප්‍රමාණයක් බොන්න ඕනෙද?
    ------ Post added on Jan 26, 2022 at 1:20 PM
     
    • Like
    Reactions: Rankira

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මෙහෙමයි වෙන්නේ. පුසෝ උන්ගේ අත් ලෙවකනව. එක නිසා නියපොතු වල ජලභීතිකා විශබීජ තියෙන්න පුළුවන්. ඌ උඹව හිරුවම, අර නියපොතු වල තියෙන ජලභීතිකා විෂබීජ ඔයාගේ ශරීරයට ඇතුලත් වෙනවා.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    bump


    ඇණ අනුනම්ත් වෙනිවැල් ගැට බිව්වම ඇත්ද?
    කොච්චර ප්‍රමාණයක් බොන්න ඕනෙද?
    ------ Post added on Jan 26, 2022 at 1:20 PM
    දේශීය වෛද්‍යවරයෙක් තීරණය කළ යුතුයි. ඉදිමෙන එක නවත්තන්න තෙල් ගෑ යුතුයි.
     
    • Haha
    • Like
    Reactions: Lira and Any.key

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Our cat scratch me all the time. Never bothered to go to doctor. However we take her to vet every year to give annual vaccination.
     
    • Like
    Reactions: maxraj

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    පූසෙක් කියන්නේ ගෙදර හැදුවට, දඩාවතේ ඇවිදින සතෙක්. බෙහෙත් විදලා නැත්තං බොහෝවිට ජලභීතිකා වයිරසය තියෙන්න පුළුවන්. මේ ලඟදි පොඩි ළමයෙකුත් මැරුණා මතකද. අනිවාර්යයෙන් ජලභීතිකාවට විද ගනිං. දවස් ගණන් බල බල ඉන්න එපා.

    රජයේ රෝහලකට පලයන්. පාරේ හිටපු පූසෙක් කෑවා කියපන්. ආයේ ඌ මැරුණද නැද්ද කියලා හොයන්න බෑ කියපං. වැඳලා හරි කමක් නෑ ජලභීතිකාවට විද ගනිං. කිසිම අවදානමක් ගන්න එපා. මැරෙන්න තියන ජරාම විදිහක් ඔය ලෙඩේ.
    රාවණාගේ නෑදෑයන්ට බම්බු ගහගන්න කියලා උඹ සම්පූර්ණයෙන්ම බටහිර වෛද්‍යවිද්‍යාව ගැන විස්වාසය තියපන්.
    paw itin uba :D
     

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    paw itin uba :D
    ඇයි මම පවු.... අරූට අවදානමක් ගන්න එපා කියපු එකද ?
    කොත්තමල්ලි හොද්දකට තමන්ගේ ජිවිතේ ඔට්ටු දාන්න පුළුවන් නම් මට මොකෝ..
     
    • Haha
    Reactions: Cenon

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙමයි පිට ගැස්මට අනිව විදින්ඩ වෙනව, ඉට අමතරව පුසව දවස් 7 වගේ බලාගන්ඩ වෙනව ඒ කාලය තුල ඌ මැරුනෙ නැත්තන් ජලබිතිකා එන්නත් ඕන නැ, ඒත් ආණ්ඩුවෙ ස්පිරිතාලෙකට ගියොත් අනිව ජලබිතිකාවට විදිනව..
     
    • Like
    Reactions: YESno

    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    Poosa ayale yanawa nan rabies vaccine eka ganna eka recommend.

    e wagema wena saththu gedara innawa nan risk Eka wadiy.

    The death rate for rabies is around 95%+ for pretty much everyone..
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඒ කාලෙ මිනිස්සු කොළ අතු ඇන්ද කියල, අපි තාමත් කොළ අතු අඳින්න ඕනෙද???

    අනේ මේ... අප්පුවො,
    තමුසෙ ඕන හරුපයක් කියාගන්නව...
    හැබැයි, මේ වගේ සීන් වලටනං ගොං කතා කියවගෙන එන්න එපා...

    මොකද ජලභීතිකාව කියන්නෙ සෙල්ලමට ගන්න පුලුවන් ජාතියෙ ලෙඩක් නෙමෙයි....
    අඩෝ මෙන්න මල පැනල. කුනුහරුපෙකුත් කියපන්. තෝ කියනව අහලම නෑ.:rofl: