උබ එලකිරි එන්නේ රාවණාගේ පෝන් එකකින්ද ?ඒ ඉතිං මෝඩකම හිංදා නේ. ඒවාට වෙදකම් පළි නෑ.
ඒ කොරෝනා වල වගේ mbbs ගොබ්බයින්ගෙ ගෙ ගොන් කම හිංදා නේ.
බම්බුව - ඕකෙ side effects ම කොච්චර තියෙනවා ද ?![]()
උබ එලකිරි එන්නේ රාවණාගේ පෝන් එකකින්ද ?ඒ ඉතිං මෝඩකම හිංදා නේ. ඒවාට වෙදකම් පළි නෑ.
ඒ කොරෝනා වල වගේ mbbs ගොබ්බයින්ගෙ ගෙ ගොන් කම හිංදා නේ.
බම්බුව - ඕකෙ side effects ම කොච්චර තියෙනවා ද ?![]()
ඉතිං side effects නැති පිළියම් තියෙන කොට අහවල් රුදාවටද side effects හදාගන්නේ ?සයිඩ් ඉෆෙක්ට් තියවාම කියලා හිතුවත්, සයිඩ් ඉෆෙක්ට් මොන එක ආවත් මැරෙන්නෙ නැතිව බේරෙනවානේ
Uba oya atta neda kiyanne.pisuda ban epamawa hoorala tyna vdyata melahata mata pissubalu roge hadenna one.
මගෙ ලේ එන්න හපල තියෙනවා .. අදටත් යහතින් ...Uba oya atta neda kiyanne.
Podi kaleth mawa pisuk hiruwa ekata beheth viddeth ne habai.
Weniwelgeta hodaida bnමගෙ ලේ එන්න හපල තියෙනවා .. අදටත් යහතින් ...![]()
මම බොන්නෙ ඒවා, මෙතෙක් වැරදිලා නෑ.Weniwelgeta hodaida bn
ඇණ අනුනම්ත් වෙනිවැල් ගැට බිව්වම ඇත්ද?මම බොන්නෙ ඒවා, මෙතෙක් වැරදිලා නෑ.
කකුලෙ මළකඩ ඇණ ඇති පදම් ඇනගෙන තියෙනවා , බල්ලො කව්වගෙන තියෙනවා ..
අද වෙනතුරු එක tetanus injection එකක් ගහල නෑ.
දේශීය වෛද්‍යවරයෙක් තීරණය කළ යුතුයි. ඉදිමෙන එක නවත්තන්න තෙල් ගෑ යුතුයි.bump
ඇණ අනුනම්ත් වෙනිවැල් ගැට බිව්වම ඇත්ද?
කොච්චර ප්‍රමාණයක් බොන්න ඕනෙද?
------ Post added on Jan 26, 2022 at 1:20 PM
paw itin ubaපූසෙක් කියන්නේ ගෙදර හැදුවට, දඩාවතේ ඇවිදින සතෙක්. බෙහෙත් විදලා නැත්තං බොහෝවිට ජලභීතිකා වයිරසය තියෙන්න පුළුවන්. මේ ලඟදි පොඩි ළමයෙකුත් මැරුණා මතකද. අනිවාර්යයෙන් ජලභීතිකාවට විද ගනිං. දවස් ගණන් බල බල ඉන්න එපා.
රජයේ රෝහලකට පලයන්. පාරේ හිටපු පූසෙක් කෑවා කියපන්. ආයේ ඌ මැරුණද නැද්ද කියලා හොයන්න බෑ කියපං. වැඳලා හරි කමක් නෑ ජලභීතිකාවට විද ගනිං. කිසිම අවදානමක් ගන්න එපා. මැරෙන්න තියන ජරාම විදිහක් ඔය ලෙඩේ.
රාවණාගේ නෑදෑයන්ට බම්බු ගහගන්න කියලා උඹ සම්පූර්ණයෙන්ම බටහිර වෛද්‍යවිද්‍යාව ගැන විස්වාසය තියපන්.

ඇයි මම පවු.... අරූට අවදානමක් ගන්න එපා කියපු එකද ?paw itin uba![]()
අඩෝ මෙන්න මල පැනල. කුනුහරුපෙකුත් කියපන්. තෝ කියනව අහලම නෑ.ඒ කාලෙ මිනිස්සු කොළ අතු ඇන්ද කියල, අපි තාමත් කොළ අතු අඳින්න ඕනෙද???
අනේ මේ... අප්පුවො,
තමුසෙ ඕන හරුපයක් කියාගන්නව...
හැබැයි, මේ වගේ සීන් වලටනං ගොං කතා කියවගෙන එන්න එපා...
මොකද ජලභීතිකාව කියන්නෙ සෙල්ලමට ගන්න පුලුවන් ජාතියෙ ලෙඩක් නෙමෙයි....
