Neuter කරහන්මේ පූස රෑට ගම වටේම යන නිසා රේබීස් එක ගහල තියෙන්නෙ
බල්ලට වඩා ෂුවර් නැත්තෙ මෙයා...
Neuter කරහන්මේ පූස රෑට ගම වටේම යන නිසා රේබීස් එක ගහල තියෙන්නෙ
බල්ලට වඩා ෂුවර් නැත්තෙ මෙයා...
තව පූසියෙක් ඉන්නව ගෙදර ඌව ඔපරේෂන් කෙරුවNeuter කරහන්
ඌ කියන්නෙ "පූස" කියලා. උඹ කියන්නෙ "පුසා" කියලා.පුසා බත් කනවා. බල්ලා උඩු බුරනවා
පුසාවත් කරපං වටේ යන්නෑ එතකොටතව පූසියෙක් ඉන්නව ගෙදර ඌව ඔපරේෂන් කෙරුව
දැං ඉතිං අවුරුදු 5ක විතර විතර නාකි පූසෙක්නෙ..පුසාවත් කරපං වටේ යන්නෑ එතකොට

කවුද බන් ඔය බොරු කතා කියන්නේ. අපේ පූසෝ සේරම කෑවේ බත්. වෙට්ලා එයාලගේ කැට් ෆුඩ් විකුණ ගන්න කියන බොරු කතා. ඕවට අහු වෙන්න එපා.පූසන්ට බත් හොඳනෑ කියනව නේද?
අපේ මේ පූස පාන් බනිස් බිස්කට් රයිස් කොත්තු මොකුත් කන්නෙ නෑකවුද බන් ඔය බොරු කතා කියන්නේ. අපේ පූසෝ සේරම කෑවේ බත්. වෙට්ලා එයාලගේ කැට් ෆුඩ් විකුණ ගන්න කියන බොරු කතා. ඕවට අහු වෙන්න එපා.
ඉස්සරහ ගෙදර පුසෙක් ඉන්නවා අපි ඌට කන්න දැම්මා ගෙදර ඉන්න මියෝ ටික යවාගන්න ඕනේ නිසා
දවසක් මම බිස්කට් දැම්මා ඌ මාර ආසයි බිස්කට් කන්න , මම බිස්කට එකක් ගෙනාවා ම ඌ කොහේ හිටියත් ඇවිල්ලා කෑගහනවා සමහර වෙලාවට ගේ ඇතුලට ඇවිල්ලා සද්ද නැතුව ඉන්නවා දකිනකම් බිස්කට් දෙනකම් කෑගහනවා , මු අන්තිමේ රෑට චිමිනියෙන් බහිනවා ගෙට දැන් එපා උනා දැන්නම් ගහලා එලවනවා මොකද දවසක් ගෙදර බඩු බිදලා එහෙම වහලෙන් බැහැලා ගෙට