පූස බත් කනවා

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    පූසන්ට බත් හොඳනෑ කියනව නේද?
    කවුද බන් ඔය බොරු කතා කියන්නේ. අපේ පූසෝ සේරම කෑවේ බත්. වෙට්ලා එයාලගේ කැට් ෆුඩ් විකුණ ගන්න කියන බොරු කතා. ඕවට අහු වෙන්න එපා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,377
    113
    කවුද බන් ඔය බොරු කතා කියන්නේ. අපේ පූසෝ සේරම කෑවේ බත්. වෙට්ලා එයාලගේ කැට් ෆුඩ් විකුණ ගන්න කියන බොරු කතා. ඕවට අහු වෙන්න එපා.
    අපේ මේ පූස පාන් බනිස් බිස්කට් රයිස් කොත්තු මොකුත් කන්නෙ නෑ
    මාලු දාල බත් අනල දුන්නොත් විතරයි කන්නෙ
    නැත්තං අමු මාලු කූරි දෙන්න ඕනෙ

    ඒකට අපේ බව්ව නං රයිස් කොත්තු දෙයිය
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔය චැනල් එකේ දිගටම වීඩියෝ දාපන්. පුස් චැනල් වලට එන්නේ පට්ට views. හොද වීඩියෝ ටිකක් වැටුනොත් ගොඩ.
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    කනට ඇයි බන් එහෙම වෙලා තියෙන්නෙ? අපේ ගෙදර ඉන්නව එකෙක් උගෙත් එහෙමයි.
    මොනාද කරන බෙහෙත්?
     
    • Like
    Reactions: AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    SUS-NOV-00586-Ballo_Bath_Kathi__61862.1575173121.jpg
     
    • Haha
    Reactions: AnuradhaRa

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,617
    1
    5,914
    113
    අපී පුසන්ට බත් දුන්නට පුසන්ගෙ පෝෂණ අවශ්‍යතාවට බත් ඒතරම් වැදගත් නෑ. පුසන්ට ප්‍රෝටින් වැඩි කෑම දෙන්න ඕනෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ඉස්සරහ ගෙදර පුසෙක් ඉන්නවා අපි ඌට කන්න දැම්මා ගෙදර ඉන්න මියෝ ටික යවාගන්න ඕනේ නිසා
    දවසක් මම බිස්කට් දැම්මා ඌ මාර ආසයි බිස්කට් කන්න , මම බිස්කට එකක් ගෙනාවා ම ඌ කොහේ හිටියත් ඇවිල්ලා කෑගහනවා සමහර වෙලාවට ගේ ඇතුලට ඇවිල්ලා සද්ද නැතුව ඉන්නවා දකිනකම් බිස්කට් දෙනකම් කෑගහනවා , මු අන්තිමේ රෑට චිමිනියෙන් බහිනවා ගෙට දැන් එපා උනා දැන්නම් ගහලා එලවනවා මොකද දවසක් ගෙදර බඩු බිදලා එහෙම වහලෙන් බැහැලා ගෙට
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ඉස්සරහ ගෙදර පුසෙක් ඉන්නවා අපි ඌට කන්න දැම්මා ගෙදර ඉන්න මියෝ ටික යවාගන්න ඕනේ නිසා
    දවසක් මම බිස්කට් දැම්මා ඌ මාර ආසයි බිස්කට් කන්න , මම බිස්කට එකක් ගෙනාවා ම ඌ කොහේ හිටියත් ඇවිල්ලා කෑගහනවා සමහර වෙලාවට ගේ ඇතුලට ඇවිල්ලා සද්ද නැතුව ඉන්නවා දකිනකම් බිස්කට් දෙනකම් කෑගහනවා , මු අන්තිමේ රෑට චිමිනියෙන් බහිනවා ගෙට දැන් එපා උනා දැන්නම් ගහලා එලවනවා මොකද දවසක් ගෙදර බඩු බිදලා එහෙම වහලෙන් බැහැලා ගෙට

    Wade karala iwara unama elawanna un sellam baduda bn🙄
     
    • Like
    Reactions: AnuradhaRa