පෙන් එකට බඩු පැකට් උනානේ(ගොඩ ගියා )
මචං මගේ transcend 16gb පෙන් එක ෆොර්මැට් කරන්න බැනේ බන්. මුකුත් කොපි කරන්නත් බැ. write protected කියනවා. කරන්න තියෙන හැම විදියකින්ම බැලුව. උබුන්ටු වල ෆොර්මැට් කරන්න බැලුවා. low level formatting tools වලින් බැලුවා. බැ බන්. මට දැන ගන්න ඕනේ උබලා කාට හරි ඒ අවුල තිබ්බද ? හදා හදාගන්නේ කොහොමද ? හෙල්ප් එකක් දීපන් බන්

පලි --- වැඩේ ගොඩ ගියා. transcend web site එකේ ඔන්ලියින් recovery app එකක් ටිබුනා . එකෙන් ගොඩ ගියා. එළකිරි වගේ උදවු කරපු එළකිරි කොල්ලන්ට මගේ හද පිරි ප්රණාමය

Last edited: