පොටැටො කැකර්ස්..

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
පොටැටො කැකර්ස්..

මන්චි, පොටැටො ක්‍රැකර්ස් කාපු අය ඉන්නවද? කොහොමද හොදද? සන් ක්‍රැකර් එකෙයි පොටැටො එකෙයි රසේ වෙනස කොහොමද? අදහසක් කියන්න.
 
Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    පොටෙටෝ ක්‍රැකර් කාල බැලුවා, ක්‍රීම් ක්‍රැකර් ඒක තරම් රස නැහැ, හරිම තුනී බිස්කට් එකක්, හරියට ලෙමන් පෆ් එකේ ක්‍රීම් නැතිව බිස්කට් එක වගේ පෙනුම, රස නම් පපඩමක් ක්‍රීම් ක්‍රැකර් එකක් එකට කෑවා වගේ :lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    මේ ජනාධිපතිත් අර දුපතේ ජනාධිපති වගේ හැම වෙලාවකම යන්නෙ කොහෙද වල්ලේ මයිල් කියන්නා වගේ රටට ආතල් දෙන ඩෑල් එකක් වගෙයි.... :(
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    🦊 කෑවා හරිනෑ . ඊට වඩා හොදයි ක්‍රීම් කැකර් එක
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පොටෙටෝ ක්‍රැකර් කාල බැලුවා, ක්‍රීම් ක්‍රැකර් ඒක තරම් රස නැහැ, හරිම තුනී බිස්කට් එකක්, හරියට ලෙමන් පෆ් එකේ ක්‍රීම් නැතිව බිස්කට් එක වගේ පෙනුම, රස නම් පපඩමක් ක්‍රීම් ක්‍රැකර් එකක් එකට කෑවා වගේ :lol:
    රුපියල් 100යි නේද පැක් එක.

    මේ ජනාධිපතිත් අර දුපතේ ජනාධිපති වගේ හැම වෙලාවකම යන්නෙ කොහෙද වල්ලේ මයිල් කියන්නා වගේ රටට ආතල් දෙන ඩෑල් එකක් වගෙයි.... :(
    ආතල් එකක් නෙමෙයි. පොඩ්ඩක් දැනගන්න ඇහුවේ. යුසර් නේම් එක ගැන හිතන්න එපා. ඒ කාලේ ට්‍රෙන්ඩ් එකට හැදුවේ. දැන් නම් කනගාටුයි තමා. ඒත් ආයේ එකක් හදන්න බැනේ, එතකොට ෆේක් වෙනවනේ.
    🦊 කෑවා හරිනෑ . ඊට වඩා හොදයි ක්‍රීම් කැකර් එක
    ලුනු රස ගැන මොකද හිතෙන්නේ. බිස්කට් එකේ ලුනුගතිය වැඩි නැද්ද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ආතල් එකක් නෙමෙයි. පොඩ්ඩක් දැනගන්න ඇහුවේ. යුසර් නේම් එක ගැන හිතන්න එපා. ඒ කාලේ ට්‍රෙන්ඩ් එකට හැදුවේ. දැන් නම් කනගාටුයි තමා. ඒත් ආයේ එකක් හදන්න බැනේ, එතකොට ෆේක් වෙනවනේ.

    විහිලූවක් කළේ.... :lol: මම නං තව කාල නෑ.... :eek:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,467
    113
    එච්චරම ගතියක් ආවෙ නෑ. තාම එක පාරයි කෑවෙ. ආයෙත් කාල බලන්ඩ ඕන
    බිස්කට් එක කඩදහියක් තරං තුනීයි :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එච්චරම ගතියක් ආවෙ නෑ. තාම එක පාරයි කෑවෙ. ආයෙත් කාල බලන්ඩ ඕන
    බිස්කට් එක කඩදහියක් තරං තුනීයි :lol:
    බිස්කට් එකක් කිව්වට මේක බිස්කට් නෙමෙයි, ක්‍රකර් ගනයට එන්නේ. ක්‍රැකර්ස් තුනියි, බිස්කට් ඊට ටිකක් ගනකම්. කුකීස් හොදටම ගනකම් රලුයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිනිහො තෝ ජනාධිපති නේද ? රටේ වෙන දේවල් තෝ දන්නැතුව අපිද බූරුවො දන්නෙ ? තෝ අල්ලන කුඩුවලටත් ඕකම කියල තිබ්බ කෑ*ය. :dull:
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මිනිහො තෝ ජනාධිපති නේද ? රටේ වෙන දේවල් තෝ දන්නැතුව අපිද බූරුවො දන්නෙ ? තෝ අල්ලන කුඩුවලටත් ඕකම කියල තිබ්බ කෑ*ය. :dull:

    :lol:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මිනිහො තෝ ජනාධිපති නේද ? රටේ වෙන දේවල් තෝ දන්නැතුව අපිද බූරුවො දන්නෙ ? තෝ අල්ලන කුඩුවලටත් ඕකම කියල තිබ්බ කෑ*ය. :dull:
    ඔකා වැඩ කරන්නේ මැලිබන් එකේ. සර්වේ එකක්ද කොහෙද මන්චි එක ගැන.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඔය මොන ක්‍රැකර් අාවත් ක්‍රීම් ක්‍රැකර් වලට ගහන්න එකක් නෑ :yes:
    ක්‍රීම් ක්‍රැකර් + පොල් සම්බෝල :love:
    ක්‍රීම් ක්‍රැකර් + මාමයිට් :love:
    ක්‍රීම් ක්‍රැකර් + බටර් +සීනි :love:
     
    • Like
    Reactions: saja