පුතාට ඉක්මණින්ම සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, සහෝ!!! 
දෙමව්පියෝ නැතිකාලෙක ළමයට ජීවත්වෙන හැටි පොඩිකාලේම කියල දුන්නම හරි. දැනට එච්චර ඈත හිතන්න එපා.dan gana hithala newei kuwe mcn api nathi kaleka lamaya ehema purudu unoth kiyla bayata
මගේ යාලුවෙක්ගෙ කොල්ලටත් ඔහොම කිව්වා ඉපදෙන්න කලින් ඉදන්ම.ඉපදුනාට පස්සෙත් කිව්වා පස්සේ නම් කිසිම අව්ලක් නෑ.ටෙස්ට් වගයක් කරා මාස ගානක්.බෙහෙත් දුන්නා.යස අගේට ඉන්නවා දැන්. ඒ පොඩි බබාට අව්රුද්දක්.එයාලා නම් ටිකක් වත් පිළිවෙත් කරා රුවන් වැලි සෑය ලගට ගිහින්. දැන් හොදටම ඉන්නවා කිසි අව්ලක් නෑ .මචන්ලා මගේ පුතාට මාසයක් න එය හම්බෙන්න ඉද්දීම කියුවා එයාගේ එක වකුගඩුවක අව්ලක් තියෙනවා කියල බිබිලී වගේ .වකුගඩු ගැන ඩොකෙක් ගාවට ගියාම කියුවා ස්කෑන් රිපෝට් බලලා එක වැඩ නැ කියල එත ටෙස්ට් කරන්න ඕනේ කියුවා මේක පුතාගේ ජීවිතේට කොයි වගේ බලපායි ද මචන් සාමානය ජිවිතයක් ගෙවන්න පුලුවන්ද බන් අනිත් එක අව්ලක් න කියුවා උපදෙසක් ඔනී මචන්ලා
.Sthuthi mcn life insurance testing wala medical clam karaddi awlk nadda??mula idan thibila kuwe na kiyala mcn kiyala dammoth wena awla mokakda?අවුලක් වෙන්නෙ නෑ මචං... වෙන්නත් එපා...
ඩොකාල කියන විදිහට කෑම බීම අරගත්තම හරි...
ඇල්කොහොල්, නිකොටින්, මත් ද්‍රව්‍ය නම් ලං කරන්නවත් එපා...
පොඩි එකා ලොකු වෙද්දි ඒව කියල දීපං...
කෝකටත් හොඳට ගෙවන life insurance එකක් දාපං...
උන්ට පොඩි එකාගේ ප්‍රශ්නෙ කියන්න
ow wena kohe hari kuliyata yannath hithenawa me wata pitawa lamayata hari yan naදෙමව්පියෝ නැතිකාලෙක ළමයට ජීවත්වෙන හැටි පොඩිකාලේම කියල දුන්නම හරි. දැනට එච්චර ඈත හිතන්න එපා.
Get well soon
Sthuthibaba ta ikman suwaya labewa!!!
Sthuthibaba ta ikman suwaya labewa!!!
Sthuthiබබාට ඉක්මණට හොඳවෙයි, බය වෙන්න එපා![]()
Sthuthiමගේ යාලුවෙක්ගෙ කොල්ලටත් ඔහොම කිව්වා ඉපදෙන්න කලින් ඉදන්ම.ඉපදුනාට පස්සෙත් කිව්වා පස්සේ නම් කිසිම අව්ලක් නෑ.ටෙස්ට් වගයක් කරා මාස ගානක්.බෙහෙත් දුන්නා.යස අගේට ඉන්නවා දැන්. ඒ පොඩි බබාට අව්රුද්දක්.එයාලා නම් ටිකක් වත් පිළිවෙත් කරා රුවන් වැලි සෑය ලගට ගිහින්. දැන් හොදටම ඉන්නවා කිසි අව්ලක් නෑ .
ow mcn matah aye wenas wenna wenwa . samaje therum arn jewath unoth hodai kolla.mona wage lamai ashraya karaida kiyala baya mamaunath bonna purudu une yaluwangenමට අවබෝධයක් නෑ. ඒත් මට නම් ෆිල් වෙන්නෙම බබා ලොකු වෙද්දී හරියාවි කියලා. ලොකු වෙද්දී drinks වලට සෙට් වෙයි කියලා හිතෙනවා නම් මචං උබට පුළුවන් ඒ දේ බබාට තේරෙන කාලේ ඉදන්ම තේරුම් කරවන්න. ඇත්තම තේරුම් කරවනවා නෙවෙයි ඒත්තු ගන්වනවා තමා හරිම වචනේ. උබ බොනව නම් ඒ දේවල් දැන්ම නවත්තපන්. තාත්තාගේ දේවල් පුතා අනුගමනය කරනව. මන් ඒක හොඳටම විදලා තියනව. ඔයා කොහොම කෙනෙක්ද කියලා මන් දන්නෙ නෑ. ඒත් දරුවාට පට්ටම ගරුත්වයක් හිතෙන විදියට ජිවිතේ වෙනස් කරගන්න. එතකොට කවදාවත් වැරදි කරන්නේ නෑ. මන් ඒක විදලා තියනව. මන් කරපු තරමක් කරේ වැරදි ඒ මට ගරු කරන්න ආදර්ශයකට ගන්න කව්රුවත් හිටියේ නෑ. ජිවිතේ ඉගන ගත්තේ වැරදි වැරදි. ඒ දේවල් තේරුම් අරන් මන් මගේ ළමයිට පට්ට වීරයෙක් වෙන්න දැන් ඉදන්ම වැඩ. මට තේරෙනවා මගේ යාළුවො න්ගේ ළමයි එයාලගේ තාත්තාට react කරන විදිය සහ මගේ ළමයා මට react කරන විදිය. ඇත්තටම සතුටුයි. මන් දන්නෙ නෑ අනාගතේ මොනවා වෙයි ද කියලා. හැබැයි මට විශ්වාසයි ළමයි කවදාවත් වරදක් කරන්නේ නෑ කියලා. විශ්වාසයෙන් සතුටින් ජීවත් වෙන්න හැමදේම හොඳ පැත්තට ගිහින් තියේවි දවසකපුතාට ඉක්මනට හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
Sthuthi mcnBabata honda wei machan. Doctor kiyana vidyata balapan. Budu saranai
බයවෙන්න එපා දරුවට ප්‍රශ්නයක් වෙන්නේ නෑ අනිත් එක එයා ලොකුවෙද්දී ඕවට තවත් solutions හොයාගෙන ඇති. එකමදේ උබ ශක්තිමත්ව හිටපන් මොකද අම්මලා කොහොමත් දරුවන්ට උණක් හැදුනත් කලබල වෙනවා එහෙම එකේ මෙහෙම දේකට කොහොමත් හිතෙන් වැටෙනවා ඒ නිසා උබ තමයි එයාගෙත් හිත හදලා හයියට ඉන්න ඕන.
බබාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව.
ඉස්සරහට ළමය drinks ගනියි,නෑදෑයො කොන් කරයි වගේ අනවශ්‍ය දේවල් ගැන හිතල බය වෙන්න එපා බන්. ඒ ප්‍රශ්නවලට ඒ කාලෙ වෙද්දි උත්තර හොයමු.
දැනට බබාගෙ කෑම බීම ගැන එහෙම සැලකිල්ලෙන් බලන්න.
බබාව ක්ලිනික් අරන් යනවනන් පරිස්සම් කරන් අරන් යන්න මචං. මේ දවස් වල හැමතැනම වගේ වයිරස් උණ තියනව.
සිංහල බේත් තියෙනවා , එව්ව කරල සනීප කරගන්න. නැත්තම් උඹට නාකි වෙනකල් දරුවව dialysis කර කර ඉන්න වෙයි.මචන්ලා මගේ පුතාට මාසයක් න එය හම්බෙන්න ඉද්දීම කියුවා එයාගේ එක වකුගඩුවක අව්ලක් තියෙනවා කියල බිබිලී වගේ .වකුගඩු ගැන ඩොකෙක් ගාවට ගියාම කියුවා ස්කෑන් රිපෝට් බලලා එක වැඩ නැ කියල එත ටෙස්ට් කරන්න ඕනේ කියුවා මේක පුතාගේ ජීවිතේට කොයි වගේ බලපායි ද මචන් සාමානය ජිවිතයක් ගෙවන්න පුලුවන්ද බන් අනිත් එක අව්ලක් න කියුවා උපදෙසක් ඔනී මචන්ලා