පොඩි ට්‍රික් එකක් අහු උනා කලුවෝ

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Ela

    mama nam use karanne meka


    399a80a38c64e54d8e5907f36154ea1e.jpg


    ETHERNET cable ekak nathuwa router deka wifi walin connect karala karaganna widiyak nadda?
    See this.
    ------ Post added on Jun 28, 2023 at 8:22 AM
     
    • Like
    Reactions: NRTG and MihiCherub

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    Tozed ZLT P25 S10 රවුටර් දෙකෙන්ම මම මේක චැක් කරල බැලුවා. ගෙදර පැත්තකට දාපු මේ මොඩ්ල් රවුටරයක් තියෙනවනම් (වෙන ඒවත් වැඩ ඇති මම බැලුවෙ මේ දෙක විතරයි ) උඹලා පාවිච්චි කරන රවුටරේ වයිෆයි රේන්ජ් එක ගෙදරට මදි නම් උක්ත රවුටර් පාවිච්චි කරලා ඒක වැඩි කරගන්න පුළුවන්. කරන්න තියෙන්නෙ රවුටරේට ලොග් වෙලා advanced settings යටතේ තියෙන DHCP ඩිසේබල් කරලා උඹලගෙ මේන් රවුටරේ DHCP IP රේන්ජ් එකෙන් පිට IP එකක් ඒකට දාන එක විතරයි. SSID සහ පාස්වර්ඩ් මේන් රවුටරේ විදියටම දැම්මොත් ඩිවයිස් එක මාරු වෙනවා වයිෆයි නෙට්වර්ක් දෙක අතර දැනෙන්නෙවත් නෑ. හැබැයි එකම නම පාස්වර්ඩ් දැම්මොත් frequency රේන්ජ් දෙකක රවුටර් දෙක තියන්න වෙනවා. Ethernet කේබලෙන් රවුටර් දෙක කනෙක්ට් කලාම අර දෙවනි රවුටරේ ඇක්සස් පොයින්ට් එකක් විදියට වැඩ කරනවා. දෙකෙන් කෝකට කනෙක්ට් උනත් එකම නෙට්වර්ක් එකේ.

    View attachment 208496

    View attachment 208497
    මේ මගෙ මේන් රවුටරේ.


    View attachment 208498





    දිග Ethernet කේබල් එකක් හදලා ගෙයි අනික් කොනට පොඩි රවුටරේ දැම්මනම් ගෙදරටම වයිෆයි. නෙට්වර්ක් ස්විච් එකක් තියෙනවනම් එක එක IPs දාලා රවුටර් කීපයක් උනත් මෙහෙම කනෙක්ට් කරල ලොකු වයිෆයි කවරේජ් එකක් ගන්න පුළුවන්.

    සමහරවිට මේක අලුත් දෙයක් නෙමෙයි වෙන්න ඇති. මම නම් අලුතින් හොයා ගත්තේ :)
    ඕකට කියන්නේ WiFi backhauling කියලා. 2 වෙනි access point එක wifi extender (bridge mode) එකක් විදිහට වැඩකරනවා. ඔතන මැදට ඔයා use කරන Ethernet cable එක වෙනුවට ඔය AP දෙක interconnect කරන්න තවත් wifi channel එකක් ම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ගේ දිගේ cable අදින්න ඕනේ නෑ. එතැනදී interconnect කරන channel (for backhauling )එක 5Ghz වලින් තියලා , SSID 2.4GHz වලින් තිබ්බා නම් වැඩේ හරි !
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    ඕකට කියන්නේ WiFi backhauling කියලා. 2 වෙනි access point එක wifi extender (bridge mode) එකක් විදිහට වැඩකරනවා. ඔතන මැදට ඔයා use කරන Ethernet cable එක වෙනුවට ඔය AP දෙක interconnect කරන්න තවත් wifi channel එකක් ම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ගේ දිගේ cable අදින්න ඕනේ නෑ. එතැනදී interconnect කරන channel (for backhauling )එක 5Ghz වලින් තියලා , SSID 2.4GHz වලින් තිබ්බා නම් වැඩේ හරි !
    මේක ටිකක් තව පැහැදිලි කරන්න පුලුවන්ද. රවුටර් එක දැනට තියෙනවා.තව අමතර ඇක්සස් පොයින්ට් 1 ක් තියෙනවා නිකං.රවුටර් එක උඩ තට්ටුවේ.ඇක්සස් පොයින්ට් එක පාවිච්චි කරලා පල්ලෙහා තට්ටුවට කනෙක්ෂන් එක ගන්නේ කොහොමද.
     
    • Like
    Reactions: NRTG