පොඩි වැඩක් කලා බං...

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    උබ නම් කුරුල්ලන්ට විතරයි..
    අපේ අම්ම නයින්ට ඉදල වතුර තියනව..
    අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්න එපා කිව්වට..
    නයා ඇවිත් වතුර බීල යනවා අගේට.. :lol:

    බල්ලො එනව.. පූසො ඉන්නව විස්සක් විතර..
    එක බැල්ලියෙක් ඉස්සර ආව.. ඌට කෑම එකක් ඔතල දෙනව අරන් යන්න..
    මූ කටේ තියන් පාර්සලේ අරන් ගිහින් පැටව් ඉන්න තැනින් තියල ලේහාගෙන කන්නෙ බන්..
    කිව්වට විස්වාස කරයි ද දන්නෙනෑ ඉතින්..

    මේකට අදාල නම් නෑ එත් මීක ටිකක් කටේ තියන් ඉන්න බැරිද බන්...වතුර නැතිව වේලිලා
     
    • Like
    Reactions: nrjayasinghe

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පින් වැඩක් බන්. :yes:
    අපිට ඔය වැඩේ කරන්න බැහැ බන් :sorry: කලින් සත්තුන්ට හැමදාම පලතුරු, වතුර එහෙම තිබ්බා සත්තු ගොඩක් ආවා.
    කැ* පුසෝ ටිකක් අවිල්ල්ලා අරුන්ව කන්න ගත්තා බන්. තැන් මාරු කරලත් බැලුවා හරි ගියේ නැහැ.
    ඊට පස්සේ අයින් කරා. එක නිකන් උගුලක් වගේ හින්දා. :(
    දැන් වැඩිය සත්තු එන්නෙත් නැහැ ගැරඩි දෙන්නෙක් ඇරෙන්න.. :oo:
     
    • Like
    Reactions: nrjayasinghe

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    හිනස්සල මරන්නද හදන්නෙ යකෝ :lol::lol::lol:

    කටේ තියන් ඉන්න කිව්වෙ මොකද්ද..
    ෆයිය ද :baffled:
    යකෝ කටේ තියන් කිව්වම ෆයිය මතක් වෙන්න නම් මොකක් හරි අප්සට් එකක් තියෙන්න එපැයි..
    මම ඒකයි ආයෙ ඇහුවෙ :rolleyes::rofl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    කටේ තියන් ඉන්න කිව්වෙ මොකද්ද..
    ෆයිය ද :baffled:
    යකෝ කටේ තියන් කිව්වම ෆයිය මතක් වෙන්න නම් මොකක් හරි අප්සට් එකක් තියෙන්න එපැයි..
    මම ඒකයි ආයෙ ඇහුවෙ :rolleyes::rofl:




    දැන් ඔතන කවුද ෆයියක් ගැන කියල තියෙන්නේ..

    උඹටමනේ ඒක මතක් වෙලා තියෙන්නේ :lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    කටේ තියන් ඉන්න කිව්වෙ මොකද්ද..
    ෆයිය ද :baffled:
    යකෝ කටේ තියන් කිව්වම ෆයිය මතක් වෙන්න නම් මොකක් හරි අප්සට් එකක් තියෙන්න එපැයි..
    මම ඒකයි ආයෙ ඇහුවෙ :rolleyes::rofl:


    හිනාවෙලා මැරෙනවා යකෝ. අද නම් උඹ නැගිටලා තියෙන්නේ ළිං නැකතින් ද කොහේද.. :lol::lol::lol::rofl::rofl::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දැන් ඔතන කවුද ෆයියක් ගැන කියල තියෙන්නේ..

    උඹටමනේ ඒක මතක් වෙලා තියෙන්නේ :lol::lol:

    යකෝ ඒක තමයි අහන්නෙ තොපි මොකටද හිනාවෙන්නෙ..
    කපනව පෙති පෙති දැනගනින් :growl::growl: