දැන් එහෙනම් unbump කරපන් ඉක්මනට...![]()

උබ නම් කුරුල්ලන්ට විතරයි..
අපේ අම්ම නයින්ට ඉදල වතුර තියනව..
අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්න එපා කිව්වට..
නයා ඇවිත් වතුර බීල යනවා අගේට..
බල්ලො එනව.. පූසො ඉන්නව විස්සක් විතර..
එක බැල්ලියෙක් ඉස්සර ආව.. ඌට කෑම එකක් ඔතල දෙනව අරන් යන්න..
මූ කටේ තියන් පාර්සලේ අරන් ගිහින් පැටව් ඉන්න තැනින් තියල ලේහාගෙන කන්නෙ බන්..
කිව්වට විස්වාස කරයි ද දන්නෙනෑ ඉතින්..

කලින් සත්තුන්ට හැමදාම පලතුරු, වතුර එහෙම තිබ්බා සත්තු ගොඩක් ආවා.

poddak hitapan mama bump karannam

මේකට අදාල නම් නෑ එත් මීක ටිකක් කටේ තියන් ඉන්න බැරිද බන්...වතුර නැතිව වේලිලා

මේකට අදාල නම් නෑ එත් මීක ටිකක් කටේ තියන් ඉන්න බැරිද බන්...වතුර නැතිව වේලිලා
තේරුන් නෑ බන්
![]()

මේකට අදාල නම් නෑ එත් මීක ටිකක් කටේ තියන් ඉන්න බැරිද බන්...වතුර නැතිව වේලිලා

හිනස්සල මරන්නද හදන්නෙ යකෝ![]()

කටේ තියන් ඉන්න කිව්වෙ මොකද්ද..
ෆයිය ද
යකෝ කටේ තියන් කිව්වම ෆයිය මතක් වෙන්න නම් මොකක් හරි අප්සට් එකක් තියෙන්න එපැයි..
මම ඒකයි ආයෙ ඇහුවෙ![]()

කටේ තියන් ඉන්න කිව්වෙ මොකද්ද..
ෆයිය ද
යකෝ කටේ තියන් කිව්වම ෆයිය මතක් වෙන්න නම් මොකක් හරි අප්සට් එකක් තියෙන්න එපැයි..
මම ඒකයි ආයෙ ඇහුවෙ![]()

දැන් ඔතන කවුද ෆයියක් ගැන කියල තියෙන්නේ..
උඹටමනේ ඒක මතක් වෙලා තියෙන්නේ![]()

හිනාවෙලා මැරෙනවා යකෝ. අද නම් උඹ නැගිටලා තියෙන්නේ ළිං නැකතින් ද කොහේද..