කොහොමද බං බවුත් එකෙන් තාච්චිය හිල් කෙරුවෙ..
රෙප් +
තාච්චිය ප්ලාස්ටික් මචං!
කොහොමද බං බවුත් එකෙන් තාච්චිය හිල් කෙරුවෙ..
රෙප් +
උඹටත් අම්මටත් පින්. කුරුල්ලො ඇවිත් ජොලියෙ සද්ද දානකොට මාර හැපි නේ. +13
අපෙත් තියෙනවා. කුරුල්ලන්ට කෑම , වතුර ගේ පිටිපස්සේ තියලා තියෙනවා. පාරේ බල්ලන්ට බොන්න වතුර මුට්ටියක් ගේට්ටුව ළග තියලා තියෙනවා.
පලි: සරණ ගැන ඇහැ ගහගෙන ඉදපන්. කුරුල්ලන්ව ලේනුන්ව පෙන්න බැහැනේ ඕකුන්ට.
thanks
bro
නියම වැඩක් මචෝ මාත් 1 හදන්න ඕනි. තැන්ක්ස් idea 1 ට
ජය
VK
good work machan
ඔන්න කරනවනං වැඩ+7
Good work... 9+
pin wage newe dengu allana kattiya awama![]()
නමෝ බුද්ධාය...
mamath Iye wathure gilenna giya kubiyek bera gattha Jaya wawa





elakiri wadak
mata mathak une nane
Patta machan.pin sidda wena wedak![]()
patta machan good work....++
hoda wadak macho. +7
bump
ඕකට ලේන්නුන්ටත් යන්ඩ පුළුවන් විදියට මොකක් හරි එකක් දැම්ම නම් හොදද? ලියක් බැදලා වගේ.
අපේ පැත්තේ නම් ඕක කරන්ඩ බෑ. රිලව් එනවනේ. උන්ට කන්ද බොන්ඩ දෙන්ඩ වෙනම උයන්ඩ පිහින්ද වෙනවා.![]()
මෙන්න මචං මිනිස්සු කරන්න ඕන වැඩ. එලොව මෙලොව දෙලොවම සාර්ථක වෙනවා මේ වගේ වැඩ වලින්. උඹටත් උඹේ ගෙදර අයටත් තව තවත් ධෛර්ය ලැබෙන්න ඕන මේ වගේ වැඩ තව කරන්න. හැමෝටම මේක හොද ආදර්ශයක්.
එලොවටත් නැති මෙලොවටත් නැති පෝස්ට් වලට වඩා මේ වගේ පෝස්ට් එකක් කොච්චර වටිනවද.
උඹලා වගේ එළකිරි කොල්ලෝ තාමත් අපේ රටේ ඉන්නවා කියල දකිද්දීත් හිතට ලොකු සතුටක් දැනෙනවා බන්. උඹටත් අම්මටත් සංසාරේ පුරාවටම කවදාවත් පිපාසෙන් දුක් විඳින්න නම් වෙන එකක් නෑ කිසිම දවසක...![]()
![]()
![]()
පට්ට වැඩක් මචං
Godak Watinawa Machan
ela
නියම වැඩක් උඹට පිං මචන්..
poddak hitapan mama bump karannam
eka nam bohoma hoda vedak...me kale saththunta bonna vathura tikak dena eka
godak pin
බ්ප්
Good work machan...
Rep +
Nice work
ape gedara ambarella gahe gedi tika me tike saththunta arala thiyenne. kanna dewal higa kamata ewath kana saththu innawa. pin athe wedak kolla.
supiri wedak machan
මේකට අදාල නම් නෑ එත් මීක ටිකක් කටේ තියන් ඉන්න බැරිද බන්...වතුර නැතිව වේලිලා
පින් වැඩක් බන්.
අපිට ඔය වැඩේ කරන්න බැහැ බන්කලින් සත්තුන්ට හැමදාම පලතුරු, වතුර එහෙම තිබ්බා සත්තු ගොඩක් ආවා.
කැ* පුසෝ ටිකක් අවිල්ල්ලා අරුන්ව කන්න ගත්තා බන්. තැන් මාරු කරලත් බැලුවා හරි ගියේ නැහැ.
ඊට පස්සේ අයින් කරා. එක නිකන් උගුලක් වගේ හින්දා.![]()
දැන් වැඩිය සත්තු එන්නෙත් නැහැ ගැරඩි දෙන්නෙක් ඇරෙන්න..![]()
bump
ගොඩක් පිං මචන්ං![]()
පින් වැඩක්![]()
ELA MACHO..
bump
like it
bump
පට්ටම වැඩක් මචන්. උඹ කරන කරන හැමදෙයක්ම හරියන්න ඕනේ
P as tta saho
සැහෙන පින් අතේ වැඩක්![]()
න බන් මන් කිව්වේ අපේ එක ගැන.. අපිට සමහර දවස් වලට බලන්න වෙන්නේ නැ. දවස් 2 ක් තිබුන දවස් තියනවා එකයි![]()
පිං අතේ වැඩක් මචන්...
good work bro
ela vadak bn![]()
බොහොම හොද වැඩක්. ඔබට පින්!
මරුසිරා;20735109 said:ඉස්සර සිංහලුන්ගේ තිබ්බ ගොඩක් හොද ගුණයක් නේ ඕක .උබලට මතකද දන්නේ නැහැ ඉස්සර (අපිත් පොඩිකාලේ ) තැන තැන අම්බලම් හදල තිබ්බ .එවල පිංතාලිය කියල වෙනම පිරිසිදු මුට්ටියකට වතුර පුරෝලා කෝප්පයක් එක්ක වහල තියනවා ..මේ අම්බලම් තියෙන්නේ පාරවල් කිට්ටුව .යන එන අයට අම්බලමේ නැවතිලා පිපාසෙට පින්තාලියෙන් වතුර බීල යන්න .
මෑතක් වෙනකන්ම කඩවත් ගනේමුල්ල පාරේ සුරිගම හන්දියේ මේ අම්බලම තිබ්බ දැන් එක කඩල වෙන බිල්ඩින් හදල .
මිනිස්සුන්ට වගේම සතුන්ටත් වතුර ටිකක් දෙන එක ලොකු පිනක්
හොද වැඩක් ..
රේප් +11