පොඩි වැඩක් කලා බං...

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    උඹටත් අම්මටත් පින්. කුරුල්ලො ඇවිත් ජොලියෙ සද්ද දානකොට මාර හැපි නේ. +13


    අපෙත් තියෙනවා. කුරුල්ලන්ට කෑම , වතුර ගේ පිටිපස්සේ තියලා තියෙනවා. පාරේ බල්ලන්ට බොන්න වතුර මුට්ටියක් ගේට්ටුව ළග තියලා තියෙනවා.



    පලි: සරණ ගැන ඇහැ ගහගෙන ඉදපන්. කුරුල්ලන්ව ලේනුන්ව පෙන්න බැහැනේ ඕකුන්ට.

    thanks
    bro

    නියම වැඩක් මචෝ මාත් 1 හදන්න ඕනි. තැන්ක්ස් idea 1 ට
    ජය
    VK

    good work machan

    ඔන්න කරනවනං වැඩ :cool: +7

    Good work... 9+

    pin wage newe dengu allana kattiya awama :P

    නමෝ බුද්ධාය...


    mamath Iye wathure gilenna giya kubiyek bera gattha Jaya wawa
    :yes::yes::yes::yes::yes:

    අදට මෙච්චරයි....
    ආයෙ හෙට....
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    elakiri wadak

    mata mathak une nane

    Patta machan.pin sidda wena wedak :)

    patta machan good work....++

    hoda wadak macho. +7


    ඕකට ලේන්නුන්ටත් යන්ඩ පුළුවන් විදියට මොකක් හරි එකක් දැම්ම නම් හොදද? ලියක් බැදලා වගේ.
    අපේ පැත්තේ නම් ඕක කරන්ඩ බෑ. රිලව් එනවනේ. උන්ට කන්ද බොන්ඩ දෙන්ඩ වෙනම උයන්ඩ පිහින්ද වෙනවා. :baffled:

    මෙන්න මචං මිනිස්සු කරන්න ඕන වැඩ. එලොව මෙලොව දෙලොවම සාර්ථක වෙනවා මේ වගේ වැඩ වලින්. උඹටත් උඹේ ගෙදර අයටත් තව තවත් ධෛර්ය ලැබෙන්න ඕන මේ වගේ වැඩ තව කරන්න. හැමෝටම මේක හොද ආදර්ශයක්.

    එලොවටත් නැති මෙලොවටත් නැති පෝස්ට් වලට වඩා මේ වගේ පෝස්ට් එකක් කොච්චර වටිනවද.

    උඹලා වගේ එළකිරි කොල්ලෝ තාමත් අපේ රටේ ඉන්නවා කියල දකිද්දීත් හිතට ලොකු සතුටක් දැනෙනවා බන්. උඹටත් අම්මටත් සංසාරේ පුරාවටම කවදාවත් පිපාසෙන් දුක් විඳින්න නම් වෙන එකක් නෑ කිසිම දවසක... :yes:

    :) :) :)
    පට්ට වැඩක් මචං



    තෑන්ක්ස් මචං...
    අදට මෙච්චරයි සලකන්න පුළුවන්...
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Godak Watinawa Machan


    නියම වැඩක් උඹට පිං මචන්..

    poddak hitapan mama bump karannam

    eka nam bohoma hoda vedak...me kale saththunta bonna vathura tikak dena eka

    godak pin

    බ්ප්

    Good work machan...
    Rep +

    Nice work

    ape gedara ambarella gahe gedi tika me tike saththunta arala thiyenne. kanna dewal higa kamata ewath kana saththu innawa. pin athe wedak kolla.

    අදට මෙච්චරයි මචං...
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    supiri wedak machan

    මේකට අදාල නම් නෑ එත් මීක ටිකක් කටේ තියන් ඉන්න බැරිද බන්...වතුර නැතිව වේලිලා

    පින් වැඩක් බන්. :yes:
    අපිට ඔය වැඩේ කරන්න බැහැ බන් :sorry: කලින් සත්තුන්ට හැමදාම පලතුරු, වතුර එහෙම තිබ්බා සත්තු ගොඩක් ආවා.
    කැ* පුසෝ ටිකක් අවිල්ල්ලා අරුන්ව කන්න ගත්තා බන්. තැන් මාරු කරලත් බැලුවා හරි ගියේ නැහැ.
    ඊට පස්සේ අයින් කරා. එක නිකන් උගුලක් වගේ හින්දා. :(
    දැන් වැඩිය සත්තු එන්නෙත් නැහැ ගැරඩි දෙන්නෙක් ඇරෙන්න.. :oo:


    ගොඩක් පිං මචන්ං :)

    පින් වැඩක්:yes:

    ELA MACHO..




    අදට මෙච්චරයි බං...
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පට්ටම වැඩක් මචන්. උඹ කරන කරන හැමදෙයක්ම හරියන්න ඕනේ


    P as tta saho

    සැහෙන පින් අතේ වැඩක්:):)

    න බන් මන් කිව්වේ අපේ එක ගැන.. අපිට සමහර දවස් වලට බලන්න වෙන්නේ නැ. දවස් 2 ක් තිබුන දවස් තියනවා එකයි :cool::cool:

    පිං අතේ වැඩක් මචන්...

    good work bro

    ela vadak bn :D

    බොහොම හොද වැඩක්. ඔබට පින්!

    මරුසිරා;20735109 said:
    ඉස්සර සිංහලුන්ගේ තිබ්බ ගොඩක් හොද ගුණයක් නේ ඕක .උබලට මතකද දන්නේ නැහැ ඉස්සර (අපිත් පොඩිකාලේ ) තැන තැන අම්බලම් හදල තිබ්බ .එවල පිංතාලිය කියල වෙනම පිරිසිදු මුට්ටියකට වතුර පුරෝලා කෝප්පයක් එක්ක වහල තියනවා ..මේ අම්බලම් තියෙන්නේ පාරවල් කිට්ටුව .යන එන අයට අම්බලමේ නැවතිලා පිපාසෙට පින්තාලියෙන් වතුර බීල යන්න .:P

    මෑතක් වෙනකන්ම කඩවත් ගනේමුල්ල පාරේ සුරිගම හන්දියේ මේ අම්බලම තිබ්බ දැන් එක කඩල වෙන බිල්ඩින් හදල .:dull::dull:

    මිනිස්සුන්ට වගේම සතුන්ටත් වතුර ටිකක් දෙන එක ලොකු පිනක්

    හොද වැඩක් ..

    රේප් +11


    අදට මෙච්චරයි....