පොඩි සිල්වාගේ වාඩිය 23-06-2015

VOTE කරපල්ලා


  • Total voters
    90
  • Poll closed .

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එකනේ එකනේ.:yes:

    :cool:

    Podi Silva - පොඩි සිල්වා;18524882 said:
    කොලවෙරි ඔයා

    ව් ඔව් ඒකත් හොයලා දාන්න ඕන මුගේ request එකක් කියලා
    nice idea ජොකියෝ

    කොලවෙරි ඔයා

    Podi Silva Oya? :P

    Vote kala.. :yes:

    Hii :love: :rofl:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වෝට් කරා..

    මේ ගීතය ගැනත් සලකල බහන්න....බාචි සුසාන් ..බුදුනේ ජෙසුනේ...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වොට් කරා මල්ලි
    වැඩේ එල, මගෙන් සුභ පැතුම්!
    මෙන්න මේ සිංදුව පුළුවන් නම් ප්ලේ කරන්න.

    අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
    තුන් සිංහලයම නෑදෑයෝ
    අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු
    තුන් සිංහලයම දූ දරුවෝ
    තුන් සිංහලයම දූ දරුවෝ


    ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
    පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
    තනුව: ආචාර්ය වික්ටර් රත්නායක

     
    aniwa meka one

    දානවා මචන්

    වොට් කරා මල්ලි
    වැඩේ එල, මගෙන් සුභ පැතුම්!
    මෙන්න මේ සිංදුව පුළුවන් නම් ප්ලේ කරන්න.

    අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
    තුන් සිංහලයම නෑදෑයෝ
    අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු
    තුන් සිංහලයම දූ දරුවෝ
    තුන් සිංහලයම දූ දරුවෝ


    ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
    පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
    තනුව: ආචාර්ය වික්ටර් රත්නායක


    ඕකේ අයියා
    අයියා කියපු විදියට තමා වැඩේ වෙන්නේ :) ;)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Podi Silva - පොඩි සිල්වා;18526825 said:
    දානවා මචන්



    ඕකේ අයියා
    අයියා කියපු විදියට තමා වැඩේ වෙන්නේ :) ;)

    :):) අපි ෂෝ එක අහන්න බලාගෙන ඉන්නවා
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචන් ප්ලීස් මගේ නම කියපන් මම ආසයි ප්‍රසිද්ද මාද්යේ මගේ නම කියා ගන්න..අනික මම මේකේ එකාලට ෆෝන් එහෙම තෝර ගන්න ගොඩක් උදව් කල්ල තියේ උබ දන්න්වනේ... :)