ලක් වැසියන් කෙරෙහි නැමී සිංදුවත් දැම්මනං හරි..
Namila monawada ban karanna yanne?

ලක් වැසියන් කෙරෙහි නැමී සිංදුවත් දැම්මනං හරි..

Namila monawada ban karanna yanne?![]()

එකනේ එකනේ.![]()

Podi Silva - පොඩි සිල්වා;18524882 said:කොලවෙරි ඔයා
ව් ඔව් ඒකත් හොයලා දාන්න ඕන මුගේ request එකක් කියලා
nice idea ජොකියෝ
කොලවෙරි ඔයා

Vote kala..![]()

Podi Silva - පොඩි සිල්වා;18526118 said:අඩෝ මුකුත් කියන්න එපා උබට අපහාස නඩු දායි![]()
![]()

වෝට් කරා..
මේ ගීතය ගැනත් සලකල බහන්න....බාචි සුසාන් ..බුදුනේ ජෙසුනේ...
bump
bump
U ubata nemeida ban kiwwe Lakwasiyan kerehi namila sinduwa daanna kiyala?![]()

oya radio 1ka udeta yanne nedda ban
වෝට් එකත් කළා මචන්,මම නම් හිතන්නේ එදාට උබ මේක දාන්නම ඕනේ කියලා මේක ඇත්තටම ගොඩක් ලස්සනයි
aniwa meka one
වොට් කරා මල්ලි
වැඩේ එල, මගෙන් සුභ පැතුම්!
මෙන්න මේ සිංදුව පුළුවන් නම් ප්ලේ කරන්න.
අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
තුන් සිංහලයම නෑදෑයෝ
අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු
තුන් සිංහලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ
ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක

Podi Silva - පොඩි සිල්වා;18526825 said:දානවා මචන්
ඕකේ අයියා
අයියා කියපු විදියට තමා වැඩේ වෙන්නේ![]()
![]()

අපි ෂෝ එක අහන්න බලාගෙන ඉන්නවාMachan, barida ubata oken hiru fm eka play karanna?![]()
Machan, barida ubata oken hiru fm eka play karanna?![]()
Vote kala..
jaya wewa machan.
