පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොඩි ග්‍රවුන්ඩ් එකක් තිබ්බ පහලින්. ළමයි ගානෙ විස්තරා එති මචන් මුල්ම පිටුවෙ බලන්නකො.:)
    එදා මෙහෙන් ගියා කියුවෙ ඔය ඉකෝලෙට ගිය වෙලේද.....
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එදා මෙහෙන් ගියා කියුවෙ ඔය ඉකෝලෙට ගිය වෙලේද.....

    නෑ අයියෙ ඔහෙන් නෙමේ ගියෙ. වික්ටෝරියා ඩෑම් එක ගාවින් යන පාර හරහා. :)ඔහෙන් ගියෙ පට්ට වැස්සක දිය ඇල්ලක් බලන්න කියල ගිහිල්ල. බලපු එකක් නෑ නාගෙන ආපහු ගෙදර ආවා....:baffled:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    :sorry:

    mul pituwa edit wela kiyala dakke ne.

    ehenam volley bolekui foot bolekui dennada?

    අවුලක් නෑ...:cool:

    ඔව් මචෝ පුලුවන්නම් සතුටින් බාරගනී අපේ කට්ටිය.:yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ අයියෙ ඔහෙන් නෙමේ ගියෙ. වික්ටෝරියා ඩෑම් එක ගාවින් යන පාර හරහා. :)ඔහෙන් ගියෙ පට්ට වැස්සක දිය ඇල්ලක් බලන්න කියල ගිහිල්ල. බලපු එකක් නෑ නාගෙන ආපහු ගෙදර ආවා....:baffled:
    :baffled:
    මේ පාරවත් පොත් ටිකක් අරන් දෙන්න ඕනි. යනවෙලාවක ගෙදරට දීගෙන යන්නම්.....
    11.gif
    :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled:
    මේ පාරවත් පොත් ටිකක් අරන් දෙන්න ඕනි. යනවෙලාවක ගෙදරට දීගෙන යන්නම්.....
    11.gif
    :)
    උඹ මට දීපං.......මම එන වෙලාවක...
    මම පල්ලං බහින ගමං ඌට දීගෙන යන්නං.......
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ මට දීපං.......මම එන වෙලාවක...
    මම පල්ලං බහින ගමං ඌට දීගෙන යන්නං.......

    පොත් පිටින් දාලා කොට්ටක් පනින්න ප්ලෑනක් වගේ...:rolleyes:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මෙන්න අපිට දෙන් ඉතුරු ටික.


    1. පස් රුල් පොත් අකුරු සහිත 60
    2. පස් රුල් පොත් අකුරු නොමැති 60
    4. 1/2 කොටු රුල් පොත් 100
    5. පිටු 120 තනිරුල් පොත් 400
    6. පිටු 120 කොටුරුල් පොත් 150
    7. පිටු 160 තනිරුල් පොත් 60
    8. පිටු 160 කොටුරුල් පොත් 60
    9. පිටු 120 CR තනිරුල් පොත් 180
    10. පිටු 120 CR කොටුරුල් පොත් 180


    11. පිටු 200 CR තනිරුල් පොත් 60
    12. පිටු 200 CR කොටුරුල් පොත් 60
    13. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 75
    14. පිටු 40 කලු චිත්‍ර පොත් 75
    15. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
    16. පිටු 80 CR රුල් නොමැති Science පොත් 60




    25. පාට පැන්සල් 12 පෙට්ටි 70
    26. පැස්ටල් -24 පෙට්ටි 70
    27. ප්ලැටිග්නම්-24 පෙට්ටි 50
    28. කැල්කියුලෙටර් 2



    37. ප්ලාස්ටික් ෆයිල් 20
    39. පින්තුර කොල වර්ග 6කින් 30
    40. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 20



    44. මෙසරෙදි 20m
    45. ආවර්තිතා කොල 2
    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    47.ලොකු බොල 2
    48. ප්‍රින්ටරයක්
    49. බ්‍රිස්ටල් බොර්ඩ් වර්ණ/ සුදු 20
    50. වයිට් බොර්ඩ් 5
    :):)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මෙන්න අපිට දෙන් ඉතුරු ටික.


    1. පස් රුල් පොත් අකුරු සහිත 60
    2. පස් රුල් පොත් අකුරු නොමැති 60
    4. 1/2 කොටු රුල් පොත් 100
    5. පිටු 120 තනිරුල් පොත් 400
    6. පිටු 120 කොටුරුල් පොත් 150
    7. පිටු 160 තනිරුල් පොත් 60
    8. පිටු 160 කොටුරුල් පොත් 60
    9. පිටු 120 CR තනිරුල් පොත් 180
    10. පිටු 120 CR කොටුරුල් පොත් 180


    11. පිටු 200 CR තනිරුල් පොත් 60
    12. පිටු 200 CR කොටුරුල් පොත් 60
    13. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 75
    14. පිටු 40 කලු චිත්‍ර පොත් 75
    15. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
    16. පිටු 80 CR රුල් නොමැති Science පොත් 60




    25. පාට පැන්සල් 12 පෙට්ටි 70
    26. පැස්ටල් -24 පෙට්ටි 70
    27. ප්ලැටිග්නම්-24 පෙට්ටි 50
    28. කැල්කියුලෙටර් 2



    37. ප්ලාස්ටික් ෆයිල් 20
    39. පින්තුර කොල වර්ග 6කින් 30
    40. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 20



    44. මෙසරෙදි 20m
    45. ආවර්තිතා කොල 2
    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    47.ලොකු බොල 2
    48. ප්‍රින්ටරයක්
    49. බ්‍රිස්ටල් බොර්ඩ් වර්ණ/ සුදු 20
    50. වයිට් බොර්ඩ් 5

    Updated list eka neda meka?
     
    • Like
    Reactions: richlife