4 වන අදියරත්,පෙර වතාවන් වගේම සාර්ථකව කරමු
කරමු. කරමු. සල්ලි විතරක් එකතු කරල එක තෑනකින් පට්ට ඩිස්කවුන්ට් එහෙකට බඩු ඔක්කොම ගන්නව වගේ වෑඩක් කරන්න බෑරිද? යෝජනාවක් විතරයි සලකල බලන්න
දැන්ම ම ලකුණු කොර ගන්න ළමායි.......
17. නිල් පැන් 300
18. රතු පැන් 50
19. පැන්සල් 800
20. අඩි රුල් 80
20. මකන 150
21. කටර් 70
මේ ටික මම දෙනවා........


දැන්ම ම ලකුණු කොර ගන්න ළමායි.......
17. නිල් පැන් 300
18. රතු පැන් 50
19. පැන්සල් 800
20. අඩි රුල් 80
20. මකන 150
21. කටර් 70
මේ ටික මම දෙනවා........
godak honda wedak. sarthaka wewa kiyala suba pathanawa. puluwam udauwak karannam