පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තට්ට රොක්ස් මාමේ ඉස්සරහට දාන්ඩෝ...

    මේපාර පොත් බෙදාදෙන්න තීරණය කරපු පාසල ගැන පොඩි විතරයක් මේ.:)

    මේපාර පොත් බෙදාදෙන්න තීරණය කලේ බදුල්ල දිස්ත්‍රික්කයේ සූරියගොල්ල විදුහලට.

    lYGVe7J.jpg

    ලස්සන පැත්තක් වුනාට ලඟාවෙන්න තරමක් අමාරු පැත්තක තමා මේ ඉස්කෝලෙ තියෙන්නෙ.

    අපේ රොක්ස් කිව්ව වගේ එක බස් එකක් මේ පාරෙ වැඩකරනවා. කෙලින්ම කන්දක මුදුනෙම තමා පාසල තියෙන්නෙ. මේ පාසලට යන අතර මග (ගිහිල්ල එන).

    TYOuZxz.jpg

    rQENPTD.jpg

    oGlq6P4.jpg

    මුලින්ම කියන්න ඕනේ මේ පාසලේ විදුහල්පති තුමා නෑ බෑ නොකියා පාසලේ තියන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන බොහොම පිලිවෙලට ඒ වගේම පිරිසිඳුවට පවත්වාගෙන යනවා.

    මේ පාසලේ 1 සිට 9 වසර දක්වා ශ්‍රේණි තියනවා. ඒ ගැන විස්තරයක් තිබ්බ විදුහල්පති තුමාගෙ කාර්යාලයෙ.

    Pi5qN9r.jpg

    පොඩ්ඩක් බැලුවම පාසලේ ඉන්න ළමයි ප්‍රමාණය ගැන අදහසක් ගන්න පුලුවන් නේද?

    2වෙනි ශ්‍රේණියට විතරයි ළමයි 11දෙනෙක් ඉන්නෙ. අනිත් හැම වසරකටම ඉන්න ප්‍රමාණය බලන්න.:)

    ඉතින් යාලුවනේ මේ තියෙන්නෙ පාසල.

    iN9IBTE.jpg

    6EfJ4fZ.jpg

    juEZ6wS.jpg

    ඔව් ඔච්චරයි. එක ගොඩනැගිල්ලක් විතරයි තියෙන්නෙ. ඒකෙ දෙපැත්ත තමා ඔය ෆොටෝ වල තියෙන්නෙ.:)

    තව ලී වලින් හදපු පොඩි ගොඩනැගිල්ලක් තිබ්බ 2 ශ්‍රේණියට අපි යනකොටනම් ඒක වහල තිබ්බෙ.

    lypNFVi.jpg

    ඉස්කෝලෙට තාම විදුලිය නෑ. ඒත් සෝල්ර් පැනල් එකක් තියනවා.

    ybWfXdq.jpg

    මේකෙන් ඒ අය සෑහෙන ප්‍රයෝජනයක් ගන්නව. මේකත් පරිත්්යාග කරපු එකක් කලින්.

    පාසලේ පන්තිකාමර ගැන කිව්වොත් මේ අපේ ගොඩක් ඉස්කෝල වල තනි පන්තිකාමරයක් විතර ඉඩ ප්‍රමාණයක්. මෙතන පන්ති 4ක් තියනවා කියල විදුහල්පති තුමා කිව්වා.

    CIVfsQm.jpg

    Jatpkba.jpg

    ZPW5AhW.jpg

    තවත් පන්ති කාමරයක්:)

    lyW4FTJ.jpg

    eQnG5De.jpg

    තවත් එකක්.:)

    GbRFR9U.jpg

    XHwBRiY.jpg

    මේක නිසානම් ඇත්තට පොඩ්ඩක් දුක හිතුනා.:)

    c7j6Xab.jpg

    අපි ආපහු එන්න පිටත් වෙද්දි පාසල ඉවරවෙලා ගෙවල් වලට යන්න කලින් ගාථා කියන්න හිටපු දරුවො ටික මිදුලට එකතුවුනා.

    iuepcqP.jpg

    එදා සමහරවිට පැමිණීම අඩු දවසක් වෙන්න ඇති.

    Thought Of The Day:)

    APASXLs.jpg

    iMkO53M.jpg

    බදුල්ල දිස්ත්‍රික්කයේ පිරිසිඳුම පාසල ලෙස ලැබුණ තෑගි මුදලින් මේ කුනු බාස්කට් දෙකත් තව දෙවල් කීපයකුත් ගත්ත කියල අහන්න ලැබුන.

    LrtOH7f.jpg

    ඇත්තටම පාසල බොහොමත්ම පිලිවෙලයි.:yes:

    lhbFben.jpg

    4sLGpSB.jpg

    O6tvcXO.jpg

    1l01mD2.jpg

    ඉතින් යාලුවනේ මේ පාසලේ පහසුකම් අඩුවුනාට මේ ළමයි ඉගෙනගන්න තියන උනන්දුවෙන් පොඩ්ඩක්වත් අඩු අය නෙමේ. ඒ වගේම තමා දක්ශතාවලිනුත්.:) ඉන්න ගුරුවරු කිහිපදෙනා සහ විදුහල්පති තුමා බොහොම වෙහෙසක් ගන්නව මේ දරුවන් වෙනුවෙන්. මේ දරුවන්ට ඉගෙනගන්න අපිත් අපිට පුලුවන් හැටියට පොතක් පතක් ලබාදෙමු.:)

    Last edited:

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ගොඩක් ස්තුති යාලුවෙ ඔයාට. මෙන්න අපිට දෙන් ඉතුරු ටික.

    1. පස් රුල් පොත් අකුරු සහිත 60
    2. පස් රුල් පොත් අකුරු නොමැති 60
    4. 1/2 කොටු රුල් පොත් 100
    5. පිටු 120 තනිරුල් පොත් 600
    6. පිටු 120 කොටුරුල් පොත් 150
    7. පිටු 160 තනිරුල් පොත් 60
    8. පිටු 160 කොටුරුල් පොත් 60
    9. පිටු 120 CR තනිරුල් පොත් 180
    10. පිටු 120 CR කොටුරුල් පොත් 180

    11. පිටු 200 CR තනිරුල් පොත් 60
    12. පිටු 200 CR කොටුරුල් පොත් 60
    13. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 75
    14. පිටු 40 කලු චිත්‍ර පොත් 75
    15. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
    16. පිටු 80 CR රුල් නොමැති Science පොත් 60

    24. කවකටු පෙට්ටි 25
    25. පාට පැන්සල් 12 පෙට්ටි 70
    26. පැස්ටල් -24 පෙට්ටි 70
    27. ප්ලැටිග්නම්-24 පෙට්ටි 50
    28. කැල්කියුලෙටර් 2

    37. ප්ලාස්ටික් ෆයිල් 20
    38. ඩිමයි පාට 60
    39. පින්තුර කොල වර්ග 6කින් 30
    40. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 20

    44. මෙසරෙදි 20m
    45. ආවර්තිතා කොල 2
    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    47.ලොකු බොල 2
    48. ප්‍රින්ටරයක්
    49. බ්‍රිස්ටල් බොර්ඩ් වර්ණ/ සුදු 20
    50. වයිට් බොර්ඩ් 5

    Bump
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    තට්ට රොක්ස් මාමේ ඉස්සරහට දාන්ඩෝ...

    මේපාර පොත් බෙදාදෙන්න තීරණය කරපු පාසල ගැන පොඩි විතරයක් මේ.:)

    මේපාර පොත් බෙදාදෙන්න තීරණය කලේ බදුල්ල දිස්ත්‍රික්කයේ සූරියගොල්ල විදුහලට.

    ලස්සන පැත්තක් වුනාට ලඟාවෙන්න තරමක් අමාරු පැත්තක තමා මේ ඉස්කෝලෙ තියෙන්නෙ.

    අපේ රොක්ස් කිව්ව වගේ එක බස් එකක් මේ පාරෙ වැඩකරනවා. කෙලින්ම කන්දක මුදුනෙම තමා පාසල තියෙන්නෙ. මේ පාසලට යන අතර මග (ගිහිල්ල එන).

    මුලින්ම කියන්න ඕනේ මේ පාසලේ විදුහල්පති තුමා නෑ බෑ නොකියා පාසලේ තියන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන බොහොම පිලිවෙලට ඒ වගේම පිරිසිඳුවට පවත්වාගෙන යනවා.

    මේ පාසලේ 1 සිට 9 වසර දක්වා ශ්‍රේණි තියනවා. ඒ ගැන විස්තරයක් තිබ්බ විදුහල්පති තුමාගෙ කාර්යාලයෙ.

    පොඩ්ඩක් බැලුවම පාසලේ ඉන්න ළමයි ප්‍රමාණය ගැන අදහසක් ගන්න පුලුවන් නේද?

    2වෙනි ශ්‍රේණියට විතරයි ළමයි 11දෙනෙක් ඉන්නෙ. අනිත් හැම වසරකටම ඉන්න ප්‍රමාණය බලන්න.:)

    ඉතින් යාලුවනේ මේ තියෙන්නෙ පාසල.

    ඔව් ඔච්චරයි. එක ගොඩනැගිල්ලක් විතරයි තියෙන්නෙ. ඒකෙ දෙපැත්ත තමා ඔය ෆොටෝ වල තියෙන්නෙ.:)

    තව ලී වලින් හදපු පොඩි ගොඩනැගිල්ලක් තිබ්බ 2 ශ්‍රේණියට අපි යනකොටනම් ඒක වහල තිබ්බෙ.

    ඉස්කෝලෙට තාම විදුලිය නෑ. ඒත් සෝල්ර් පැනල් එකක් තියනවා.

    මේකෙන් ඒ අය සෑහෙන ප්‍රයෝජනයක් ගන්නව. මේකත් පරිත්්යාග කරපු එකක් කලින්.
    පාසලේ පන්තිකාමර ගැන කිව්වොත් මේ අපේ ගොඩක් ඉස්කෝල වල තනි පන්තිකාමරයක් විතර ඉඩ ප්‍රමාණයක්. මෙතන පන්ති 4ක් තියනවා කියල විදුහල්පති තුමා කිව්වා.

    තවත් පන්ති කාමරයක්:)

    තවත් එකක්.:)
    මේක නිසානම් ඇත්තට පොඩ්ඩක් දුක හිතුනා.:)

    අපි ආපහු එන්න පිටත් වෙද්දි පාසල ඉවරවෙලා ගෙවල් වලට යන්න කලින් ගාථා කියන්න හිටපු දරුවො ටික මිදුලට එකතුවුනා.

    එදා සමහරවිට පැමිණීම අඩු දවසක් වෙන්න ඇති.

    Thought Of The Day:)

    බදුල්ල දිස්ත්‍රික්කයේ පිරිසිඳුම පාසල ලෙස ලැබුණ තෑගි මුදලින් මේ කුනු බාස්කට් දෙකත් තව දෙවල් කීපයකුත් ගත්ත කියල අහන්න ලැබුන.

    ඇත්තටම පාසල බොහොමත්ම පිලිවෙලයි.:yes:

    ඉතින් යාලුවනේ මේ පාසලේ පහසුකම් අඩුවුනාට මේ ළමයි ඉගෙනගන්න තියන උනන්දුවෙන් පොඩ්ඩක්වත් අඩු අය නෙමේ. ඒ වගේම තමා දක්ශතාවලිනුත්.:) ඉන්න ගුරුවරු කිහිපදෙනා සහ විදුහල්පති තුමා බොහොම වෙහෙසක් ගන්නව මේ දරුවන් වෙනුවෙන්. මේ දරුවන්ට ඉගෙනගන්න අපිත් අපිට පුලුවන් හැටියට පොතක් පතක් ලබාදෙමු.:)

    apita monawada thibba adupadu kiyala hithenawa mewa dakkama :(
    hari lassanata, piliwelata thiyagena innawa
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    apita monawada thibba adupadu kiyala hithenawa mewa dakkama :(
    hari lassanata, piliwelata thiyagena innawa

    ඔව් බන්. ඔය ටිකම තමා හිතුනෙ. අපි පොත් තනියම කියවන්න ගන්නව මේ ළමයින්ගෙ පුස්තකාලෙ බලපන්කො.
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    හොඳ වැඩක්... මචං.

    නුවර පැත්තෙ පොත් එකතු කරන්න කවුරුත් දාලා නෑ නේද

    මට පුළුවන් මහනුවර,පේරාදෙණිය,ගම්පොළ,පිළිමතලාව පැතිවල කවුරුහරි මේ වෙනුවෙන් කරන ආධාර
    එකතු කරලා දෙන්න

    ඒ වගේම මමත් වෙනදා වගේම අනිවා උදව් කරන්නම්.

    වැඩේ හොඳට කරමු.

    කවුරු මොනවා කිව්වත් හොඳ අධ්‍යාපනයක් තරම් වටින දෙයක් තවත් නැහැ

    ජය !
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    හොඳ වැඩක්... මචං.

    නුවර පැත්තෙ පොත් එකතු කරන්න කවුරුත් දාලා නෑ නේද

    මට පුළුවන් මහනුවර,පේරාදෙණිය,ගම්පොළ,පිළිමතලාව පැතිවල කවුරුහරි මේ වෙනුවෙන් කරන ආධාර
    එකතු කරලා දෙන්න

    ඒ වගේම මමත් වෙනදා වගේම අනිවා උදව් කරන්නම්.

    වැඩේ හොඳට කරමු.

    කවුරු මොනවා කිව්වත් හොඳ අධ්‍යාපනයක් තරම් වටින දෙයක් තවත් නැහැ

    ජය !

    Godak pin machan
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene
    3. පිටු 80 තනිරුල් පොත් 100
    6. පිටු 120 කොටුරුල් පොත් 50
    29. කතුරු (පොඩි එවා) 80
    30. ලොකු කතුරු 2
    22. ගම් - බයින්ඩර් 2
    23. ගම් (ලොකු)- කඩදාසි අලවන 15

    31. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 10
    32. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 10
    33. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 10
    34. A4 සුදු කොල පැකට් 5
    35. A4 වර්න කොල පැකට් 5

    36. Box file 12
    41. ෆයිල් clip 30
    42. සුදු රටහුනු පෙට්ටි 9
    43. පාට රටහුනු පෙට්ටි 9

    මේ ටික මම දෙනවා :)
    umma
    9.gif