පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
ලබන්නාවූ 2018 වසර ඔබ සැමට සුබම සුබ අවුරුද්දක් වේවා!



 

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    මෙන්න අපිට දැන් ඉතුරු ටික.




    9. පිටු 120 CR තනිරුල් පොත් 100
    10. පිටු 120 CR කොටුරුල් පොත් 160



    11. පිටු 200 CR තනිරුල් පොත් 44
    12. පිටු 200 CR කොටුරුල් පොත් 60
    14. පිටු 40 කලු චිත්‍ර පොත් 25
    16. පිටු 80 CR රුල් නොමැති Science පොත් 60



    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)


    51. සපත්තු 65
    (සපත්තු size එක නම් 2-7 අතර තියෙන්නෙ. අපිට එකතු වෙන මුදල් වලින් මෙක එක tenakin ගන්න තමයි අදහස තියෙන්නෙ.එතකොට ලොරියෙන්ම පාසල ලගට ඇවිල්ලා සපත්තු තොරලම දෙනවා කියලා කිවා.
    එහෙම නැත්නම් වවුචර් දෙමු.

    :love: