ashan contact kaada sahoo
mama bara dunna 28 wenida..
![]()


එසේම වේවා ....ලබන්නාවූ 2018 වසර ඔබ සැමට සුබම සුබ අවුරුද්දක් වේවා!
මෙන්න අපිට දැන් ඉතුරු ටික.
9. පිටු 120 CR තනිරුල් පොත් 100
10. පිටු 120 CR කොටුරුල් පොත් 160
11. පිටු 200 CR තනිරුල් පොත් 44
12. පිටු 200 CR කොටුරුල් පොත් 60
14. පිටු 40 කලු චිත්ර පොත් 25
16. පිටු 80 CR රුල් නොමැති Science පොත් 60
46. පොටොකොපි යන්ත්රයක් (use කරපු එකක් වගෙ)
51. සපත්තු 65
(සපත්තු size එක නම් 2-7 අතර තියෙන්නෙ. අපිට එකතු වෙන මුදල් වලින් මෙක එක tenakin ගන්න තමයි අදහස තියෙන්නෙ.එතකොට ලොරියෙන්ම පාසල ලගට ඇවිල්ලා සපත්තු තොරලම දෙනවා කියලා කිවා.
එහෙම නැත්නම් වවුචර් දෙමු.
