පොත් බෙදා දීම - 5 වන දැක්ම (Elakiri Book Donation 5th step)

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මෙන්න දැනට ඉතුරු බඩු ලිස්ට් එක සහො..

    1. පස් රුල් පොත් අකුරු සහිත 50
    2. පස් රුල් පොත් අකුරු නොමැති 100
    3.
    4. 1/2 කොටු රුල් පොත් 150
    5. පිටු 120 තනිරුල් පොත් 2050
    6. පිටු 120 කොටුරුල් පොත් 900
    7. පිටු 120 CR තනිරුල් පොත් 560
    8. පිටු 120 CR කොටුරුල් පොත් 110
    9. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 121
    10. පිටු 40 කලු චිත්‍ර පොත් 121

    11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 106
    12. කවකටු පෙට්ටි 94
    13.
    14.
    15.
    16.
    17.
    18.
    19.
    20. පැස්ටල් -24 පෙට්ටි 98


    21. පාට පැන්සල් 12 පෙට්ටි 97
    22. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 25
    23.
    24. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 20
    25. කතුරු (පොඩි එවා) 121
    26.
    27. A4 වර්න කොල පැකට් 5
    28. Box file 12
    29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 120
    30. ගුරු මෙස වලට රෙදි යාර 15ක්


    31. රටහුනු - සුදු පෙට්ටි 10
    32. රටහුනු - පාට පෙට්ටි 5
    33. කැල්කියුලෙටර් 2
    34. වයිට් බොර්ඩ් 6
    35. වයිට් බොර්ඩ් ඩස්ටර් 6
    36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)
    38. වොලි බොල් 1
    39. නෙට් බොල් 1
    40. ප්ලාස්ටික් ෆයිල් 20


    41.
    42.
    43. බුදු කුටි ලොකු 1
    44. ඩිමයි පාට 60
    45. පින්තුර කොල වර්ග 6කින් 30
    46. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 20
    47. ෆයිල් clip 30

    48. ආවර්තිතා කොල 2
    49. බ්‍රිස්ටල් බොර්ඩ් වර්ණ/ සුදු 20

    50. Fm මයික් 2

    51. පුස්ථකාලය සදහා සුදුසු පොත්

     

    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    බම්ප් මචො කො රිපොස්ට් ජා ඇල අයියා උන් හොදින් ඉන්නවාද කො යකො සාටන් උන් ආගිය අතක් නැ නෙද බන්

    කොහොමද උබ මොනවාද කරන්නෙ උබ තාම ටියුශන්ද
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    බම්ප් මචො කො රිපොස්ට් ජා ඇල අයියා උන් හොදින් ඉන්නවාද කො යකො සාටන් උන් ආගිය අතක් නැ නෙද බන්

    කොහොමද උබ මොනවාද කරන්නෙ උබ තාම ටියුශන්ද




    kattiyama hodin saho
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Hot news....


    Question

    Double father කෙනෙක් වෙන්න ඉන්නේ කවුද ?


    rajasaba ගේ නම් කුට්ටම ගල් වෙලා ඉන්න ඇත්තේ winter එකනේ :rofl::rofl: හැබැයි දැන් වැඩ අල්ලයි :yes:

    අනිත් එකා නම් දැනටම වැඩ අල්ලලා ඇති :lol::lol:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    22. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 25
    49. බ්‍රිස්ටල් බොර්ඩ් වර්ණ/ සුදු 20
    48. ආවර්තිතා කොල 2
    33. කැල්කියුලෙටර් 2
    40. ප්ලාස්ටික් ෆයිල් 20
    28. Box file 12
    38. වොලි බොල් 1
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    rajasaba ගේ නම් කුට්ටම ගල් වෙලා ඉන්න ඇත්තේ winter එකනේ :rofl::rofl: හැබැයි දැන් වැඩ අල්ලයි :yes:

    අනිත් එකා නම් දැනටම වැඩ අල්ලලා ඇති :lol::lol:

    :P:P
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    22. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 25
    49. බ්‍රිස්ටල් බොර්ඩ් වර්ණ/ සුදු 20
    48. ආවර්තිතා කොල 2
    33. කැල්කියුලෙටර් 2
    40. ප්ලාස්ටික් ෆයිල් 20
    28. Box file 12

    Elakiri..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    22. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 25
    49. බ්‍රිස්ටල් බොර්ඩ් වර්ණ/ සුදු 20
    48. ආවර්තිතා කොල 2
    33. කැල්කියුලෙටර් 2
    40. ප්ලාස්ටික් ෆයිල් 20
    28. Box file 12
    38. වොලි බොල් 1


    ජයවේවා මචං :love: