පොත් බෙදා දීම - 5 වන දැක්ම (Elakiri Book Donation 5th step)

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    හරියටම කියහන් කියක් තියේද කියල......
    කවුරුහරි ඉන්නවද කියල බලන්න අඩුවට ගන්න පුළුවන් එකෙක්.....

    denata 45000k ok. aduwata ganna place ekak set unot kiyanna. mamat place tikak balala tinne. next month end wenakan balamu. mokada kattiya badu ganna nisa. ita kalin place tikak cnfrm karala tiyamu.

    tnx help ekata. me time eke set wemu yanna. bus ekema yanna enawa nam tamai hoda:yes::yes:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    දැනට ඉතුරු බඩු ලිස්ට් එක සහො..

    4. 1/2 කොටු රුල් පොත් 150
    5. පිටු 120 තනිරුල් පොත් 1350
    6. පිටු 120 කොටුරුල් පොත් 700
    7. පිටු 120 CR තනිරුල් පොත් 560
    8. පිටු 120 CR කොටුරුල් පොත් 110
    10. පිටු 40 කලු චිත්‍ර පොත් 96

    11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 56
    12. කවකටු පෙට්ටි 72

    21. පාට පැන්සල් 12 පෙට්ටි 97
    29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 120

    34. වයිට් බොර්ඩ් 6
    36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)

    50. Fm මයික් 2

    51. පුස්ථකාලය සදහා සුදුසු පොත්
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපෙ දුමිදුත් පිටු 120 තනිරුල් පොත් 200ක් භාර ගත්තා...

    දැනට ඉතුරු බඩු ලිස්ට් එක සහො..

    4. 1/2 කොටු රුල් පොත් 150
    5. පිටු 120 තනිරුල් පොත් 1150
    6. පිටු 120 කොටුරුල් පොත් 700
    7. පිටු 120 CR තනිරුල් පොත් 560
    8. පිටු 120 CR කොටුරුල් පොත් 110
    10. පිටු 40 කලු චිත්‍ර පොත් 96

    11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 56
    12. කවකටු පෙට්ටි 72

    21. පාට පැන්සල් 12 පෙට්ටි 97
    29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 120

    34. වයිට් බොර්ඩ් 6
    36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)

    50. Fm මයික් 2

    51. පුස්ථකාලය සදහා සුදුසු පොත්
     
    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    උදවුවක් ඕනෙ නම්

    මචං මට සල්ලි වලින් නම් උදවු කරන්න අමාරුයි. මේ තියෙන්නෙ මගෙ ලොකේෂන් එක.

    AiTJomb.jpg

    https://goo.gl/maps/63HdPiLQZLN2

    ගෙවල් ළග ඉදන් ඔය කියන තැනට 30km වගේ තියෙන්නෙ. ඕනෑම වෙලාවක උදවුවක් ඕනෙ නම් දෙපාරක් හිතන්න එපා කියන්න. :yes::yes::yes::yes:

    බඩු ටික පැක් කරගන්න වගේ ඕනෙ නම් අපේ ගෙදර ටිකක් ලොකුවට හදපු කඩකාමරයක් තියනවා. ඔයාලා එහෙදි ඒ ටික කරගෙන එනවා නම් වෙන ඕනෙ උදවුවක් කියන්න. මම එන්නම් එදාට​
     
    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මචං මට සල්ලි වලින් නම් උදවු කරන්න අමාරුයි. මේ තියෙන්නෙ මගෙ ලොකේෂන් එක.

    AiTJomb.jpg

    https://goo.gl/maps/63HdPiLQZLN2

    ගෙවල් ළග ඉදන් ඔය කියන තැනට 30km වගේ තියෙන්නෙ. ඕනෑම වෙලාවක උදවුවක් ඕනෙ නම් දෙපාරක් හිතන්න එපා කියන්න. :yes::yes::yes::yes:

    බඩු ටික පැක් කරගන්න වගේ ඕනෙ නම් අපේ ගෙදර ටිකක් ලොකුවට හදපු කඩකාමරයක් තියනවා. ඔයාලා එහෙදි ඒ ටික කරගෙන එනවා නම් වෙන ඕනෙ උදවුවක් කියන්න. මම එන්නම් එදාට​
    phone number pm karanna sahooo
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,755
    7,954
    113
    මෙන්න මෙතන...
    මචං මට සල්ලි වලින් නම් උදවු කරන්න අමාරුයි. මේ තියෙන්නෙ මගෙ ලොකේෂන් එක.

    https://goo.gl/maps/63HdPiLQZLN2

    ගෙවල් ළග ඉදන් ඔය කියන තැනට 30km වගේ තියෙන්නෙ. ඕනෑම වෙලාවක උදවුවක් ඕනෙ නම් දෙපාරක් හිතන්න එපා කියන්න. :yes::yes::yes::yes:

    බඩු ටික පැක් කරගන්න වගේ ඕනෙ නම් අපේ ගෙදර ටිකක් ලොකුවට හදපු කඩකාමරයක් තියනවා. ඔයාලා එහෙදි ඒ ටික කරගෙන එනවා නම් වෙන ඕනෙ උදවුවක් කියන්න. මම එන්නම් එදාට​

    :love::love::love:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපෙ ඩිමන් යාලුවත්

    පිටු 120 තනිරුල් පොත් 100
    පිටු 120 කොටුරුල් පොත් 100

    හා

    අපෙ හිතවතෙක් තවත් පොත් පිටු 120 තනිරුල් පොත් 100 ක්

    භාර ගත්තා...

    දැනට ඉතුරු බඩු ලිස්ට් එක සහො..

    4. 1/2 කොටු රුල් පොත් 150
    5. පිටු 120 තනිරුල් පොත් 950
    6. පිටු 120 කොටුරුල් පොත් 600
    7. පිටු 120 CR තනිරුල් පොත් 560
    8. පිටු 120 CR කොටුරුල් පොත් 110
    10. පිටු 40 කලු චිත්‍ර පොත් 96

    11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 56
    12. කවකටු පෙට්ටි 72

    21. පාට පැන්සල් 12 පෙට්ටි 97
    29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 120

    34. වයිට් බොර්ඩ් 6
    36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)

    50. Fm මයික් 2

    51. පුස්ථකාලය සදහා සුදුසු පොත්
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island

    bumpzz
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    :D:D