මේ සතියේ ත්රෙඩ් එක දායි මචං



"මේ" සතිය ගෙවිල "එන" සතියත් ආවා....
තාම නෑ කියන්නේ මුන් බඩු ටික පොලේ විකුනලා කියන එක දහ???????![]()

"මේ" සතිය ගෙවිල "එන" සතියත් ආවා....
තාම නෑ කියන්නේ මුන් බඩු ටික පොලේ විකුනලා කියන එක දහ???????![]()






තට්ට රොක්සා අසනීප වෙලා කිඹුලා අයියේ
අද කොහොම හරි ත්රෙඩ් එක දානවා කියුවා





rokage bank statement ekak illanna wenawa![]()

ඕකාට මේ ටිකේ ගොක්කොල සුදු කොඩි පේන්නේ
accounts ටික කිරියට හරවගමු 


මමත් මේ ත්රෙඩ් එනකන් ඉන්නේ..![]()
එක එකා සැරින් සැරේට චුට්ට චුට්ට එකම ෆොටෝස් ටික දානවා බුකියේ..
පිළිවෙලකට බලන්නනම් ත්රෙඩ් එක එනකන්ම ඉන්න වෙනවා..

Me para mama damme na fb eke kiriye tread eka dammata passe ekaka post karanawa. Godak un kamathi bang podi unge munu thiyana photo danwata ekai![]()



තට්ට රොක්සා අසනීප වෙලා කිඹුලා අයියේ
අද කොහොම හරි ත්රෙඩ් එක දානවා කියුවා

ඌ ට මක් වෙලා ද හ්???
මම හිතන්නේ කෙල්ල ගහලා......
අයි ඉතින් මූ මේ පොත් බෙදිල්ලක් අල්ලන් ඉන්නවා කෙල්ලව නලවන්න යන්නේ නෑ නෙහ්.....![]()




Ha indapan mama ada danan puthi FB post ekak
ආසාවට පොඩි එකෙක්ගේ මූණක් දැක්කේ නෑ.
උඹ පුටු කර ගහගෙන යන ඒවයි, දනගහගෙන ඉන්න එකකුයිනම් දැක්කා..
එහෙන් අරූ කපල් ෆොටෝ දානවා දානවා ඉවරයක් නෑ..
ඒක නිසා මම මෙහෙ ආවා..
ko bolaw thread eka (at least photos)

එළකිරි, ඊලග එකේ ඉදන් මගේ sup එකත් උපරිමේ දෙනවා... මේක අද දැක්කේ...
danum dennam api