පොත් බෙදා දීම - 5 වන දැක්ම (Elakiri Book Donation 5th step)

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    "මේ" සතිය ගෙවිල "එන" සතියත් ආවා....
    තාම නෑ කියන්නේ මුන් බඩු ටික පොලේ විකුනලා කියන එක දහ???????:shocked::shocked::shocked:

    ekkek hospital eke idan thread ekkak kotanawalu
    ada reta wath dannam kiwwa marana tharjana karana nisa :rolleyes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    "මේ" සතිය ගෙවිල "එන" සතියත් ආවා....
    තාම නෑ කියන්නේ මුන් බඩු ටික පොලේ විකුනලා කියන එක දහ???????:shocked::shocked::shocked:

    :rofl::rofl:

    තට්ට රොක්සා අසනීප වෙලා කිඹුලා අයියේ :sorry::sorry:

    අද කොහොම හරි ත්‍රෙඩ් එක දානවා කියුවා :D:yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මමත් මේ ත්‍රෙඩ් එනකන් ඉන්නේ..:love:
    එක එකා සැරින් සැරේට චුට්ට චුට්ට එකම ෆොටෝස් ටික දානවා බුකියේ..:lol:
    පිළිවෙලකට බලන්නනම් ත්‍රෙඩ් එක එනකන්ම ඉන්න වෙනවා..:P
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    මමත් මේ ත්‍රෙඩ් එනකන් ඉන්නේ..:love:
    එක එකා සැරින් සැරේට චුට්ට චුට්ට එකම ෆොටෝස් ටික දානවා බුකියේ..:lol:
    පිළිවෙලකට බලන්නනම් ත්‍රෙඩ් එක එනකන්ම ඉන්න වෙනවා..:P

    Me para mama damme na fb eke kiriye tread eka dammata passe ekaka post karanawa. Godak un kamathi bang podi unge munu thiyana photo danwata ekai :confused:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Me para mama damme na fb eke kiriye tread eka dammata passe ekaka post karanawa. Godak un kamathi bang podi unge munu thiyana photo danwata ekai :confused:

    ආසාවට පොඩි එකෙක්ගේ මූණක් දැක්කේ නෑ.:P
    උඹ පුටු කර ගහගෙන යන ඒවයි, දනගහගෙන ඉන්න එකකුයිනම් දැක්කා..:lol:
    එහෙන් අරූ කපල් ෆොටෝ දානවා දානවා ඉවරයක් නෑ..:rofl:
    ඒක නිසා මම මෙහෙ ආවා..:lol:
     
    • Like
    Reactions: sadamol buwa

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :rofl::rofl:

    තට්ට රොක්සා අසනීප වෙලා කිඹුලා අයියේ :sorry::sorry:

    අද කොහොම හරි ත්‍රෙඩ් එක දානවා කියුවා :D:yes:

    ඌ ට මක් වෙලා ද හ්???
    මම හිතන්නේ කෙල්ල ගහලා......
    අයි ඉතින් මූ මේ පොත් බෙදිල්ලක් අල්ලන් ඉන්නවා කෙල්ලව නලවන්න යන්නේ නෑ නෙහ්.....:eek:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඌ ට මක් වෙලා ද හ්???
    මම හිතන්නේ කෙල්ල ගහලා......
    අයි ඉතින් මූ මේ පොත් බෙදිල්ලක් අල්ලන් ඉන්නවා කෙල්ලව නලවන්න යන්නේ නෑ නෙහ්.....:eek:

    අපිට කියන්නේ නම් අම්මෝ ගෑස් වැඩි වෙලා ඉන්න බෑ කන්න බෑ අමාරුයි කියල :rofl::rofl:

    ඔහොම කේස් එකක් වෙන්න බැරිත් නෑ :rofl::rofl:
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?

    ආසාවට පොඩි එකෙක්ගේ මූණක් දැක්කේ නෑ.:P
    උඹ පුටු කර ගහගෙන යන ඒවයි, දනගහගෙන ඉන්න එකකුයිනම් දැක්කා..:lol:
    එහෙන් අරූ කපල් ෆොටෝ දානවා දානවා ඉවරයක් නෑ..:rofl:
    ඒක නිසා මම මෙහෙ ආවා..:lol:
    Ha indapan mama ada danan puthi FB post ekak ♥️😊
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    එළකිරි, ඊලග එකේ ඉදන් මගේ sup එකත් උපරිමේ දෙනවා... මේක අද දැක්කේ...