පොත් බෙදා දීම - 6 වන දැක්ම (Elakiri Book Donation 6th Step)

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    බලපං ඉතින් උඹව හදන්න බෑ....:no::no:
    මම් එහෙනම් කියනවා.... අර අර විජයභා මාවතෙ... එක්කො ඔනෙ නැහැ


    යකෝ දැන් කොල්ලොත් ටෝක් කරනවද?... කසාද බැන්දට පස්සේ මොනවා වෙලාද මන්දා...:lol::lol:


    බැන්දා... කවුද මමද/ ගහක තමයි ඉතින්.. එවට තව කල් ටියනවා......:shocked::shocked::rofl:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ape විජෙ ගෙ යහලුවෙකු විසින්

    14. නිල් පැන් 150

    භාර ගත්තා.



    :yes::yes:
    මෙන්න යාළුවනෙ දැනට ඉතිරි ලිස්ට් එක.


    1. පස් රුල් පොත් අකුරු සහිත 50
    2. පස් රුල් පොත් අකුරු නොමැති 100
    3.
    4. 1/2 පිටු 80 කොටු රුල් පොත් 80
    5. පිටු 120 තනිරුල් පොත් 1300
    6. පිටු 120 කොටුරුල් පොත් 550
    7. පිටු 120 CR තනිරුල් පොත් 400
    8. පිටු 120 CR කොටුරුල් පොත් 130
    9. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 80
    10. පිටු 40 කලු චිත්‍ර පොත් 80

    11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 70
    12. කවකටු පෙට්ටි 60
    13. පැන්සල් 850
    14. නිල් පැන් 550
    15. රතු පැන් 200
    16. අඩි රුල් 220
    17. මකන 250
    18. කටර් 220
    19. ගම් (පොඩි)- කඩදාසි අලවන 120
    20. පැස්ටල් -24 පෙට්ටි 98


    21. පාට පැන්සල් 12 පෙට්ටි 120
    22. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 30
    23. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 30
    24. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 30
    25. කතුරු (පොඩි එවා) 150
    26.
    27. A4 වර්න කොල පැකට් 5
    28. Box file 10
    29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 55
    30. ගුරු මෙස වලට රෙදි යාර 20ක්


    31. රටහුනු - සුදු පෙට්ටි 10
    32.
    33. කැල්කියුලෙටර් 2

    34. වයිට් බොර්ඩ් 2
    35. වයිට් බොර්ඩ් ඩස්ටර් 12
    36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)
    38.
    39. නෙට් බොල් 1
    40. ප්ලාස්ටික් ෆයිල් 20

    41.
    42. බුදු කුටි ලොකු 1
    43. ඩිමයි පාට 60
    44. පින්තුර කොල වර්ග 6කින් 30
    45. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 20
    46. ෆයිල් clip 30
    47. ආවර්තිතා කොල 2
    48. බ්‍රිස්ටල් බොර්ඩ් වර්ණ/ සුදු 20

    49.
    50. හෙල්ල 1

    51. යගුලිය 1
    52. රබන් (නටුම් සදහා) 10
    53. බෙර 1
    54. ශිශ්‍ය නායක බැජ් 17
    55. පුස්ථකාලය සදහා සුදුසු පොත්
    56. පරිගනක 4 (destop or laptop)
    57. School bag 120
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    පරිස්සම් වෙයන්... මම මුන්ව දන්නේ දැන් අවුරුදු තුන හතරක ඉඳන්.... ආශ්‍රය කරන්න එච්චර හොඳ මිනිස්සු නෙමේ.... කැලේ යන්න නාන්න යන්න එන්න කිව්වෝත් බෑම කියපං... අලුතෙන් එක්කන් යන් කොල්ලොන්ව නිරුවත් කරලා ෆොටෝ ගන්නවා....:sorry:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පරිස්සම් වෙයන්... මම මුන්ව දන්නේ දැන් අවුරුදු තුන හතරක ඉඳන්.... ආශ්‍රය කරන්න එච්චර හොඳ මිනිස්සු නෙමේ.... කැලේ යන්න නාන්න යන්න එන්න කිව්වෝත් බෑම කියපං... අලුතෙන් එක්කන් යන් කොල්ලොන්ව නිරුවත් කරලා ෆොටෝ ගන්නවා....:sorry:

    :(:(:(:(:(
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ජයෙන් ජය වේවා හැමෝටම ඉදිරි දිනකදී සම්බන්ධ වෙන්නම්
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    BUMP


    අනිවා සප් එකක් දෙනවා... වෙලාවක් ලැබුන ගමන් හරියට කියවන්නම් මචං.


    මාතර පැත්තෙ කවුරුවත්ම නැද්ද එකතු කරන්න? මාතර, ගාල්ල, තංගල්ලෙ කොහේ හරි කමක් නෑ
     
    Last edited: