කලින් වතාවලදී නම් දුන්න කියවන්න පුළුවන් ඕනෙම පොතක්
අලුත්ම වෙන්න ඕනෙත් නෑ කියවන්න පුළුවන් හොද තත්වේ තිබ්බොත් ඇති
size 5 නේද
macho mama baragatta badu tika ewanna, mata address ekakui contanct no ekakui one. mama online aragena untama ubalata deliver karanna kiyanawa.
එවන්න ලේසි කොහෙට වගේද?Pm donemacho mama baragatta badu tika ewanna, mata address ekakui contanct no ekakui one. mama online aragena untama ubalata deliver karanna kiyanawa.
Kandy Region Eke Kawurth nadda?
Lakshan oyata pm karai yaluwe

නිල් පැන් 100
පැන්සල් 100
මකන 100
කටර් 100
අඩි රුල් 100
ගම් (පොඩි) 50
Mama Denam
පස් රුල් පොත් අකුරු සහිත 50
අපෙ ලක්මින් යලුවා සහ රාජසභා
යෙහෙලිය විසින් ලිස්ට් එකෙ තව ටිකක් භාර ගත්තා.
මෙන්න යාළුවනෙ දැනට ඉතිරි ලිස්ට් එක.
.......



