Danata "No 20. පැස්ටල් -24 පෙට්ටි 98" list eken ain karagana ithuru tika roxygen ahala update karanam
@Roxyo, numbers thunak thiyenava, kokada dan pavichi karane?
message ekak danavada![]()
3නම වැඩ. හි හි.....
Danata "No 20. පැස්ටල් -24 පෙට්ටි 98" list eken ain karagana ithuru tika roxygen ahala update karanam
@Roxyo, numbers thunak thiyenava, kokada dan pavichi karane?
message ekak danavada![]()
දැන් හොම් ඉන්නෙ. පොඩ්ඩක් රෙස්ට් කරනවා සහො
Ado sirawata..kohomada machan dan roxata...???
ලංකා එකෙ පවුලෙ කෙනෙක් ඉන්නවා සහො. එක නිසා ගෙදර වගෙ.Appatasiri.. den kohomada bro porata??
ai mchn pvt giye.. govn admit karanna thibbe bro,, kamak ne uta den shape ne??


පොඩි අසනිප ත්ත්වයක් නිසා පසුගිය ටිකෙ ක්‍රියාකාරිව ඉන්න බැරි උනා. අපෙ කට්ටිය වැඩෙ හොදට කරගෙන ගියා. හැමොටම ස්තුතියි.....
මෙන්න යාළුවනෙ දැනට ඉතිරි ලිස්ට් එක.
2. පස් රුල් පොත් අකුරු නොමැති 100
5. පිටු 120 තනිරුල් පොත් 1300
6. පිටු 120 කොටුරුල් පොත් 550
7. පිටු 120 CR තනිරුල් පොත් 400
8. පිටු 120 CR කොටුරුල් පොත් 130
9. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 80
10. පිටු 40 කලු චිත්‍ර පොත් 80
11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 70
13. පැන්සල් 750
19. ගම් (පොඩි)- කඩදාසි අලවන 70
21. පාට පැන්සල් 12 පෙට්ටි 120
25. කතුරු (පොඩි එවා) 150
27. A4 වර්න කොල පැකට් 5
29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 55
30. ගුරු මෙස වලට රෙදි යාර 20ක්
31. රටහුනු - සුදු පෙට්ටි 10
35. වයිට් බොර්ඩ් ඩස්ටර් 12
36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)
42. බුදු කුටි ලොකු 1
43. ඩිමයි පාට 60
44. පින්තුර කොල වර්ග 6කින් 30
45. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 20
47. ආවර්තිතා කොල 2
48. බ්‍රිස්ටල් බොර්ඩ් වර්ණ/ සුදු 20
50. හෙල්ල 1
51. යගුලිය 1
52. රබන් (නටුම් සදහා) 10
53. බෙර 1
54. ශිශ්ය නායක බැජ් 17
55. පුස්ථකාලය සදහා සුදුසු පොත්
56. පරිගනක 4 (destop or laptop)
57. School bag 120
පැන්සල් 200
ගම් (පොඩි)- කඩදාසි අලවන 70
පුස්ථකාලය සදහා සුදුසු පොත් kipayak mama baragabbawa.
oyala karana hoda wadeta magen suba pathum.
adai post eka dakke.
ow yaluwe... hospital hitapu nisa adurana gedarakin tamai tibbe.godak pinrox budu tika labunada?
පැන්සල් 200
ගම් (පොඩි)- කඩදාසි අලවන 70
පුස්ථකාලය සදහා සුදුසු පොත් kipayak mama baragabbawa.
oyala karana hoda wadeta magen suba pathum.
adai post eka dakke.
ow yaluwe... hospital hitapu nisa adurana gedarakin tamai tibbe.godak pin


දැන් හොම් ඉන්නෙ. පොඩ්ඩක් රෙස්ට් කරනවා සහො
අපෙ ටොම් මාමා තව ටිකක් භාර ගත්තා. ගොඩක් පින් ඔයාට මාමෙ.
මෙන්න යාළුවනෙ දැනට ඉතිරි ලිස්ට් එක.
2. පස් රුල් පොත් අකුරු නොමැති 100
5. පිටු 120 තනිරුල් පොත් 1300
6. පිටු 120 කොටුරුල් පොත් 550
7. පිටු 120 CR තනිරුල් පොත් 400
8. පිටු 120 CR කොටුරුල් පොත් 130
9. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 80
10. පිටු 40 කලු චිත්‍ර පොත් 80
11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 70
13. පැන්සල් 550
19.
21. පාට පැන්සල් 12 පෙට්ටි 120
25. කතුරු (පොඩි එවා) 150
27. A4 වර්න කොල පැකට් 5
29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 55
30. ගුරු මෙස වලට රෙදි යාර 20ක්
31. රටහුනු - සුදු පෙට්ටි 10
35. වයිට් බොර්ඩ් ඩස්ටර් 12
36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)
42. බුදු කුටි ලොකු 1
43. ඩිමයි පාට 60
44. පින්තුර කොල වර්ග 6කින් 30
45. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 20
47. ආවර්තිතා කොල 2
48. බ්‍රිස්ටල් බොර්ඩ් වර්ණ/ සුදු 20
50. හෙල්ල 1
51. යගුලිය 1
52. රබන් (නටුම් සදහා) 10
53. බෙර 1
54. ශිශ්ය නායක බැජ් 17
55. පුස්ථකාලය සදහා සුදුසු පොත්
56. පරිගනක 4 (destop or laptop)
57. School bag 120


ලංකා එකෙ පවුලෙ කෙනෙක් ඉන්නවා සහො. එක නිසා ගෙදර වගෙ.![]()
වයිට් බෝඩ් ඩස්ටර් ටිකත් අපිම දෙනෝ