පොත් බෙදා දීම - 6 වන දැක්ම (Elakiri Book Donation 6th Step)

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    රොක්සි...මම බාර ගත්තේ නෙට් බෝලය සහ කියවන පොත්. මම පොත් මට පුළුවන් ප්‍රමාණයක් එකතු කළා. තව කිහිප දෙනෙකුගෙන් ඉල්ලුවා. ඒ ටික ලැබුනම මම ලැබෙන්න සලස්වන්නම්.

    :yes::yes:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    රොක්සි...මම බාර ගත්තේ නෙට් බෝලය සහ කියවන පොත්. මම පොත් මට පුළුවන් ප්‍රමාණයක් එකතු කළා. තව කිහිප දෙනෙකුගෙන් ඉල්ලුවා. ඒ ටික ලැබුනම මම ලැබෙන්න සලස්වන්නම්.

    :yes::yes:

    ah paaththaya.. ;)
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    පොඩි වැඩ වගයක හිර වෙලා ඉන්නේ , roxy pm එකක් දැම්ම , details එවන්න
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ලේක්හවුස් එක ඉස්සරහා තියෙන කන්වෙන්ෂන් හෝල් එකේ රිචඩ් පොත් කාරයින්ගේ සේල් එකක් තියෙනවා. අපේ පොත් බෙදාදීමට සම්බන්ධ වෙන්න කැමති අයට එතැනින් අපේ ලැයිස්තුවේ ඉතිරි බඩු ගොඩක් අඩු ගාණට ගන්න පුළුවන්.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ලේක්හවුස් එක ඉස්සරහා තියෙන කන්වෙන්ෂන් හෝල් එකේ රිචඩ් පොත් කාරයින්ගේ සේල් එකක් තියෙනවා. අපේ පොත් බෙදාදීමට සම්බන්ධ වෙන්න කැමති අයට එතැනින් අපේ ලැයිස්තුවේ ඉතිරි බඩු ගොඩක් අඩු ගාණට ගන්න පුළුවන්.
    tnx yaluwe news ekata
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    රොක්සි...මම බාර ගත්තේ නෙට් බෝලය සහ කියවන පොත්. මම පොත් මට පුළුවන් ප්‍රමාණයක් එකතු කළා. තව කිහිප දෙනෙකුගෙන් ඉල්ලුවා. ඒ ටික ලැබුනම මම ලැබෙන්න සලස්වන්නම්.

    :yes::yes:
    me watawe tretment eka oyage ganeeeee harida DODO
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපෙ KDH යාලුව

    43. ඩිමයි පාට 60
    45. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 20

    ගත්තා. ගොඩක් පින් යාලුවෙ......

    මෙන්න යාළුවනෙ දැනට ඉතිරි ලිස්ට් එක.

    5. පිටු 120 තනිරුල් පොත් 1250
    6. පිටු 120 කොටුරුල් පොත් 550
    7. පිටු 120 CR තනිරුල් පොත් 400
    8. පිටු 120 CR කොටුරුල් පොත් 130
    10. පිටු 40 කලු චිත්‍ර පොත් 40

    11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 70
    13. පැන්සල් 416

    21. පාට පැන්සල් 12 පෙට්ටි 120
    25. කතුරු (පොඩි එවා) 150
    27. A4 වර්න කොල පැකට් 5
    29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 55
    30. ගුරු මෙස වලට රෙදි යාර 20ක්

    36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)

    42. බුදු කුටි ලොකු 1
    43.
    44. පින්තුර කොල වර්ග 6කින් 30
    45.
    47. ආවර්තිතා කොල 2
    50. හෙල්ල 1

    51. යගුලිය 1
    52. රබන් (නටුම් සදහා) 10
    53. බෙර 1
    54. ශිශ්‍ය නායක බැජ් 17
    55. පුස්ථකාලය සදහා සුදුසු පොත්
    56. පරිගනක 4 (destop or laptop)
    57. School bag 120
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Kuriya gehanna giye..oyala neti nisa පොස්පොන් karaa

    ඔව් ඔව්... ලංකාවට එන්න කිට්ටු කරලා කූරියා ගහපං... දවස් හතක් නිදිමරන්න...

    මේ මාසේ කොහොමහරිමේක ඇදලා දාන්න ඔන.. තව බඩු ටිකක් තියෙනවා නේ... මාත් මේ දන්න උන්ට කියනවා මැසේජ් දදා...:yes: