lassanaya ubata mokuth kale nene![]()


ape තවත් යාලුවෙක් විසින් තවත්
13. පැන්සල් 276
අපෙ තාල් ගෙ යාලුවා විසින්
37. කලර් ප්රින්ටර් 1 (all in one එකක් උනත් හරි)
භාර ගත්තා.
මෙන්න යාළුවනෙ දැනට ඉතිරි ලිස්ට් එක.
5. පිටු 120 තනිරුල් පොත් 1020
6. පිටු 120 කොටුරුල් පොත් 520
7. පිටු 120 CR තනිරුල් පොත් 370
8. පිටු 120 CR කොටුරුල් පොත් 100
11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 58
13.
21. පාට පැන්සල් 12 පෙට්ටි 100
25. කතුරු (පොඩි එවා) 120
29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 55
30. ගුරු මෙස වලට රෙදි යාර 20ක්
36. පොටොකොපි යන්ත්රයක් (use කරපු එකක් වගෙ)
37.
42. බුදු කුටි ලොකු 1
50. හෙල්ල 1
51. යගුලිය 1
52. රබන් (නටුම් සදහා) 10
53. බෙර 1
54. ශිශ්ය නායක බැජ් 17
55. පුස්ථකාලය සදහා සුදුසු පොත්
56. පරිගනක 4 (destop or laptop)
57. School bag 120
අපෙ shiran987 යාලුවා
25. කතුරු (පොඩි එවා) 50 - Done. Ashanta Hand over kara. සහ
තවත් යහලුවෙක් කිහිපයක් ගත්තා.
මෙන්න යාළුවනෙ දැනට ඉතිරි ලිස්ට් එක.
5. පිටු 120 තනිරුල් පොත් 980
6. පිටු 120 කොටුරුල් පොත් 510
7. පිටු 120 CR තනිරුල් පොත් 370
8. පිටු 120 CR කොටුරුල් පොත් 100
11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 58
21. පාට පැන්සල් 12 පෙට්ටි 95
25. කතුරු (පොඩි එවා) 42
29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 55
30.
36. පොටොකොපි යන්ත්රයක් (use කරපු එකක් වගෙ)
42. බුදු කුටි ලොකු 1
50. හෙල්ල 1
51. යගුලිය 1
52. රබන් (නටුම් සදහා) 10
53. බෙර 1
54.
55. පුස්ථකාලය සදහා සුදුසු පොත්
56. පරිගනක 4 (destop or laptop)
57. School bag 120