පොත් බෙදා දීම - 7 වන දැක්ම (ElaKiri Book Donation 7th Step)

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අනේ අපේ කෝටිපති @N A K A M U R A මෙන්න මේ පොත් ටික අරන් දෙන්න මේ අසරණ ළමයිට එහෙනම්. වට්ටි අම්ම වගේ තැන තැන කියව කියව යන්නේ නැතුව.
    අනේ තොගේ අරාබි ගූ හෝදපු 10000 රෝල් කරල ගහගනින් පු#.. මම ඕනනම් තොගේ මුළු පවුලම සල්ලි වලට ගන්නම්..🤣🤣
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පුලු පුලුවන් විදිහට සපෝට් එකක් දෙමු කස්ටිය....


    මම දැක්ක දෙයක්,,,
    මේ වැඩේට අපේ කිරියෙ ජෙනුයින් සහෝදරයො ටික සේරම එකා වගේ එකතුවෙනව.... (දේශපාලන, ෆේක් අනාත කුම්භාණ්ඩයො හැර)
    නිතර කිරියට නොඑන පැරණි සාමාජිකයො පවා මේ වැඩේටම ලොග් වෙලා තියෙන අවස්ථා පවා දැක්ක.....

    මේ විදිහට තමන්ට හැකි විදිහට බම්ප් එකකින් හරි මේ වගේ දේකට උදවු කරන සියලුම සහෝදරයින්ට මගේ ප්‍රණාමය....!



    Updated list....

    අපෙ Haneo, Kalegana, Solo Rider, Johnnie_Walker සහ PHBhagya යන යාළුවන් පහත දේවල් භාර ගත්තා.

    8. පිටු 120 CR කොටුරුල් පොත් 50
    11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 20

    12. කවකටු පෙට්ටි 20
    14. නිල් පැන් 300

    15. රතු පැන් 250

    22. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 30

    ලැයිස්තුව යාවත්කාලීන කරන ලදී.


    ඔන්න යාළුවනෙ පාසලෙ විස්තර ටික.
    • පාසලෙ නම : මහව/දීගම ප්‍රාථමික විද්‍යාලය - වයඹ පළාත
    • අධ්‍යාපන කලාපය : මහව
    • සිසුන් ගනන: 130
    • පන්ති සීමාව : 1 වසරෙ සිට 5 වසර දක්වා.

    2023 ජනවාරි මාසයෙ මුල් සතිය වෙනකොට පොත් බෙදා දෙන්න ඉන්න නිසා ඊට කලින් ඔයාලගෙ සහයොගය බලපොරොත්තු වෙනවා.


    අවසන් දිනය : 2023 ජනවාරි 04


    අපේ යහළුවන් ලිස්ට් එකෙ තිබෙන දේවල් බාර ගන්න විට එහි ප්‍රමාණය අඩුවේ. එම නිසා අන්තිම කමෙන්ටුවල යාවත්කාලීන කරන ලද භාණ්ඩ ලැයිස්තුව දැක්වේ.
    1. පස් රුල් පොත් අකුරු සහිත 120
    2. පස් රුල් පොත් අකුරු නොමැති 270
    3. පිටු 80 තනිරුල් පොත් 300
    4. 1/2 පිටු 80 කොටු රුල් පොත් 300
    5. පිටු 120 තනිරුල් පොත් 1200
    6. පිටු 120 කොටුරුල් පොත් 550
    7. පිටු 120 CR තනිරුල් පොත් 300
    8.
    9. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 160
    10. පිටු 40 කලු චිත්‍ර පොත් 160

    11.
    12.
    13. පැන්සල් 1500
    14. නිල් පැන් 200
    15.
    16. අඩි රුල් 230
    17. මකන 650
    18. කටර් 400
    19. ගම් (පොඩි)- කඩදාසි අලවන 120
    20. පැස්ටල් -24 පෙට්ටි 120

    21. පාට පැන්සල් 12 පෙට්ටි 120
    22.
    23. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 30
    24. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 30
    25. කතුරු (පොඩි එවා) 190
    26. A4 සුදු කොල පැකට් 20
    27. A4 වර්න කොල පැකට් 5
    28. Box file 10
    29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 110
    30. ගුරු මෙස වලට රෙදි යාර 30ක්

    31. රටහුනු - සුදු පෙට්ටි 12
    32. රටහුනු - පාට පෙට්ටි 5
    33. කැල්කියුලෙටර් 2
    34. වයිට් බොර්ඩ් 2
    35. වයිට් බොර්ඩ් ඩස්ටර් 6
    36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)
    38. වොලි බොල් 1
    39. ක්‍රිකට් බැට් (සැහැල්ලු පන්දු) 1
    40. ප්ලාස්ටික් ෆයිල් 20

    41. බුදු පිලිම ලොකු 1
    42. බ්‍රිස්ටල් බොර්ඩ් වර්ණ/ සුදු 20
    43. ඩිමයි පාට 60
    44. පින්තුර කොල වර්ග 6කින් 30
    45. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 20
    46. ෆයිල් clip 30
    47. ශිශ්‍ය නායක බැජ් 17
    48. පුස්ථකාලය සදහා සුදුසු පොත්
    49. පරිගනක 4 (desktop or laptop)
    50. School bag 120

    51. ප්‍රථමාධාර පෙට්ටි 1
    52. ඝන වස්තු හැඩතල සෙට් 5
    53. ඝනක රාමු 4
    54. හැඩතල කට්ටල සෙට් 5
    55.




    ඔයාලට දෙන්න කැමති දෙවල් කියන්න. එතකොට මට ලිස්ට් එකෙන් එවා අඩු කරලා පොස්ට් කරන්න පුලුවන්. එතකොට අපෙ අනෙක් අයට පහසුවෙයි.

    අපි අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු..

    හැමොටම ස්තුතියි...
    👍👍👍 😍
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පුලු පුලුවන් විදිහට සපෝට් එකක් දෙමු කස්ටිය....


    මම දැක්ක දෙයක්,,,
    මේ වැඩේට අපේ කිරියෙ ජෙනුයින් සහෝදරයො ටික සේරම එකා වගේ එකතුවෙනව.... (දේශපාලන, ෆේක් අනාත කුම්භාණ්ඩයො හැර)
    නිතර කිරියට නොඑන පැරණි සාමාජිකයො පවා මේ වැඩේටම ලොග් වෙලා තියෙන අවස්ථා පවා දැක්ක.....

    මේ විදිහට තමන්ට හැකි විදිහට බම්ප් එකකින් හරි මේ වගේ දේකට උදවු කරන සියලුම සහෝදරයින්ට මගේ ප්‍රණාමය....!




    👍👍👍 😍
    අනිවරෙන් මචන්,, මේ වගේ අමාරු කාලෙක පුළුවන් අය කොහොම හරි උදව් කරන එක ලොකු දෙයක්. මේක කොහොම හරි සංවිදානය කරපු අයටත් ගොඩක් ස්තුති වෙන්න ඕන ඔගනයිස් කරාට.

    හැමෝටම මේ කලේ අමාරු නිසා මේකට උදව් කරන්න බැ අනිවාර්යයෙන්ම. ඉ නිසා බම්ප් එකක් දාගෙන යන්න දැකපු නැති ගොඩක් අය ඇති තාම මේක එක නිසා..
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ත්‍රෙඩ් එකෙ 2වෙනි කොමෙන්ටුවෙන් උපුටා ගන්න ලදී...


    අපේ යහළුවන් ලිස්ට් එකෙ තිබෙන දේවල් බාර ගන්න විට එහි ප්‍රමාණය අඩුවේ.
    යාවත්කාලීන කරන ලද භාණ්ඩ සහිත GOOGLE SHEET එක පහත ලින්කුව තුල දැක්වේ.


    යාවත්කාලින වන භාණ්ඩ ලැයිස්තුව සදහා මෙහි ක්ලික් කරන්න.
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    රතුකොටු user PM කරලා අහපු පරණ stock එකේ price ලිස්ට් එක මම මෙතනම දානවා.

    Exercise Books
    80 A5 Page Single/Square - 70
    120 A5 Page Single/Square - 95
    160 A5 Page Single/Square - 115
    200 A5 Page Single/Square - 130
    400 A5 Page Single/Square - 200

    CR
    120 CR Page Single/Square - 160
    160 CR Single/Square - 200
    200 CR Single/Square - 260

    Drawing
    40 Page Black Drawing Book - 100

    මෙයිට අමතරව පන්සල් පෑන් සහ අනිකුත් එවලත් price අඩුවෙන් දෙන්න පුළුවන්.
     
    Last edited:

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    රතුකොටු user PM කරලා අහපු පරණ stock එකේ price ලිස්ට් එක මම මෙතනම දානවා.

    Exercise Books
    80 A5 Page Single/Square - 70
    160 A5 Page Single/Square - 115
    200 A5 Page Single/Square - 130
    400 A5 Page Single/Square - 200

    CR
    120 CR Page Single/Square - 160
    160 CR Single/Square - 200
    200 CR Single/Square - 260

    Drawing
    40 Page Black Drawing Book - 100

    මෙයිට අමතරව පන්සල් පෑන් සහ අනිකුත් එවලත් price අඩුවෙන් දෙන්න පුළුවන්.
    pencil price?
     
    • Like
    Reactions: Kalegana

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අනිවරෙන් මචන්,, මේ වගේ අමාරු කාලෙක පුළුවන් අය කොහොම හරි උදව් කරන එක ලොකු දෙයක්. මේක කොහොම හරි සංවිදානය කරපු අයටත් ගොඩක් ස්තුති වෙන්න ඕන ඔගනයිස් කරාට.

    හැමෝටම මේ කලේ අමාරු නිසා මේකට උදව් කරන්න බැ අනිවාර්යයෙන්ම. ඉ නිසා බම්ප් එකක් දාගෙන යන්න දැකපු නැති ගොඩක් අය ඇති තාම මේක එක නිසා..
    👍👍👍
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ත්‍රෙඩ් එකෙ 2වෙනි කොමෙන්ටුවෙන් උපුටා ගන්න ලදී...


    අපේ යහළුවන් ලිස්ට් එකෙ තිබෙන දේවල් බාර ගන්න විට එහි ප්‍රමාණය අඩුවේ.
    යාවත්කාලීන කරන ලද භාණ්ඩ සහිත GOOGLE SHEET එක පහත ලින්කුව තුල දැක්වේ.


    යාවත්කාලින වන භාණ්ඩ ලැයිස්තුව සදහා මෙහි ක්ලික් කරන්න.