පොත් බෙදා දීම - 7 වන දැක්ම (ElaKiri Book Donation 7th Step)

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ත්‍රෙඩ් එකෙ 2වෙනි කොමෙන්ටුවෙන් උපුටා ගන්න ලදී...


    අපේ යහළුවන් ලිස්ට් එකෙ තිබෙන දේවල් බාර ගන්න විට එහි ප්‍රමාණය අඩුවේ.
    යාවත්කාලීන කරන ලද භාණ්ඩ සහිත GOOGLE SHEET එක පහත ලින්කුව තුල දැක්වේ.


    යාවත්කාලින වන භාණ්ඩ ලැයිස්තුව සදහා මෙහි ක්ලික් කරන්න.
     
    • Like
    Reactions: Walter White

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපෙ 33000V විසින් නැවතත්
    35. වයිට් බොර්ඩ් ඩස්ටර් 6
    52. ඝන වස්තු හැඩතල සෙට් 5
    53. ඝනක රාමු 4
    54. හැඩතල කට්ටල සෙට් 5
    55. ටෙනිස් බෝල (සැහැල්ලු පන්දු) 5ක් හෝ වැඩි ගණනක්


    භාර ගත්තා.



    ඔන්න යාළුවනෙ පාසලෙ විස්තර ටික.
    • පාසලෙ නම : මහව/දීගම ප්‍රාථමික විද්‍යාලය - වයඹ පළාත
    • අධ්‍යාපන කලාපය : මහව
    • සිසුන් ගනන: 130
    • පන්ති සීමාව : 1 වසරෙ සිට 5 වසර දක්වා.

    2023 ජනවාරි මාසයෙ මුල් සතිය වෙනකොට පොත් බෙදා දෙන්න ඉන්න නිසා ඊට කලින් ඔයාලගෙ සහයොගය බලපොරොත්තු වෙනවා.


    අවසන් දිනය : 2023 ජනවාරි 04


    අපේ යහළුවන් ලිස්ට් එකෙ තිබෙන දේවල් බාර ගන්න විට එහි ප්‍රමාණය අඩුවේ. එම නිසා අන්තිම කමෙන්ටුවල යාවත්කාලීන කරන ලද භාණ්ඩ ලැයිස්තුව දැක්වේ.
    1. පස් රුල් පොත් අකුරු සහිත 100
    2. පස් රුල් පොත් අකුරු නොමැති 250
    4. 1/2 පිටු 80 කොටු රුල් පොත් 300
    7. පිටු 120 CR තනිරුල් පොත් 276
    9. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 160
    10. පිටු 40 කලු චිත්‍ර පොත් 145

    13. පැන්සල් 1298
    16. අඩි රුල් 160
    18. කටර් 314


    21. පාට පැන්සල් 12 පෙට්ටි 120
    25. කතුරු (පොඩි එවා) 190
    26. A4 සුදු කොල පැකට් 20
    29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 110
    30. ගුරු මෙස වලට රෙදි යාර 30ක්


    34. වයිට් බොර්ඩ් 2
    35.
    36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)


    42. බ්‍රිස්ටල් බොඩ් පාට/ සුදු 20
    44. පින්තුර කොල වර්ග 6කින් 30
    45. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 20
    46. ෆයිල් clip 27
    47. ශිශ්‍ය නායක බැජ් 17
    48. පුස්ථකාලය සදහා සුදුසු පොත්
    49. පරිගනක 3 (desktop or laptop)
    50. School bag 120

    52.
    53.
    54.

    55.
    56. රබර් බෝල 5ක් හෝ වැඩි ගණනක්
    57. ප්ලාස්ටික් බෝල 20ක් හෝ වැඩි ගණනක්
    57. ක්ලේ box 120





    අපේ යහළුවන් ලිස්ට් එකෙ තිබෙන දේවල් බාර ගන්න විට එහි ප්‍රමාණය අඩුවේ.
    යාවත්කාලීන කරන ලද භාණ්ඩ සහිත GOOGLE SHEET එක පහත ලින්කුව තුල දැක්වේ. (ලින්කුව, 2 වෙනි කොමෙන්ටුව තුලද ඇත)

    යාවත්කාලින වන භාණ්ඩ ලැයිස්තුව සදහා මෙහි ක්ලික් කරන්න.

    ඔයාලට දෙන්න කැමති දෙවල් කියන්න. එතකොට මට ලිස්ට් එකෙන් එවා අඩු කරලා පොස්ට් කරන්න පුලුවන්. එතකොට අපෙ අනෙක් අයට පහසුවෙයි.

    අපි අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු..

    හැමොටම ස්තුතියි...
     
    • Like
    Reactions: Walter White

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,633
    1
    51,360
    113
    ප*යාගල
    sorry.com
    ගාල්ලෙ කවුද ඉන්නෙ එකතු කරන්න.මගෙ කොම්පුටර් එක තියනවා පරණ. ඒක වැඩ කරනවා තාම. Core 2 Duo / 2GB RAM . මොනිටර් එක නම් නෑ . CPU unit එක විතරයි තියෙන්නෙ.
    ඒක දෙන්න පුලුවන්.
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ගාල්ලෙ කවුද ඉන්නෙ එකතු කරන්න.මගෙ කොම්පුටර් එක තියනවා පරණ. ඒක වැඩ කරනවා තාම. Core 2 Duo / 2GB RAM . මොනිටර් එක නම් නෑ . CPU unit එක විතරයි තියෙන්නෙ.
    ඒක දෙන්න පුලුවන්.
    oyawa contact karanna puluwan number ekak PM karanna yaluwaa
     
    • Like
    Reactions: Nidarshana_k

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ත්‍රෙඩ් එකෙ 2වෙනි කොමෙන්ටුවෙන් උපුටා ගන්න ලදී...


    අපේ යහළුවන් ලිස්ට් එකෙ තිබෙන දේවල් බාර ගන්න විට එහි ප්‍රමාණය අඩුවේ.
    යාවත්කාලීන කරන ලද භාණ්ඩ සහිත GOOGLE SHEET එක පහත ලින්කුව තුල දැක්වේ.


    යාවත්කාලින වන භාණ්ඩ ලැයිස්තුව සදහා මෙහි ක්ලික් කරන්න.
     
    • Like
    Reactions: CaptonNemo

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මට පුළුවන් මේ පහල තියෙන ටික අරන් දෙන්න. මම ඉන්නෙ හෝමාගම. මේ පැත්තෙ එකතු කරන කෙනා මට මැසේජ් එකක් දාන්න ෆෝන් නම්බර් එකත් එක්ක.

    පිටු 80 චිත්‍ර පොත් (A4 size) - 10
    පිටු 40 කළු චිත්‍ර පොත් - 10
    පැන්සල් - 10
    අඩි රූල් - 10
    කටර් - 10
    බ්‍රිස්ටල් බෝඩ් වර් ණ/ සුදු - 10
    පින්තුර කොල - 10
    ඔයිල් පේපර් (චිත්‍ර වලට ) - 10
    රබර් බෝල - 5
    ප්ලාස්ටික් බෝල - 10
    ක්ලේ බොක්ස් - 10
    කතුරු (පොඩි ) - 10
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මට පුළුවන් මේ පහල තියෙන ටික අරන් දෙන්න. මම ඉන්නෙ හෝමාගම. මේ පැත්තෙ එකතු කරන කෙනා මට මැසේජ් එකක් දාන්න ෆෝන් නම්බර් එකත් එක්ක.

    පිටු 80 චිත්‍ර පොත් (A4 size) - 10
    පිටු 40 කළු චිත්‍ර පොත් - 10
    පැන්සල් - 10
    අඩි රූල් - 10
    කටර් - 10
    බ්‍රිස්ටල් බෝඩ් වර් ණ/ සුදු - 10
    පින්තුර කොල - 10
    ඔයිල් පේපර් (චිත්‍ර වලට ) - 10
    රබර් බෝල - 5
    ප්ලාස්ටික් බෝල - 10
    ක්ලේ බොක්ස් - 10
    කතුරු (පොඩි ) - 10
    ස්තූතී යාලුවා