oyawa contact karanna puluwan number ekak PM karanna yaluwaaගාල්ලෙ කවුද ඉන්නෙ එකතු කරන්න.මගෙ කොම්පුටර් එක තියනවා පරණ. ඒක වැඩ කරනවා තාම. Core 2 Duo / 2GB RAM . මොනිටර් එක නම් නෑ . CPU unit එක විතරයි තියෙන්නෙ.
ඒක දෙන්න පුලුවන්.
Dannamoyawa contact karanna puluwan number ekak PM karanna yaluwaa
වැඩපිලිවෙල හොදින් යනවා යාලුවා..Bump
How it's going on ?
ස්තූතී යාලුවාමට පුළුවන් මේ පහල තියෙන ටික අරන් දෙන්න. මම ඉන්නෙ හෝමාගම. මේ පැත්තෙ එකතු කරන කෙනා මට මැසේජ් එකක් දාන්න ෆෝන් නම්බර් එකත් එක්ක.
පිටු 80 චිත්‍ර පොත් (A4 size) - 10
පිටු 40 කළු චිත්‍ර පොත් - 10
පැන්සල් - 10
අඩි රූල් - 10
කටර් - 10
බ්‍රිස්ටල් බෝඩ් වර් ණ/ සුදු - 10
පින්තුර කොල - 10
ඔයිල් පේපර් (චිත්‍ර වලට ) - 10
රබර් බෝල - 5
ප්ලාස්ටික් බෝල - 10
ක්ලේ බොක්ස් - 10
කතුරු (පොඩි ) - 10