උබ යනවද පොත් බෙදා දෙන්න.poth 1000 ganna mama 120,000 damma
na ban...පොත් ප්‍රදර්ශනේ ලස්සනට වීඩියෝ කරලා දාපන් අපිටත් බලන්න මචන්.
උබ යනවද පොත් බෙදා දෙන්න.
------ Post added on Jan 11, 2023 at 6:13 PM
ඒ මොකෝ උඹ අනිවරෙන් යන්න එපැයි. ගිහින් ළමයි සතුටු වෙනවා බලල වරෙන්.na ban...
december wala 9 days trip ekak giya machan.. dan kohewath yanna kammaliyඒ මොකෝ උඹ අනිවරෙන් යන්න එපැයි. ගිහින් ළමයි සතුටු වෙනවා බලල වරෙන්.
ප්‍රදර්ශනය නොව බෙදාදීමකිපොත් ප්‍රදර්ශනේ ලස්සනට වීඩියෝ කරලා දාපන් අපිටත් බලන්න මචන්.
උබ යනවද පොත් බෙදා දෙන්න.
------ Post added on Jan 11, 2023 at 6:13 PM
බලමු යම්න ඉන්නෙසුළු අතපසු වීමක්.
උඹ යනවද බන්?
නැහැ නැහැ ඕකට මම සම්බන්ද නැහැ අපේ @Solo Rider බලු තඩියගේ වැඩ ඔව්වා. ගමේ අම්මල සෙට් එකක් ගහන්න ඉන්නේ පොරට ත්‍රිපෝෂ උස්සපු සින් එකටඕකට @Solo Rider @NRTG දෙන්නව එක්කන් යනවනම් බලාගෙන, පොඩි අයට දෙන්න තියෙන කෑම එහෙම උස්සනව දෙන්න.
ගමේ පොඩි බබාලට ක්ලිනික් එකෙන් දෙන ත්‍රිපෝශ පැකට් පවා උස්සනවලු හොරෙන්.
ආ ඒක තමා, උබව අහු කරල අරූ පනින්න ගහපු ප්ලෑනක්. මටත් ආරංචි වුනේ I'm NTRG කියල ස්ටිකර් එකක් ගහපු බලු තඩියෙක් තමා බේබි ෆුඩ්ස් හොරකමේ යන්නෙ කියල. ඒකයි උබ සම්බන්ධ ඇති හිතුවෙ, බැලින්නම් මේක අරූ හොදට හිතල කරපු වැඩක්.නැහැ නැහැ ඕකට මම සම්බන්ද නැහැ අපේ @Solo Rider බලු තඩියගේ වැඩ ඔව්වා. ගමේ අම්මල සෙට් එකක් ගහන්න ඉන්නේ පොරට ත්‍රිපෝෂ උස්සපු සින් එකට
අන්න එකනේ. මම මහේ නිර්දෝෂී භාවය ගැන කියන්න මාද්‍ය සාකච්චාවක් තියන්නේ හිටියේ. දැන් ඕන වෙන්නේ නැහැ....ආ ඒක තමා, උබව අහු කරල අරූ පනින්න ගහපු ප්ලෑනක්. මටත් ආරංචි වුනේ I'm NTRG කියල ස්ටිකර් එකක් ගහපු බලු තඩියෙක් තමා බේබි ෆුඩ්ස් හොරකමේ යන්නෙ කියල. ඒකයි උබ සම්බන්ධ ඇති හිතුවෙ, බැලින්නම් මේක අරූ හොදට හිතල කරපු වැඩක්.
දුරු කතර ගෙවා...පොත් පත් භාණ්ඩ ලබ දීමට පැමිණි ඔබට තුති............................ ගෙදර ගියාම කොමෙන්ටුවක් දමන්න.........Bump
bump
------ Post added on Jan 14, 2023 at 11:44 AM
Awa Awa....දුරු කතර ගෙවා...පොත් පත් භාණ්ඩ ලබ දීමට පැමිණි ඔබට තුති............................ ගෙදර ගියාම කොමෙන්ටුවක් දමන්න.........

