පොත් බෙදා දීම - 7 වන දැක්ම (ElaKiri Book Donation 7th Step)

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පොත් ප්‍රදර්ශනේ ලස්සනට වීඩියෝ කරලා දාපන් අපිටත් බලන්න මචන්.

    poth 1000 ganna mama 120,000 damma
    උබ යනවද පොත් බෙදා දෙන්න.
    ------ Post added on Jan 11, 2023 at 6:13 PM
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    පොත් ප්‍රදර්ශනේ ලස්සනට වීඩියෝ කරලා දාපන් අපිටත් බලන්න මචන්.

    උබ යනවද පොත් බෙදා දෙන්න.
    ------ Post added on Jan 11, 2023 at 6:13 PM
    na ban...
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මචන් බඩු ඔක්කොම හරිද දැන්? ගොඩක් බදු තියනව නේ තාම එකතු කරගන්න බැරි උන? ඒ ටික මොකද කර ගත්තේ.? කට්ටිය දාපු සල්ලි ඇති උනාද? බදු දැන් හෙන ගණන් ගිහින් නේ ලංකවේ. දැන්ම කියපන් මදි නම් ආපහු උදව්වක් කරන්න පුළුවන්.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,085
    113
    adala nene
    පොත් ප්‍රදර්ශනේ ලස්සනට වීඩියෝ කරලා දාපන් අපිටත් බලන්න මචන්.

    උබ යනවද පොත් බෙදා දෙන්න.
    ------ Post added on Jan 11, 2023 at 6:13 PM
    ප්‍රදර්ශනය නොව බෙදාදීමකි 😉
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඕකට @Solo Rider @NRTG දෙන්නව එක්කන් යනවනම් බලාගෙන, පොඩි අයට දෙන්න තියෙන කෑම එහෙම උස්සනව දෙන්න.
    ගමේ පොඩි බබාලට ක්ලිනික් එකෙන් දෙන ත්‍රිපෝශ පැකට් පවා උස්සනවලු හොරෙන්.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඕකට @Solo Rider @NRTG දෙන්නව එක්කන් යනවනම් බලාගෙන, පොඩි අයට දෙන්න තියෙන කෑම එහෙම උස්සනව දෙන්න.
    ගමේ පොඩි බබාලට ක්ලිනික් එකෙන් දෙන ත්‍රිපෝශ පැකට් පවා උස්සනවලු හොරෙන්.
    නැහැ නැහැ ඕකට මම සම්බන්ද නැහැ අපේ @Solo Rider බලු තඩියගේ වැඩ ඔව්වා. ගමේ අම්මල සෙට් එකක් ගහන්න ඉන්නේ පොරට ත්‍රිපෝෂ උස්සපු සින් එකට
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    නැහැ නැහැ ඕකට මම සම්බන්ද නැහැ අපේ @Solo Rider බලු තඩියගේ වැඩ ඔව්වා. ගමේ අම්මල සෙට් එකක් ගහන්න ඉන්නේ පොරට ත්‍රිපෝෂ උස්සපු සින් එකට
    ආ ඒක තමා, උබව අහු කරල අරූ පනින්න ගහපු ප්ලෑනක්. මටත් ආරංචි වුනේ I'm NTRG කියල ස්ටිකර් එකක් ගහපු බලු තඩියෙක් තමා බේබි ෆුඩ්ස් හොරකමේ යන්නෙ කියල. ඒකයි උබ සම්බන්ධ ඇති හිතුවෙ, බැලින්නම් මේක අරූ හොදට හිතල කරපු වැඩක්.
     
    • Love
    • Haha
    Reactions: Solo Rider and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ආ ඒක තමා, උබව අහු කරල අරූ පනින්න ගහපු ප්ලෑනක්. මටත් ආරංචි වුනේ I'm NTRG කියල ස්ටිකර් එකක් ගහපු බලු තඩියෙක් තමා බේබි ෆුඩ්ස් හොරකමේ යන්නෙ කියල. ඒකයි උබ සම්බන්ධ ඇති හිතුවෙ, බැලින්නම් මේක අරූ හොදට හිතල කරපු වැඩක්.
    අන්න එකනේ. මම මහේ නිර්දෝෂී භාවය ගැන කියන්න මාද්‍ය සාකච්චාවක් තියන්නේ හිටියේ. දැන් ඕන වෙන්නේ නැහැ.... :love2: