බස් එක ගේන්නේ මේකේද?බස් නෙමේ එදාට කෙලින්ම සෝලෝ එයාගෙ බෝයින් ඩ්‍රීම්ලිෆ්ටර් එක පිට්ටනියට ලෑන්ඩ් කරල කිසි කිසි ගාල බඩු බෙදන්නෙ, ඕං මං නොකිව්වයි කියන්ට එපා.
![]()
![]()
බස් එක ගේන්නේ මේකේද?බස් නෙමේ එදාට කෙලින්ම සෝලෝ එයාගෙ බෝයින් ඩ්‍රීම්ලිෆ්ටර් එක පිට්ටනියට ලෑන්ඩ් කරල කිසි කිසි ගාල බඩු බෙදන්නෙ, ඕං මං නොකිව්වයි කියන්ට එපා.
![]()
![]()
මචං අපි කතා කරලා PM එකක් දාන්නම්...තාත්ත පොත් කඩයක් කරනවා ජා-ඇල. පරණ පොත් stock තියනවා පරණ ගණන් වලට. මේකට මුල්‍යමය දායකත්වය දෙන අයට පරණ stock discount කරලා අරන් දෙන්න පුළුවන්.
ඔය තියෙන්නෙ සුපිරි අයිඩියාස්.බස් එක ගේන්නේ මේකේද?
එළකිරි සෙට් කර ගන්න එහෙනම්..මචං අපි කතා කරලා PM එකක් දාන්නම්...
හරි ලේසියි මට නම්. ගෙදර ගිහිල්ලා අම්මගෙන් නාහෙන් අඬලා ඉල්ලීමක් තියෙන්නේ ....කෝටිපති NTRG මහතා ගේ දන පරිත්‍යාගයත් ලැබෙනවා අපිට
------ Post added on Sep 20, 2022 at 7:06 PM
සෙල්ලම් නෑ කෝටිපති සෝලෝ බැස්ස කියන්නෙබස් නෙමේ එදාට කෙලින්ම සෝලෝ එයාගෙ බෝයින් ඩ්‍රීම්ලිෆ්ටර් එක පිට්ටනියට ලෑන්ඩ් කරල කිසි කිසි ගාල බඩු බෙදන්නෙ, ඕං මං නොකිව්වයි කියන්ට එපා.
![]()
![]()
එයා උදවු කරනවා. මේ වෙලාවෙ එයා රටින් පිට ඉන්නෙ.කලින් කරපු අයමද කරන්නේ...? අම්බලන්ගොඩ කෙනා වෙනස් වෙලා වගේ...
බලන්න හරිම ආදර්ශමත් ළමයෙක්. කොටි ගණන් හම්බ කලත් ඔක්කොම අම්මට තාම දෙන්නේ.හරි ලේසියි මට නම්. ගෙදර ගිහිල්ලා අම්මගෙන් නාහෙන් අඬලා ඉල්ලීමක් තියෙන්නේ ....![]()
![]()
![]()
![]()

ස්තුතියි...අනිවරෙන් උදව් කරනවා එකෙන්ම.![]()
.
කිරියෙ ඔක්කොම අයට දායක වෙන්න පුලුවනිඅපේ අයත් සහබාගි කරා ගන්න මේකට උදව් කරන්න.
කන්ටැක්ට් නම්බර් එකක් පි ඇම් දාන්න පුලුවනි ද?තාත්ත පොත් කඩයක් කරනවා ජා-ඇල. පරණ පොත් stock තියනවා පරණ ගණන් වලට. මේකට මුල්‍යමය දායකත්වය දෙන අයට පරණ stock discount කරලා අරන් දෙන්න පුළුවන්.
ලිස්ට් එකෙ තියන දෙවල් වලින් පුලුවන් ප්‍රමානය අරන් දෙන්න යාලුවෙ.එළකිරි මචන්. මට ලෙසයි එක... ඕගනයිසර්ගෙන් අහල දෙයක් අරන් දෙමු...
එල එල... කියන්න දෙවල් බොහොමැයි....මේ සැරෙත් හොදට කරමු පුළුවන් සප් එකක් දෙන්නම්![]()
![]()
එහෙනම් ලිස්ට් එක බලලා ඉමු නෙද යාලුවෙUp
මේ සැරේ වැඩේ පටන් ගන්නකම් බලාගෙන හිටියෙ