එකෙන්ම උදවු කරනව acc no eka pm කරන්න. තව මොනාහරි අඩුපාඩු තියෙනවනම් කියන්න.
14. නිල් පැන් 200 ක් අපෙ යාළුවෙක් බාර ගත්තා. ලැයිස්තුව යාවත්කාලීන කරන ලදී.ඔන්න යාළුවනෙ පාසලෙ විස්තර ටික.
පාසලෙ නම : මහව/දීගම ප්‍රාථමික විද්‍යාලය - වයඹ පළාත අධ්‍යාපන කලාපය : මහව සිසුන් ගනන: 130 පන්ති සීමාව : 1 වසරෙ සිට 5 වසර දක්වා.1. පස් රුල් පොත් අකුරු සහිත 120
2023 ජනවාරි මාසයෙ මුල් සතිය වෙනකොට පොත් බෙදා දෙන්න ඉන්න නිසා ඊට කලින් ඔයාලගෙ සහයොගය බලපොරොත්තු වෙනවා.
අවසන් දිනය : 2023 ජනවාරි 04
අපේ යහළුවන් ලිස්ට් එකෙ තිබෙන දේවල් බාර ගන්න විට එහි ප්‍රමාණය අඩුවේ. එම නිසා අන්තිම කමෙන්ටුවල යාවත්කාලීන කරන ලද භාණ්ඩ ලැයිස්තුව දැක්වේ.
2. පස් රුල් පොත් අකුරු නොමැති 270
3. පිටු 80 තනිරුල් පොත් 300
4. 1/2 පිටු 80 කොටු රුල් පොත් 300
5. පිටු 120 තනිරුල් පොත් 1200
6. පිටු 120 කොටුරුල් පොත් 550
7. පිටු 120 CR තනිරුල් පොත් 300
8. පිටු 120 CR කොටුරුල් පොත් 50
9. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 160
10. පිටු 40 කලු චිත්‍ර පොත් 160
11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 20
12. කවකටු පෙට්ටි 20
13. පැන්සල් 1500
14. නිල් පැන් 500
15. රතු පැන් 250
16. අඩි රුල් 230
17. මකන 650
18. කටර් 400
19. ගම් (පොඩි)- කඩදාසි අලවන 120
20. පැස්ටල් -24 පෙට්ටි 120
21. පාට පැන්සල් 12 පෙට්ටි 120
22. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 30
23. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 30
24. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 30
25. කතුරු (පොඩි එවා) 190
26. A4 සුදු කොල පැකට් 20
27. A4 වර්න කොල පැකට් 5
28. Box file 10
29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 110
30. ගුරු මෙස වලට රෙදි යාර 30ක්
31. රටහුනු - සුදු පෙට්ටි 12
32. රටහුනු - පාට පෙට්ටි 5
33. කැල්කියුලෙටර් 2
34. වයිට් බොර්ඩ් 2
35. වයිට් බොර්ඩ් ඩස්ටර් 6
36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)
38. වොලි බොල් 1
39. ක්‍රිකට් බැට් (සැහැල්ලු පන්දු) 1
40. ප්ලාස්ටික් ෆයිල් 20
41. බුදු පිලිම ලොකු 1
42. බ්‍රිස්ටල් බොර්ඩ් වර්ණ/ සුදු 20
43. ඩිමයි පාට 60
44. පින්තුර කොල වර්ග 6කින් 30
45. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 20
46. ෆයිල් clip 30
47. ශිශ්ය නායක බැජ් 17
48. පුස්ථකාලය සදහා සුදුසු පොත්
49. පරිගනක 4 (desktop or laptop)
50. School bag 120
51. ප්‍රථමාධාර පෙට්ටි 1
52. ඝන වස්තු හැඩතල සෙට් 5
53. ඝනක රාමු 4
54. හැඩතල කට්ටල සෙට් 5
55. පන්ති සදහා බිත්ති ඔරලෝසු 3
ඔයාලට දෙන්න කැමති දෙවල් කියන්න. එතකොට මට ලිස්ට් එකෙන් එවා අඩු කරලා පොස්ට් කරන්න පුලුවන්. එතකොට අපෙ අනෙක් අයට පහසුවෙයි.
අපි අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු..
හැමොටම ස්තුතියි...
නිල් පැන් 200Updated list....
14. නිල් පැන් 200 ක් අපෙ යාළුවෙක් බාර ගත්තා. ලැයිස්තුව යාවත්කාලීන කරන ලදී.
bro whatsapp eken bara gatte mama. e 200 witharai. deparak adu kala neda..Updated list....
14. නිල් පැන් 200 ක් අපෙ යාළුවෙක් බාර ගත්තා. ලැයිස්තුව යාවත්කාලීන කරන ලදී.
hari...bro whatsapp eken bara gatte mama. e 200 witharai. deparak adu kala neda..
thanksඋපරිම සප් එකක් දෙන්නම්.. පෝඩ්ඩක් කාලය ඕනෙ එච්චරයි... මේ ඩෙඩ් එන්ඩ් එක ඕකේ...
machn list eke tiyana wall clock 3 mata dennna puluwan.
මේකට දෙයක් කරගන්න බැරිවෙයි නෙහ්මුළු පාසලට ම තිබෙන්නෙ එක් ශාලාවක් පමණක් නිසා සමහර පන්ති පැවැත්වෙන්නෙ එලිමහනෙ
?