Updated list....
අපෙ Chathuvv විසින්
41. බුදු පිලිම ලොකු 1
සහ
අපෙ 33000v විසින්
14. නිල් පැන් 200
23. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 30
24. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 30
සහ
අපෙ Bowman විසින්
22. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 24ක් හා තීන්ත 10
23. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 24ක් හා තීන්ත 10
24. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 24ක් හා තීන්ත 10
වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කොල පාට 24ක් හා තීන්ත 10
33. කැල්කියුලෙටර් 2
සහ
අපෙ ML1987 විසින්
20. පැස්ටල් -24 පෙට්ටි 120
සහ
අපෙ Channaq4 විසින්
3. පිටු 80 තනිරුල් පොත් 300
භාර ගත්තා.
ඔන්න යාළුවනෙ පාසලෙ විස්තර ටික.
2023 ජනවාරි මාසයෙ මුල් සතිය වෙනකොට පොත් බෙදා දෙන්න ඉන්න නිසා ඊට කලින් ඔයාලගෙ සහයොගය බලපොරොත්තු වෙනවා.
අවසන් දිනය : 2023 ජනවාරි 04
අපේ යහළුවන් ලිස්ට් එකෙ තිබෙන දේවල් බාර ගන්න විට එහි ප්‍රමාණය අඩුවේ. එම නිසා අන්තිම කමෙන්ටුවල යාවත්කාලීන කරන ලද භාණ්ඩ ලැයිස්තුව දැක්වේ.
1. පස් රුල් පොත් අකුරු සහිත 120
2. පස් රුල් පොත් අකුරු නොමැති 270
3.
4. 1/2 පිටු 80 කොටු රුල් පොත් 300
5. පිටු 120 තනිරුල් පොත් 1200
6. පිටු 120 කොටුරුල් පොත් 550
7. පිටු 120 CR තනිරුල් පොත් 300
8.
9. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 160
10. පිටු 40 කලු චිත්‍ර පොත් 160
11.
12.
13. පැන්සල් 1500
14.
15.
16. අඩි රුල් 230
17. මකන 650
18. කටර් 400
19. ගම් (පොඩි)- කඩදාසි අලවන 120
20.
21. පාට පැන්සල් 12 පෙට්ටි 120
22.
23.
24.
25. කතුරු (පොඩි එවා) 190
26. A4 සුදු කොල පැකට් 20
27. A4 වර්න කොල පැකට් 5
28. Box file 10
29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 110
30. ගුරු මෙස වලට රෙදි යාර 30ක්
31. රටහුනු - සුදු පෙට්ටි 12
32. රටහුනු - පාට පෙට්ටි 5
33.
34. වයිට් බොර්ඩ් 2
35. වයිට් බොර්ඩ් ඩස්ටර් 6
36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)
38. වොලි බොල් 1
39. ක්‍රිකට් බැට් (සැහැල්ලු පන්දු) 1
40. ප්ලාස්ටික් ෆයිල් 20
41.
42. බ්‍රිස්ටල් බොඩ් පාට/ සුදු 20
43. ඩිමයි පාට 60
44. පින්තුර කොල වර්ග 6කින් 30
45. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 20
46. ෆයිල් clip 30
47. ශිශ්‍ය නායක බැජ් 17
48. පුස්ථකාලය සදහා සුදුසු පොත්
49. පරිගනක 4 (desktop or laptop)
50. School bag 120
51. ප්‍රථමාධාර පෙට්ටි 1
52. ඝන වස්තු හැඩතල සෙට් 5
53. ඝනක රාමු 4
54. හැඩතල කට්ටල සෙට් 5
55.
අපේ යහළුවන් ලිස්ට් එකෙ තිබෙන දේවල් බාර ගන්න විට එහි ප්‍රමාණය අඩුවේ.
යාවත්කාලීන කරන ලද භාණ්ඩ සහිත GOOGLE SHEET එක පහත ලින්කුව තුල දැක්වේ. (ලින්කුව 2 වෙනි කොමෙන්ටුව තුලද ඇත)
යාවත්කාලින වන භාණ්ඩ ලැයිස්තුව සදහා මෙහි ක්ලික් කරන්න.
ඔයාලට දෙන්න කැමති දෙවල් කියන්න. එතකොට මට ලිස්ට් එකෙන් එවා අඩු කරලා පොස්ට් කරන්න පුලුවන්. එතකොට අපෙ අනෙක් අයට පහසුවෙයි.
අපි අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු..
හැමොටම ස්තුතියි...