පොත් බෙදා දීම - 7 වන දැක්ම (ElaKiri Book Donation 7th Step)

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    කීරියේ නොදැකපු, නොදන්නා වුන් ගොඩක් අස්සේ මේ වගේ අමාරු කාලෙක මේවාට උදවු කරන අපේ වුන් හරි වෙනස් ජාතියක් කියන්නේ ඒකයි.. @GTRZ
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    @rox2030 cricket bat wala size ekath danna one wei neda? grade 1-5 podi aya nisa normal size eka usa wadi wei neda?

    batsizeguide655.jpg
    මෙ පින්තුරයට අනුව නම් සයිස් 3 හො 4 වගෙ හොදයි නෙද? මොකද 5 වසර වෙනකන් විතරක් තියන නිසා

    කීරියේ නොදැකපු, නොදන්නා වුන් ගොඩක් අස්සේ මේ වගේ අමාරු කාලෙක මේවාට උදවු කරන අපේ වුන් හරි වෙනස් ජාතියක් කියන්නේ ඒකයි.. @GTRZ
    එලකිරියෙ යාලුවොත් ඇතුලුව අපෙ තවම මනුස්සකම, අනෙක් අයට උදවු කරන අය ගොඩක් ඉන්නවා යාලුවා... ැඑහෙම අය නැත්නම් 6 වතාවක් මෙය කරන්න වෙන්නෙ නැහැ. බොහොම ස්තුතියි.......
    ------ Post added on Sep 27, 2022 at 6:48 PM
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Morning bump

    Good Morning Hello GIF by DINOSALLY

    ත්‍රෙඩ් එකෙ 2වෙනි කොමෙන්ටුවෙන් උපුටා ගන්න ලදී...

    අපේ යහළුවන් ලිස්ට් එකෙ තිබෙන දේවල් බාර ගන්න විට එහි ප්‍රමාණය අඩුවේ.
    යාවත්කාලීන කරන ලද භාණ්ඩ සහිත
    GOOGLE SHEET එක පහත ලින්කුව තුල දැක්වේ.

    යාවත්කාලින වන භාණ්ඩ ලැයිස්තුව සදහා මෙහි ක්ලික් කරන්න.

    අපි අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු..

    හැමොටම ස්තුතියි...
    ------ Post added on Sep 28, 2022 at 9:34 AM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,814
    113
    දෙහිවල
    මෙ පින්තුරයට අනුව නම් සයිස් 3 හො 4 වගෙ හොදයි නෙද? මොකද 5 වසර වෙනකන් විතරක් තියන නිසා

    3 හෝ 4 ගන්නම් මචන්. අවුලක් නැහැ. දැනුවත් කරපු එක හොදයි @Draco Malfoy (y)

    පොඩි දරුවන්ට දෙන්න පුළුවන් පොත් කතන්දර පොත් වගේද? එහෙම නැත්නම් විෂයන් සම්බන්ද දේවල්ද?
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    3 හෝ 4 ගන්නම් මචන්. අවුලක් නැහැ. දැනුවත් කරපු එක හොදයි @Draco Malfoy (y)

    පොඩි දරුවන්ට දෙන්න පුළුවන් පොත් කතන්දර පොත් වගේද? එහෙම නැත්නම් විෂයන් සම්බන්ද දේවල්ද?
    Onema book ekk denna පුළුවන්
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    3 හෝ 4 ගන්නම් මචන්. අවුලක් නැහැ. දැනුවත් කරපු එක හොදයි @Draco Malfoy (y)

    පොඩි දරුවන්ට දෙන්න පුළුවන් පොත් කතන්දර පොත් වගේද? එහෙම නැත්නම් විෂයන් සම්බන්ද දේවල්ද?
    size ekata amatharawa mama dakka Soft ball bats, hard/leather ball bats kiyalath thiyenawa wage.
    meke podi aya leather ball sellam karanne nathi nisa, size 3,4 soft ball bat cricket bat baluwanam hari.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Machanla kawuruhari innwa nam stationary items aduwata ganna pluwan tanak danna kenek me thread ekema update ekak danawa nam hodai neda..mokada poth ehema 3x wage gana wadi wela tyne..apita old prices walata ganna pluwan nam loku deyak me kale hatiyata..
    mama gaththa kiribathgoda sarasavi eken, pas rule poth, 120pgs kotu rule nam aduwata thibba. anith godak ewa normal price.
    me pahala tag karapu comment karapu yaluwata pm ekak dala balanna. samaharawita stock athi
    තාත්ත පොත් කඩයක් කරනවා ජා-ඇල. පරණ පොත් stock තියනවා පරණ ගණන් වලට. මේකට මුල්‍යමය දායකත්වය දෙන අයට පරණ stock discount කරලා අරන් දෙන්න පුළුවන්.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ත්‍රෙඩ් එකෙ 2වෙනි කොමෙන්ටුවෙන් උපුටා ගන්න ලදී...

    අපේ යහළුවන් ලිස්ට් එකෙ තිබෙන දේවල් බාර ගන්න විට එහි ප්‍රමාණය අඩුවේ.
    යාවත්කාලීන කරන ලද භාණ්ඩ සහිත GOOGLE SHEET එක පහත ලින්කුව තුල දැක්වේ.

    යාවත්කාලින වන භාණ්ඩ ලැයිස්තුව සදහා මෙහි ක්ලික් කරන්න.

    අපේ පොත් අරන් දෙන අයට මේ යලුවව සම්බන්ද කර ගන්න පුලුවනි
    chrishanelloyd said:
    තාත්ත පොත් කඩයක් කරනවා ජා-ඇල. පරණ පොත් stock තියනවා පරණ ගණන් වලට. මේකට මුල්‍යමය දායකත්වය දෙන අයට පරණ stock discount කරලා අරන් දෙන්න පුළුවන්.
     
    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Updated list....

    අපෙ gepa විසින්

    58. ෆයිල් කවර (සාමාන්‍ය) 50
    භාර ගත්තා...

    ඔන්න යාළුවනෙ පාසලෙ විස්තර ටික.
    • පාසලෙ නම : මහව/දීගම ප්‍රාථමික විද්‍යාලය - වයඹ පළාත
    • අධ්‍යාපන කලාපය : මහව
    • සිසුන් ගනන: 130
    • පන්ති සීමාව : 1 වසරෙ සිට 5 වසර දක්වා.

    2023 ජනවාරි මාසයෙ මුල් සතිය වෙනකොට පොත් බෙදා දෙන්න ඉන්න නිසා ඊට කලින් ඔයාලගෙ සහයොගය බලපොරොත්තු වෙනවා.

    අවසන් දිනය : 2023 ජනවාරි 04

    අපේ යහළුවන් ලිස්ට් එකෙ තිබෙන දේවල් බාර ගන්න විට එහි ප්‍රමාණය අඩුවේ. එම නිසා අන්තිම කමෙන්ටුවල යාවත්කාලීන කරන ලද භාණ්ඩ ලැයිස්තුව දැක්වේ.
    1. පස් රුල් පොත් අකුරු සහිත 100
    2. පස් රුල් පොත් අකුරු නොමැති 270
    4. 1/2 පිටු 80 කොටු රුල් පොත් 300
    5. පිටු 120 තනිරුල් පොත් 1136
    7. පිටු 120 CR තනිරුල් පොත් 276
    9. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 160
    10. පිටු 40 කලු චිත්‍ර පොත් 160

    13. පැන්සල් 1400
    16. අඩි රුල් 230
    17. මකන 620
    18. කටර් 400

    21. පාට පැන්සල් 12 පෙට්ටි 120
    25. කතුරු (පොඩි එවා) 190
    26. A4 සුදු කොල පැකට් 20
    27. A4 වර්න කොල පැකට් 5
    29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 110
    30. ගුරු මෙස වලට රෙදි යාර 30ක්

    31. රටහුනු - සුදු පෙට්ටි 11
    32. රටහුනු - පාට පෙට්ටි 5
    34. වයිට් බොර්ඩ් 2
    35. වයිට් බොර්ඩ් ඩස්ටර් 6
    36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)

    42. බ්‍රිස්ටල් බොඩ් පාට/ සුදු 20
    43. ඩිමයි පාට 60
    44. පින්තුර කොල වර්ග 6කින් 30
    45. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 20
    46. ෆයිල් clip 27
    47. ශිශ්‍ය නායක බැජ් 17
    48. පුස්ථකාලය සදහා සුදුසු පොත්
    49. පරිගනක 4 (desktop or laptop)
    50. School bag 120

    52. ඝන වස්තු හැඩතල සෙට් 5
    53. ඝනක රාමු 4
    54. හැඩතල කට්ටල සෙට් 5

    මේවා අලුතින් එකතු කරන ලදී
    55. ටෙනිස් බෝල (සැහැල්ලු පන්දු) 5ක් හෝ වැඩි ගණනක්
    56. රබර් බෝල 5ක් හෝ වැඩි ගණනක්
    57. ප්ලාස්ටික් බෝල 20ක් හෝ වැඩි ගණනක්
    58.

    අපේ යහළුවන් ලිස්ට් එකෙ තිබෙන දේවල් බාර ගන්න විට එහි ප්‍රමාණය අඩුවේ.
    යාවත්කාලීන කරන ලද භාණ්ඩ සහිත GOOGLE SHEET එක පහත ලින්කුව තුල දැක්වේ. (ලින්කුව 2 වෙනි කොමෙන්ටුව තුලද ඇත)

    යාවත්කාලින වන භාණ්ඩ ලැයිස්තුව සදහා මෙහි ක්ලික් කරන්න.

    ඔයාලට දෙන්න කැමති දෙවල් කියන්න. එතකොට මට ලිස්ට් එකෙන් එවා අඩු කරලා පොස්ට් කරන්න පුලුවන්. එතකොට අපෙ අනෙක් අයට පහසුවෙයි.

    අපි අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු..

    හැමොටම ස්තුතියි...
     
    Last edited: