මචං ශිෂ්‍ය නායක බැජ් ටික කෙනෙක් දෙන්න පොරොන්දු වෙලා තියෙන්නේ. ලිස්ට් එකේ සීරෝ කරපං..ත්‍රෙඩ් එකෙ 2වෙනි කොමෙන්ටුවෙන් උපුටා ගන්න ලදී...
අපේ යහළුවන් ලිස්ට් එකෙ තිබෙන දේවල් බාර ගන්න විට එහි ප්‍රමාණය අඩුවේ.
යාවත්කාලීන කරන ලද භාණ්ඩ සහිත GOOGLE SHEET එක පහත ලින්කුව තුල දැක්වේ.
යාවත්කාලින වන භාණ්ඩ ලැයිස්තුව සදහා මෙහි ක්ලික් කරන්න.
ජනවාරි මුල් සතියෙනේ අන්තිම දවස කීවේ මචං..තව දවස් කියක් තියනවද මචන් ඉතුරු වෙලා??