පොත් බෙදා දීම - 7 වන දැක්ම (ElaKiri Book Donation 7th Step)

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    යාලුවෙ, මේ ලින්ක් එක බලන්න. එලකිරි.කොම් එකෙන් 7 වෙනි වතාවට සිදු කරන්න යන පොත් බෙදා දීමෙ වැඩපිලිවෙලක් ගැන. පුලුවන් නම් උපකාරයක් කරන්න.

    ප්‍රධාන ලින්කුව
    ElaKiri.com පොත් බෙදා දීම 7 වෙනි දැක්ම

    ඉතිරි භාණ්ඩ ලැයිස්තුව
    යාවත්කාලින වන භාණ්ඩ ලැයිස්තුව සදහා මෙතැන ක්ලික් කරන්න.


    අපි අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු..

    හැමොටම ස්තුතියි...