පොරොන්දම් අවුලක්

darshanawap

Member
Oct 28, 2009
49
2
0
katharagama
මම අහලා තියෙන විදිහට ඔය අතර තියෙන මොනවද මන්දා පොරොන්දම් වගයක් ගැළපෙන්නම ඕනෙලු. ඒව ගැළපිලා අනික්වා නොගැලපුනත් ප්‍රශ්ණයක් නෑ ලු. තරහ වෙනන් එප මචන්. උඹේ රිසල්ට්ස් වල භෞම දෝශ කියල එකක් 'Yes' කියලා තියෙනව නේද? ඕක නම් බලවගනින්.

උඹ හඳහන් විශ්වාස නොකලත් කෙල්ලගේ දෙමාපියෝ, කෙල්ල ඒව විශ්වාස කරන නිසා ඒ විශ්වාසෙට ගරු කරපන්. නමුත් එයාලටත් කියපන්; මෙච්චර හඳන් බලලා කසාද බඳින රටේ දික්කසාද 33% ක් විතර වෙනවා. ඔය පොරොන්දම් හරියටම හරි නම් එහෙම වීනෙ කොහොමද? මොලෙන් වැඩ කරනව නම් ඕව ඕනෙ වෙන්නෙ නෑ.

:oo: uba kiyana eka atta ban.....kellage ammata owa teren nane :sorry:
 

darshanawap

Member
Oct 28, 2009
49
2
0
katharagama
ඕව බොරු වැඩ බං.
උබට කෙල්ලව බදින්නත් ඕනේ බට් එයාගේ දෙමව්පියන්ගේ හිත සතුටු වෙන විදිහට වැඩේ කරගන්නත් ඕනෙනං කරන්න තියෙන්නේ එක දෙයයි, කෙල්ලගේ බර්ත් ටයිම් එකයි ඕන කරන අනිත් details ටිකයි ඉල්ලගෙන එකට මැච් වෙන්න හොර හදහනක් හදවාගෙන එක ගිහින් දීපං. නමුත් කෙල්ලගේ 100% කැමැත්ත ඇතුව විතරක් ඔය දේ කරපං. නැත්තං කවදාහරි උබල දෙන්න අතරේ පොඩිහරි ප්‍රශ්නයක් ආපු ගමන් කෙල්ල මුලින්ම කියන්නේ ඕකගැන තමයි හොර හදහන් හදාගෙන මාව බැදගත්තයි අරකයි මේකයි අපිව රැවට්ටුවයි ගගා.
එක නිසා එය එක්ක කතාවෙලා කැමැත්තෙන් ඔය දේ කරපන්.
ඒ දේ වැරදි වෙන්න පුළුවන්. නමුත් මේ කොහෙවත් යන කොලකෑල්ලකට උබේ ජීවිතේ ගැන තීරණ ගන්න ඉඩ දීල පස්සේ ඒ ගැන පසුතැවෙනවට වඩා හොදයි පුළුවන් අවස්ථාවේ පුලුවන්දේ කරන එක.

කොහෙවත් යන කොලකෑල්ලකට උබේ ජීවිතේ ගැන තීරණ ගන්න ඉඩ දීල පස්සේ ඒ ගැන පසුතැවෙනව:dull: onna oya uba kiyapu wade karanna tama ban man hadanne...ekata galapenna mage wenas karanna..... me tiyana widiya hoda nadda ahala me post eka dammet eka nisai :dull:
 
  • Like
Reactions: බාප්පා

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    e machan..nakat rala kiyanne..... uba dannawada e gana.ado poddak balala kiyapanko machan.loku pinak..... :oo:

    මගේ වෘතිය ඒක තමයි. නමුත් මෙතන උඹේ ත්‍රෙඩ් එකට මම ඇවිත් රිප්ලයි කරලා උඹව මගේ ගාවට ගෙන්න ගන්න එක නිකන් හරි නෑ වගේ.. හොඳම දේ උඹ වෙන කෙනෙක්ට කියලා ඕක බලවගනින්.. හැබැයි ඔය සොෆ්ට්වෙයා කෑල්ලනම් අවුල්..
     
    • Like
    Reactions: බාප්පා

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    machan ohoma tibunata kendara balana porak baluwoth kiyai araka meken kapena nisa awlak na kiyala..ehema dewal dana ganna puluwan wenne kendara balana knk gen ubala dennage porondam baluwoth..api monawa kiwwath ammala ehema oyadewal gana balanawa ne..eka nisa software eka nathuwa kendara balana kenkta pennalath balawa ganin
     

    thanujaka

    Well-known member
  • කොහෙවත් යන කොලකෑල්ලකට උබේ ජීවිතේ ගැන තීරණ ගන්න ඉඩ දීල පස්සේ ඒ ගැන පසුතැවෙනව:dull: onna oya uba kiyapu wade karanna tama ban man hadanne...ekata galapenna mage wenas karanna..... me tiyana widiya hoda nadda ahala me post eka dammet eka nisai :dull:

    හැබැයි කෙල්ලටත් කියල එයාගේ කැමැත්තෙන්ම කරපන්.
    උබට ජය
    11.gif
     

    darshanawap

    Member
    Oct 28, 2009
    49
    2
    0
    katharagama
    machan ohoma tibunata kendara balana porak baluwoth kiyai araka meken kapena nisa awlak na kiyala..ehema dewal dana ganna puluwan wenne kendara balana knk gen ubala dennage porondam baluwoth..api monawa kiwwath ammala ehema oyadewal gana balanawa ne..eka nisa software eka nathuwa kendara balana kenkta pennalath balawa ganin

    ela ela :D
     
    Dec 1, 2013
    188
    30
    0
    මචෝ.. විහිලුවට කියන්නේ.. සීරියස් ගන්න එපා ඕන්…

    ඔය "පොරොන්දම් බලනවා" යැයි කියන්නේ "ළිදේ ගැඹුරට… කඹේ සයිස් එක ඇතිද​" කියලා බලන එක නේද​? ;)

    සෝස් එක​: නුඹ නාඩන් අපට පිස්සු (1997)
    ;)

    මචෝ ඕක ඉතින් ලිඳට කඹේ දාලම බලපන්කො.... ;)
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නැකැත් රාල;17092070 said:
    මචන් දැන් දැන් පොරොන්දම් බලලා බඳිනවා අඩුයි.. ඒකට සාපේක්ෂව ඩිවෝසුත් වැඩියි.. ඇත්ත ඒකනේ බලපන් කීයෙන් කී දෙනාද අපේ පරන චාරිත්‍ර වලට තැන දෙන්නේ.. ඒ අතින් ඉන්දියාවේ ජනගහනය අපිට වඩා වැඩි වුනත් උන්ගේ ඩිවෝස් රේට් එක අපිට වඩා අඩුයි.. අපි තාමත් ඩිවෝස් රේට් එකේ පල්ලෙහාම රටවල් 10 ඉන්නවා..

    ඒකත් හරි. :yes: පැහැදිලි කිරීමට ස්තුතියි මචන්.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කැරියා මං දාපු ඇවටා එකම දාලා.. රැවටුණා කියහංකො..:rofl:
    ඔව්වා බල බල කසාඳ බඳින්න එපා සහෝ..
    යම් සත්‍යතාවයක් ඇති..
    හැබැයි මම නම් ඔව්වා බලන්නෙ නෑ..;)
    ඔව්වා බැලුවාම වෙන්නෙ හිත ලෙඩවෙන එක විතරයි..
    අන්තිමට උණු හින්දා බොන්නත් බෑ කිරි හින්දා අහක දාන්නත් බෑ වගේ සීන් එකක් වෙන්නෙ..:rofl:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මුලින් දෙන්නගෙම හඳහන් බල්වපන් ගෙවල් වලට හොරෙන් ඊට පස්සේ , නොගැලපෙන කතා තිනවා නම් උබේ එක කෙල්ලගේ එකට ගැලපෙන්න හදවපන් අයෙත් එත් බොරු නොකර වැඩේ කරන්න try කරපන් නැත් නම් බොරු හඳහන් හදල මට්ටු උනොත් ගෙවල් වලින් case එන්න ඉඩ තිනවා
    11.gif
     
    Last edited: