පොරොන්දම් අවුලක්
මන් මගෙ කෙල්ලට පට්ට ලවු බන්
..... එකිගෙ අම්මලට ඔනලු පොරොන්දන් බලන්න
.... ඉතින් දන් බලන්න හදන්නෙ.....
මම ඔන්ලයින් බෑලුව.... 8 පොරොන්දම් 56% ක් තියනව
.... 20 පොරොන්දම් 52.5% තියනව
...මෙ ඈතිද බන්..... 
මන් මගෙ කෙල්ලට පට්ට ලවු බන්
..... එකිගෙ අම්මලට ඔනලු පොරොන්දන් බලන්න
.... ඉතින් දන් බලන්න හදන්නෙ.....
මම ඔන්ලයින් බෑලුව.... 8 පොරොන්දම් 56% ක් තියනව
.... 20 පොරොන්දම් 52.5% තියනව
...මෙ ඈතිද බන්..... 




lide gaburata lanuwa hari ban..lanuwe 1/4 k eliye lidata dammama.so eka aulak na 
