මම අහලා තියෙන විදිහට ඔය අතර තියෙන මොනවද මන්දා පොරොන්දම් වගයක් ගැළපෙන්නම ඕනෙලු. ඒව ගැළපිලා අනික්වා නොගැලපුනත් ප්රශ්ණයක් නෑ ලු. තරහ වෙනන් එප මචන්. උඹේ රිසල්ට්ස් වල භෞම දෝශ කියල එකක් 'Yes' කියලා තියෙනව නේද? ඕක නම් බලවගනින්.
උඹ හඳහන් විශ්වාස නොකලත් කෙල්ලගේ දෙමාපියෝ, කෙල්ල ඒව විශ්වාස කරන නිසා ඒ විශ්වාසෙට ගරු කරපන්. නමුත් එයාලටත් කියපන්; මෙච්චර හඳන් බලලා කසාද බඳින රටේ දික්කසාද 33% ක් විතර වෙනවා. ඔය පොරොන්දම් හරියටම හරි නම් එහෙම වීනෙ කොහොමද? මොලෙන් වැඩ කරනව නම් ඕව ඕනෙ වෙන්නෙ නෑ.
uba kiyana eka atta ban.....kellage ammata owa teren nane 
onna oya uba kiyapu wade karanna tama ban man hadanne...ekata galapenna mage wenas karanna..... me tiyana widiya hoda nadda ahala me post eka dammet eka nisai 

පැහැදිලි කිරීමට ස්තුතියි මචන්.