පොලිස් පාස්

Upekairon

Junior member
  • Jul 17, 2012
    67
    52
    18
    මචන්ලා, අත්‍යාවශ්‍යම වැඩකට (අත්‍යාවශ්‍ය සේවා නොවේ) පලාත් අතරෙ යන්න පොලිසියෙන් පාස් එකක් දේවිද? එහෙම ගිය අය කවුද ඉන්නේ? ලොකු උදව්වක්.
    දවසකට පාස් එකක් තිබ්බා නම් හොඳටම ඇති.
     
    • Like
    Reactions: NRTG and Rankira

    Upekairon

    Junior member
  • Jul 17, 2012
    67
    52
    18
    Polisiyen Pass Denne Naha... Pass Eka Ganna Nam GramaSewaka thamai Denne.. Eta Passe Pradeshiya Lekam Aka Sahathika Karala Denawa..
    Polisiya Kole Balanne Balanne Aka Sahathika karala da kiyala Witharai..
    .
    ග්‍රාමයා පාස් එක දේවිද? AG ඔෆිස් එකෙන් ප්‍රශ්න දානවද?
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    288
    397
    63
    mokakda wede? fair reason ekak nam yanna denawa. mama funeral ekakata giya 4 denek ekka palath 2k maru wela. avulak une ne. death certificate eka whatsapp kara gatta
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    1,738
    278
    83
    උන් මොකද කියන්නේ?
    Pass ekak denna police yata balayak na kiwwa ehema pass denna circuler ekak na sanukampith sadarana awashyatawayak nam eka sanatha karanna puluwan sahathika karana lada document ekak pennala yanna kiwwa mama giye malagedaraka yanna deth certificate ekai grama sevaka letter ekakui whatsapp karagana yanna kewa
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    7,873
    1,999
    113
    Ohio, USA
    ග්‍රාමයා පාස් එක දේවිද? AG ඔෆිස් එකෙන් ප්‍රශ්න දානවද?
    U Dei Da Danne naha... U Hena Oluwen Inne Mey Dawaswala... Mage Athyawashha Wadakatath Dunne naha Business Eka Ahawal thana Karanwa Kiyana Eka U danne naha kiyala...

    Try karala balapan Honda Ekek nam Prashne theyrum aran dei...
     
    omega18

    Active member
  • Jul 16, 2018
    615
    141
    43
    Gramaya dila pradeshiya lekam sahathika kalama athida? aye eka policiyata gihin pennnannath onada?
    wifege amma ape gedara inne me tike. habai eyage gama Digana. beheth ganna thiyenawa.masayak gane doctor meet wenna ona. dan aye doctor hamba wenna ona dawasuth hari. me reason ekata yanna deida? bus / taxi wada nathi nisa apitat a ekka yanna wenawa
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    4,327
    10,737
    113
    පොලිසියට පාස් දෙන්න බලයක් නැහැ. මොකද මේක පොලිස් රාජ්‍යක් නෙමෙයිනේ.

    පාස් එක දෙන්නේ ග්‍රාම නිලධාරී හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    288
    397
    63
    පොලිසියට පාස් දෙන්න බලයක් නැහැ. මොකද මේක පොලිස් රාජ්‍යක් නෙමෙයිනේ.

    පාස් එක දෙන්නේ ග්‍රාම නිලධාරී හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්.
    curfew dala tibbot ganna ona police yen tama. meka curfew ekak nemene e nisa passes denna be. travel restrictions kiyanne in-between law ekak. ehetat neh, mehetath ne. habei ona paththakata harawanna puluwan.
     
    • Like
    Reactions: ltty head

    police curfew waladai police tama ban. police state kathawak neh. e welawata policiyata tama balaya labenne. ehemai curfew law eke tiyenne. last year lock down ekedi okkoma passes dunne policiyen. mamath giya ganna.
     
    කොහෙද පොන්නයෝ දැන් කර්ෆිව් තියෙන්නේ. මම රිප්ලයි දාලා තියෙන්නේ ත්‍රෙඩ් එක දාපු එකාගේ ප්‍රශ්නෙට උත්තරේ. අදාල නැත්තං පුක නොදී පලකෝ.