මචන්ලා, අත්‍යාවශ්‍යම වැඩකට (අත්‍යාවශ්‍ය සේවා නොවේ) පලාත් අතරෙ යන්න පොලිසියෙන් පාස් එකක් දේවිද? එහෙම ගිය අය කවුද ඉන්නේ? ලොකු උදව්වක්.
දවසකට පාස් එකක් තිබ්බා නම් හොඳටම ඇති.
දවසකට පාස් එකක් තිබ්බා නම් හොඳටම ඇති.
ග්‍රාමයා පාස් එක දේවිද? AG ඔෆිස් එකෙන් ප්‍රශ්න දානවද?Polisiyen Pass Denne Naha... Pass Eka Ganna Nam GramaSewaka thamai Denne.. Eta Passe Pradeshiya Lekam Aka Sahathika Karala Denawa..
Polisiya Kole Balanne Balanne Aka Sahathika karala da kiyala Witharai..
.
Pass ekak denna police yata balayak na kiwwa ehema pass denna circuler ekak na sanukampith sadarana awashyatawayak nam eka sanatha karanna puluwan sahathika karana lada document ekak pennala yanna kiwwa mama giye malagedaraka yanna deth certificate ekai grama sevaka letter ekakui whatsapp karagana yanna kewaඋන් මොකද කියන්නේ?
U Dei Da Danne naha... U Hena Oluwen Inne Mey Dawaswala... Mage Athyawashha Wadakatath Dunne naha Business Eka Ahawal thana Karanwa Kiyana Eka U danne naha kiyala...ග්‍රාමයා පාස් එක දේවිද? AG ඔෆිස් එකෙන් ප්‍රශ්න දානවද?
curfew dala tibbot ganna ona police yen tama. meka curfew ekak nemene e nisa passes denna be. travel restrictions kiyanne in-between law ekak. ehetat neh, mehetath ne. habei ona paththakata harawanna puluwan.පොලිසියට පාස් දෙන්න බලයක් නැහැ. මොකද මේක පොලිස් රාජ්‍යක් නෙමෙයිනේ.
පාස් එක දෙන්නේ ග්‍රාම නිලධාරී හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්.
පොලිසියට පාස් දෙන්න බලයක් නැහැ. මොකද මේක පොලිස් රාජ්‍යක් නෙමෙයිනේ.curfew dala tibbot ganna ona police yen tama. meka curfew ekak nemene e nisa passes denna be. travel restrictions kiyanne in-between law ekak. ehetat neh, mehetath ne. habei ona paththakata harawanna puluwan.
police curfew waladai police tama ban. police state kathawak neh. e welawata policiyata tama balaya labenne. ehemai curfew law eke tiyenne. last year lock down ekedi okkoma passes dunne policiyen. mamath giya ganna.පොලිසියට පාස් දෙන්න බලයක් නැහැ. මොකද මේක පොලිස් රාජ්‍යක් නෙමෙයිනේ.
පාස් එක දෙන්නේ ග්‍රාම නිලධාරී හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්.
කොහෙද පොන්නයෝ දැන් කර්ෆිව් තියෙන්නේ. මම රිප්ලයි දාලා තියෙන්නේ ත්‍රෙඩ් එක දාපු එකාගේ ප්‍රශ්නෙට උත්තරේ. අදාල නැත්තං පුක නොදී පලකෝ.police curfew waladai police tama ban. police state kathawak neh. e welawata policiyata tama balaya labenne. ehemai curfew law eke tiyenne. last year lock down ekedi okkoma passes dunne policiyen. mamath giya ganna.
denna baha kiwwaLagama police ekata cl ekak deela balapan wade karaganta puluwan wei